The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක Empty මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක

    Post by nihal123 Wed Oct 10, 2018 8:14 pm

    ආචාර්ය නිමල් සඳරත්න විසිනි

    සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ

    - හර්ෂණ තුෂාර සිල්වා

    ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල සිදුවෙමින් පවතින කම්පන සහ වෙළෙඳ අවිනිශ්චිතතාවල බලපෑම් මෙරට ආර්ථිකයට දැනෙමින් තිබේ. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන සහ ගෑස්මිල ඉහළ යෑම, බස් ගාස්තු සහ ආනයන පිරිවැය ඉහළ යෑම ගෝලීය මූල්‍ය අර්බුදය නිසා මෙරට ආර්ථිකයට බලපා තිබෙන නියත සහ නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකය. නිදහස් වෙළෙඳාම වර්තමානයේ මුහුණදී තිබෙන පසුබෑම ගෝලීය ආර්ථික වර්ධනයට ද බලපැවැත්විය හැකිය.

    හේතු

    ඇමෙරිකා එක්සත් ජනපදයේ පොළී අනුපාත ඉහළ යෑම, ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සහ වෙළෙඳ සීමා සහ බාහිර සාධකවලින් වැඩියෙන්ම පීඩාවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල්ය. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය හා සැසඳීමේදී බොහෝ මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා රුපියල මෙන්ම අනෙකුත් රටවලත් ඔවුන්ගේ මුදල් ඒකක අවප්‍රමාණය වීම නිසා ශ්‍රී ලංකාව ද ඇතුළුව එමරටවල ජීවන වියදම ඉහළ යමින් තිබේ.

    ගෝලීය අර්බුදය

    වර්තමානයේ පවතින මූල්‍ය අර්බුදය ගෝලීය මූල්‍ය අර්බුදයකි. පවතින ප්‍රශ්න, ගැටලු සහ අර්බුද සියල්ල මෙරට ආණ්ඩුවේ පාලනයෙන් තොරය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ආර්ථිකය සහ ආර්ථිකයේ බාහිර මූල්‍ය ශක්තිමත්ව තිබුණා නම් බාහිර කම්පනවලින් සිදුවන බලපෑම අඩුකිරීම සඳහා ප්‍රතිපත්ති තිබුණා නම් ගෝලීය අර්බුදයෙන් සිදුවන බලපෑම අඩු කරගන්නට තිබිණි. බාහිරින් සිදුවන බලපෑම පාලනය කිරීමට හෝ ඊට ප්‍රතිචාර දැක්වීමට හෝ එම පාලනයට අඩු කිරීමට හෝ ප්‍රමාණවත් මූල්‍ය අවකාශයක් (මූල්‍යමය ඉඩක්) මෙරට ආර්ථිකය තුළ නොමැත. එමෙන්ම ඒ සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ද නොමැත.

    ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රතිපත්තිවල බලපෑම

    ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ යෑම, ඇමෙරිකා එක්සත් ජනපද මහබැංකුවේ (ෆෙඩරල් රිසව් බෑන්ක්) ප්‍රතිපත්ති නිසා ඉහළ පොලී අනුපාත, ඇමෙරිකා එක්සත් ජනපදය චීන සහ සහ ඇතැම් ආනයන තහනම් කිරීම, තීරු බදු වැඩි කිරීම, ඇමෙරිකාව ඉරානයට වෙළෙඳ සම්බාධක පැනවීම, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වන බවට තර්ජනය කිරීම යනාදිය පැමිණෙමින් තිබෙන කුණාටුවේ අඳුරු වළාය. නිදහස් වෙළෙඳාමට එල්ල වී තිබෙන හා එහි ඇති වී තිබෙන පසුබැසීම්, වෙළෙඳ අර්බුද සහ ඉහළ ඉන්ධන මිල ගණන් ගෝලීය ආර්ථික වර්ධනයේ වේගය අඩු කරනු ඇත. එය අපේ අපනයනවලට අහිතකර ලෙස බලපානු ඇත. මෙම වෙළෙඳ සටනේ දුෂ්ඨයා ඇමෙරිකා එක්සත් ජනපදයනම් ලෝකයේ ඉතිරි සියල්ල, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාත්‍යන්තර මූල්‍යයේ සහ වෙළෙඳාමේ ගොදුරු බවට පත්වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් ඒ සටනේ පීඩිතයන් වනු ඇත.

