The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා Empty දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා

    Post by nihal123 Wed Jul 22, 2015 11:31 pm

    දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා


    ළඟ එන මහ ඡන්දෙ හින්දා මේ දවස්වල ඡන්ද අපේක්ෂක අපේක්ෂිකාවෝ අතිශය කාර්යබහුලයි. සමාජයේ හැම අස්සක් මුල්ලක් නෑර ඇවිදලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න තමයි කවුරුත් මාන බලන්නේ. එක අතකට ඉතින් ගෙදරට වෙලා, බකං නිලාගෙන ඉඳලත් බැහැනේ.ඔන්න ඒ වගේ ඡන්ද අපේක්ෂකයෙක් පහුගිය දවසක වන්නිකරයේ පුංචි පාසලකට ගොඩ වැදුණා. ඒ පාස‍ලේ ඉගෙන ගන්න දරුවන් ලවා ඒ අයගේ දෙමව්පියන්ගේ ඡන්ද ටිකක් එකතු කරගන්න තමයි මේ අපේක්ෂකතුමාට උවමනා වුණේ. ඒත් ඉතින් කෙලින්ම ඒ මාතෘකාවට බහින්නත් බැහැනේ. ඒ හින්දා ඒ පාසලට ගොඩවැදුණු එතමා පුංචි උන් ඉගෙනගන්න පන්තියකට ගියා.
    “දුවලා, පුතාලා දන්නවා නම් කියන්න කවුද දැන් මේ රටේ බලවත් කියලා.” පන්තිභාර ගුරුතුමිය ගෙන් අවසර ගත්තු අපේක්ෂක තුමා පන්තියේ දරුවන්ගෙන් ඇහුවා.
    “ජනාධිපතිතුමා” එක දරුවෙක් කෑගහලා කිව්වා.
    “නෑ සර්... මේ රටේ ජනතාව” ඔන්න ඒ එක්කම තවත් පුංචි එකෙක් කෑගහලා කිව්වා. පළමුවෙනි දරුවා දීපු උත්තරේ යම් තරමකට හරි වුණත් දෙවැනි දරුවා දීපු උත්තරේ ඊට වඩා ගැඹුරක් තියන හින්දා ඒ උත්තරේ අපේක්ෂක තුමාගේ හිතට ඇල්ලුවා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට වුණත් මේ රටේ දේශපාලනය පිළිබඳ අවසන් තීරක බලය තියෙන්නේ ජනතාවටනෙ.
    “ඇයි පුතා එහෙම කියන්නේ” ඒ හින්දා අපේක්ෂක තුමන් පුංචි එකාගෙන් ඇහුවා.
    “දැන් බලන්න සර් ඉඳලා හිටලා අපේ ටීචර් අපිව පන්තියේ දණ ගස්සලා තියනවා...” පුංචි එකා කිව්වා.
    “ඉතින්” අපේක්ෂක තුමන් ඇහුවා.
    “එතකොට සර්ලා වගේ සමහර අය දැන් අපේ ටීචර්ලවත් දණ ගස්සලා තියනවනේ...” පුංචි එකා කිව්වේ නැතැයි.
    “ඔව් ඉතින්” ඒ උත්තරෙන් තරමක් අන්දමන්ද වුණු අපේක්ෂකතුමා ඇහුවා. “එතකොට ඉතින් සර්ලගේ ආණ්ඩුවේ ලොක්කෝ මොකද කරන්නේ...? ඒ වගේ අයවත් දණ ගස්සනවනේ..” මෙන්න පුංචි එකා ඊළඟට කියපි.
    “ඔව්.. ඒකත් හරි කියමුකෝ.. එතකොට කොහොමද පුතා ජනතාව බලවත් වෙන්නේ?” පුංචි එකාගේ උත්තරෙන් හිතට ලොකු කුතුහලයක් ආපු හින්දා අපේක්ෂකතුමත් ඇහුවා.
    “අයියෝ සර්ට ඒකවත් තේරෙන්නේ නැද්ද?” එහෙම කියලා “කිචි.. කිචි...” ගාලා හිනාවුණු පුංචි එකා ටීචර් දිහාත් හොඳට බැලුවා.
    “කමක් නෑ පුතා කියන්න” ඔන්න එතකොටම ටීචරුත් කිව්වා. එතකොටම කොළුවා අපේක්ෂකතුමා දිහා හොඳට විපරමින් බැලුවා.
    “ඉතින් සර් මේ සැරේ ඡන්දෙදී ජනතාව සර්ලවත් දණ ගස්සනවනේ...”

      Current date/time is Sat Jul 27, 2024 1:05 pm