The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි Empty වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි

    Post by Ethical Trader Mon Aug 21, 2017 5:31 pm

    BBC Sandeshaya පැයකට පෙර

    තම නිවසට වැසිකිළියක් හදා දීමට අසමත් සැමියාගෙන් දික්කසාද වීමට අවසර ඉල්ලා සිටි ඉන්දියානු කාන්තාවකට ඒ සඳහා උසාවියෙන් අවසර ලැබුණි.

    වයස අවුරුදු විසි ගණනක් වන එම කාන්තාව විවාහ වී වසර පහක් ගතව ඇති අතර එම කාලය තුළ සිරුරු කිස සඳහා එළිමහනට යන මෙන් ඇයට බල කරනු ලැබ ඇත.

    ඉන්දියානු නීතිය අනුව දික්කසාදය දුෂ්කර කාර්යයක් වන අතර ඒ සඳහා අධිකරණයෙන් අවසර ලැබෙන්නේ ගෙදර දොරේ සිදු කෙරෙන ප්‍රචණ්ඩ පහර දීම් සහ කෲර ආකාරයට සලකනු ලැබීම වැනි චෝදනා ඔප්පු කරන ලදහොත් පමණි.

    ශරීර කෘත්‍යය සම්බන්ධයෙන් බල කරනු ලැබීම වධ හිංසාවක් යයි අදාළ නඩුව විභාග කළ විනිසකරු පෙන්වා දුන් බව පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය AFP මාධ්‍ය ජාලයට අදහස් දක්වමින් සඳහන් කළාය.

    සිරුරු කිස සඳහා වැසිකිළි නොමැති කමින් කාන්තාවන්ට එළිමහනේ එම කාර්ය සිදු කර ගැනීමට අඳුර වැටෙන තෙක් බලා සිටීමට සිදුව ඇතැයි ඉහත කී නඩුව විභාග කළ රාජස්තාන් ප්‍රාන්ත අධිකරණය ප්‍රකාශ කර ඇත.

    "අපි දුම්වැටි,මත්පැන් සහ ජංගම දුරකථන මිල දී ගැනීමට සල්ලි වියදම් කරනවා. ඒත් පවුලේ ගෞරවය රැකෙන මට්ටමින් වැසිකිළියක් හදා ගැනීමට සල්ලි වියදම් කරන්න ලෝබයි" යනුවෙන් අධිකරණය ප්‍රකාශ කළ බව 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත්පත වාර්තා කරයි.

    "ස්වභාව ධර්මය අනුව තීන්දු වී ඇති සිය ශාරීරික උවමනා ඉටුකර ගැනීමට ගම්බද පලාත්වල කාන්තාවන්ට ඉර බහින තෙක් බලාගෙන ඉන්න සිදු වෙලා තියෙනවා. මේක ශාරීරික මට්ටමින් සිදු කෙරෙන කෲර ක්‍රියාවක් විතරක් නොවෙයි, එය කාන්තාවකගේ විළිබිය නැති කිරීමක්" අධිකරණය එවැනි පණිවුඩයක් ද දෙන ලද බව 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත්පත පවසයි.

    ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව පැමිණිලිකාර කාන්තාව සිය දික්කසාද නඩුව 2015 වසරේ දී පවරා ඇත.

    එළිමහනේ මුත්‍රා කිරීම සහ සිරුරු කිස සිදු කරනු ලැබීම ග්‍රාමීය ඉන්දියාවේ සාමාන්‍ය තත්වයකි.

    2019 වන විට හැම පවුලකටම වැසිකිළි පහසුකම් සම්පාදනය කිරීමේ ඉලක්කයක් ඉන්දියානු ආණ්ඩුව විසින් පෙරට තබා ඇති නමුත් එම අරමුණ සපුරා ගැනීම අතින් අභියෝග වලට මුහුණ දීමට සිදුව ඇත.
    Image caption භූමි සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ට නිවසේ වැසිකිළි පහසුකම් නැත

    පොදු වැසිකිළි පහසුකම් සලසා ඇති ස්ථානවල ජනතාව ඒවා පාවිච්චිය සඳහා හුරුකර ගැනීම දුෂ්කර කාර්යයකි.

    අසනීප බෝ විය හැකිය යන භීතිය නිසා ඇතැමෙක් පොදු වැසිකිලි පාවිච්චියට මැලි වෙති.

    පොදු වැසිකිළි පාවිච්චියට ජනතාව හුරු කිරීම සඳහා ඉන්දියාවේ ඇතැම් පළාත්වල ජනතාවට ඒවා පාවිච්චිය වෙනුවෙන් මුදල් දෙන බවත් වාර්තා වෙයි.

      Current date/time is Fri Nov 08, 2024 7:10 pm