    හැකියාවක් හෝ ධාරිතාවක් නොමැති වීම

    සිදුවෙමින් පවතින කිසිවක් පාලනය කිරීමට ශ්‍රී ලංකාව රජයට හැකියාවක් නැත. ඒ සඳහා ධාරිතාවක් ද නැත. මේ නිසා මේ සියල්ලේ ප්‍රතිවිපාක ඉතා දරුණුය. ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථික තත්ත්වය, විශේෂයෙන්ම විදේශ මූල්‍යයේ දුර්වලකම රට තව තවත් අවදානමේ හෙළනු ඇත. දුර්වල රාජ්‍ය මූල්‍ය හා විදේශ මූල්‍ය තත්ත්වය නිසා බාහිරින් සිදුවන බලපෑම් හා කම්පනවලට මුහුණ දීමට රටට කිසිදු හැකියාවක් නොමැත. අඩුම තරමේ එම බලපෑම අඩු කරගැනීමට ප්‍රමාණවත් ධාරිතාවක් ද ශ්‍රී ලංකා ආර්ථිකය සතුව නැත. රුපියල අවප්‍රමාණය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය යුතු යන්න ජනප්‍රිය මතය සහ අදහස වී තිබේ. එය අනාවර්යයෙන්ම රටේ විදේශ මූල්‍ය අංශය තවදුරටත් අවදානමේ හෙළීමක් වන අතර රට ආර්ථිකයද අස්ථාවර කරනු ඇත. එම නිසා මහ බැංකුව මැදිහත් විය යුතු යන නිර්දේශ, හෝ වට්ටෝරුව කිසිසේත්ම සුදුසු නැත. එයින් සිදුවන්නේ අසනීපය තවත් වැඩිකිරීමක් පමණි.

    අනෙක් රටවල්

    වේගවත් ආර්ථික වර්ධනයක් හිමි අති විශාල ඉන්දියාව ද ඇතුළත්ව නැගී එන රටවල් මෙම බාහිර බලපෑම්වලට මුහුණ දෙමින් සිටී. ඇතැම් රටවල මුදල් ඒකක ශ්‍රී ලංකා රුපියලටත් වඩා වැඩියෙන් අවප්‍රමාණය වී ඇත. මේ වසරේ මේ දක්වා කාලයේදී බ්‍රසීල මුදල් ඒකකය 20% ක්, ආර්ජන්ටිනාවේ 53% කින් සහ චීලි රාජ්‍යයේ මුදල් ඒකකය 10% කින් අවප්‍රමාණය වී ඇත. ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය 8% කින් ද චීනයේ 5% කින්, ඉන්දුනීසියාවේ 8% කින් සහ පිලිපීනයේ මුදල් ඒකකය 7% කින් අවප්‍රමාණය වී ඇත. අර්බුදයේ ගෝලීය බලපෑම එයින් හොඳින්ම පැහැදිලි වේ.

    ඉන්දියාවේ තත්ත්වය

    මේ වසරේ මේ දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල 11% කින් අවප්‍රමාණය වී තිබෙන අතර එය ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙන අගයට වඩා වැඩි අගයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රුපියල හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.

    ඉන්දියාවේ වෙළෙඳ සහකරුවන් වන රටවල මුදල් ඒකකද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ. 2017 වසරේ දෙසැම්බර් මාසය හා සැසඳීමේදී ඉන්දීය රුපියල සත්‍ය වශයෙන්ම අවප්‍රමාණය වී ඇත්තේ 6% ත් 7% ත් අතර අගයකින් යැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.

    ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය හා සැසඳීමේදී ඉන්දීය රුපියල, අවප්‍රමාණය වීමේ නාමික අනුපාතයට වඩා රුපියල අවප්‍රමාණය වීමේ සත්‍ය වශයෙන්ම බලපාන (යථා තත්ත්වය /සත්‍යවශයෙන්ම බලපවත්නා) අනුපාතය අඩු අතර ඉන්දීයාව සමඟ වෙළෙඳාම් කරන අනෙකුත් රටවල තත්ත්වය ද එසේය.

    මිල ගණන් ඉහළ යෑම

    ඉන්දීය රුපියල අවප්‍රමාණය නිසා ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන සහආනයන නිෂ්පාදනවල මිල ගණන්ඉහළ ගොස් ඇත. කෙසේ නමුත් ඉන්දීය ආර්ථිකය ශ්‍රී ලංකා ආර්ථිකය තරම් විවෘත ආර්ථිකයක් නොවන හෙයින් අවප්‍රමාණය නිසා සිදුවන උද්ධමනමය බලපෑම අඩුය. ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ඉන්දීය මහ බැංකුව (රිසව් බෑන්ක් ඔෆ් ඉන්දියා) ප්‍රතිපත්තිමය පොළී අනුපාත ඉහළ දැම්මේය.

    වර්ධනයට සිදුවන අයහපත් බලපෑම සලකා බලමින් පොළී අනුපාත ඉහළ නොදැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මතභේදාත්මක වුවත් ඒ ගැන සැකයක් නැත. ඉහළ පොළී අනුපාත නිසා සමස්ත ඉල්ලුම අඩු කරනු ඇති අතර ඒ හේතුවෙන් ආනයන අඩුවනු ඇත. ඒ නිසා පිරිහෙමින් තිබෙන වෙළෙඳ ශේෂයේ යම් වර්ධනයක් සිදුවිය හැක.

    ගෝලීය තර්ජන

    ගෝලීය ප්‍රවණතා නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවන බලපෑම් සහ තර්ජනවල නැවැතීමක් පෙනෙන්නට නැත. ගෝලීය ආර්ථික වර්ධනය මේ වසරේ දී සහ ලබන වසරේදී 3.9% ක සෑහීමකට පත්විය හැකි අගයක තිබුණ ද ශ්‍රී ලංකාවට එල්ලවන තර්ජනවල අඩුවක් නොවනු ඇත.

    වත්මන් වෙළෙඳ යුද්ධය ආරම්භ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහි බලපෑම් ඉදිරියටත් පවතිනු ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවීම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල කරනු ඇත. මේ තත්ත්වය නිසා ඉරානයට තේ අපනයනය කිරීම මෙන්ම ඉරානයෙන් තෙල් ආනයනය කිරීමටද සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇත.

    දැනටමත් ඉරානයෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වීමට රජය තීරණයකර ඇත. කෙසේ නමුත් ඉන්ධන මිල ගණන් ඉහළ යෑම අඛණ්ඩව මෙරට වෙළෙඳ ශේෂයේ පිරිහීමට හේතුවනු ඇත.

    අවසාන වශයෙන්

    ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ යෑම, ඇමෙරිකා එක්සත් ජනපදය පොළී අනුපාත ඉහළ දැමීම සහ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම දැනටමත් මෙරට ආර්ථිකය අස්ථාවර කර ඇත. එමෙන්ම එම තත්ත්වය මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇත. එපමණක් නොව රටේ විදේශ මූල්‍ය අංශය අවදානමේ හෙළනු ඇත.
    දුර්වල විදේශ මූල්‍ය තත්ත්වය සහ මූල්‍ය අවකාශය යන තත්ත්වය මධ්‍යයේ වුවද ගත හැකි සීමිත පියවර කිහිපයක් තිබේ. ශක්තිමත් සහ වේගවත් ආර්ථික වර්ධනයක් හිමි චීනය සහ ඉන්දියාවට මෙම පීඩන හා කම්පන දරා ගැනීමට හැකි නමුත් දුර්වල අයවැය සහ විදේශ මූල්‍ය සංචිත හිමි ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සිටින්නේ අවදානම් තත්ත්වයකය. ඉන්දියාවේ ආර්ථික වර්ධනය තව තවත් වේගවත් වෙමින් තිබෙන අතර 7% ක අගයකට ළඟා වනු ඇතැයි පැවසේ. චීනයේ ආර්ථිකය 9% ක අගයකින් වර්ධනය වනු ඇත.

    “ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකු යම් ප්‍රගතියක් පෙන්නුම් කළත් බාහිර සාධක ඉතා බලවත්. ඒවාට මුහුණ දීමට හෝ ඒවා දරාගැනීමට අපට හැකියාවක් හෝ ධාරිතාවක් හෝ නැහැ. සංචිතවලට යම් පීඩනයක් එල්ල කිරීමෙන් තොරව සහ විනිමය අනුපාත අවප්‍රමාණය වීමට දීමකින් තොරව ඒවා දරාගන්න අපට හැකියාවක් නැහැ” යැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෑතකදී පැවැසීය.

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක Empty Re: මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක

    Post by Ethical Trader Thu Oct 11, 2018 10:48 am

    Thanks.
    avatar
    mymoney


    Posts : 544
    Join date : 2014-08-06

    මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක Empty Re: මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක

    Post by mymoney Thu Oct 11, 2018 11:19 am

    Good one, Thanks...
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක Empty Re: මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක

    Post by The Invisible Thu Oct 11, 2018 11:20 am

    Thanks nihal.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක Empty Re: මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක

    Post by serene Fri Oct 12, 2018 7:50 am

    Thanks Nihal.
    Me trumpatuth pissu kelinna gaththane.
    Ali madiwata koti kiwwama.

      Current date/time is Sat Jul 27, 2024 2:38 pm