The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
Yin-Yang
nihal123
6 posters

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by nihal123 Mon Nov 07, 2016 9:32 pm

    කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස රජයේ සේවකයන්ට නම්‍යශීලී කාර්යාල වේලාවන් හඳුන්වාදීමට සැළසුම් කර අැති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

    ඒ අනුව රජයේ සේවකයන්ට උදෑසන 07 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය අටක සේවා මුරයක් නිම කර පස්වරු 03 සිට 06 දක්වා නික්ම යා හැකිය.

    මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනබවයි පැවසෙන්නේ.

    ලබන ජනවාරි මාසයේ සිට අත්හදාබැලීමේ පියවරක් ලෙස රජයේ කාර්යාල විශාල සංඛ්‍යාවක් ඇති බත්තරමුල්ල කේන්ද්‍ර‍රගනිමින් මෙය ක්‍රියාත්මක වනු ඇති.

    http://nethgossip.lk/articles/13397
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by Yin-Yang Mon Nov 07, 2016 9:41 pm

    What do you boys think the peak hour will be; near 7 am or near 10 am? Why?
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by කිත්සිරි ද සිල්වා Mon Nov 07, 2016 9:58 pm

    This exactly what most of them do even now. Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by sashimaal Mon Nov 07, 2016 10:15 pm

    lol!

    කිත්සිරි ද සිල්වා wrote:This exactly what most of them do even now. Very Happy
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by Rana Mon Nov 07, 2016 11:59 pm

    ඔය සේරම ආයතන අර්ධ රාජ්‍ය ආයතන කරන්න ඕනේ

    අවුරුදු 2න් දෙකට රැකියා ගිවිසුම අලුත් වෙන විදියට රැකියා ගිවිසුමක් ඇති කරන්න ඕනේ. සේවකයාගේ කාර්යක්ෂමතාවය සහ හැකියාව ආයතනයට අවශ්‍ය ලෙස ලබාදෙන්නේ නැතිනම් අවුරුදු 2න් පසු ගිවිසුම අවලංගු කිරීමේ හැකියාව තිබෙන්න ඕනේ.

    රැකියා අහිමිවීමේ අවදානම සහ රැකියා සඳහා තරගකාරිබවක් ඇති වීමෙන් සියලුදෙනා තමන්ගේ රැකියාව ආරක්ෂාකරගැනීමට කැපවීමෙන් වැඩ කටයුතු සිදුකරති.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by sashimaal Tue Nov 08, 2016 12:24 am

    Very good suggestions Rana. But has our society matured enough to implement such plans?

    There will be major strikes in no time if such decisions are to be taken. The Opposition parties will do everything to capitalize from the situation.

    Apart fro Teachers and Doctors most Govt organizations have max 10% or less people who actually work . Number of hours at office is only a figure...(No offense - i am not saying all are like that...but..).


    Rana wrote:ඔය  සේරම  ආයතන  අර්ධ  රාජ්‍ය  ආයතන  කරන්න ඕනේ

    අවුරුදු  2න්  දෙකට  රැකියා  ගිවිසුම  අලුත්  වෙන  විදියට  රැකියා  ගිවිසුමක්  ඇති කරන්න ඕනේ. සේවකයාගේ  කාර්යක්ෂමතාවය  සහ  හැකියාව  ආයතනයට  අවශ්‍ය  ලෙස  ලබාදෙන්නේ  නැතිනම්  අවුරුදු  2න්  පසු  ගිවිසුම  අවලංගු  කිරීමේ  හැකියාව  තිබෙන්න  ඕනේ.

    රැකියා අහිමිවීමේ  අවදානම  සහ  රැකියා  සඳහා    තරගකාරිබවක්  ඇති වීමෙන්  සියලුදෙනා  තමන්ගේ  රැකියාව  ආරක්ෂාකරගැනීමට  කැපවීමෙන්  වැඩ කටයුතු  සිදුකරති.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by කිත්සිරි ද සිල්වා Tue Nov 08, 2016 8:39 am

    Thanks Rana.
    This is something I had been telling and recently I said the same again when Mihin Air guys / gals were demanding jobs from the government that we have to get rid of this notion of "Job for Life".
    Unfortunately, no politician on this land have the balls to even say, let alone doing. Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by Yin-Yang Tue Nov 08, 2016 10:01 am

    හැඃ! හැඃ!!

    ඕක අවුරුදු 2න් 2ට නෙමේ ඕයි, අවුරුදු 5න් 5ට කොරනවා.
    එතකොට අලුත් ඇමතිගෙ වැඩේ ලේසියිනෙවැ.


    ||||සියලුදෙනා තමන්ගේ රැකියාව ආරක්ෂාකරගැනීමට කැපවීමෙන් වැඩ කටයුතු සිදුකරති.|||

    ඇයි දැනුත් වෙන්නේ;
    පෝස්ටර් ගහනවා, පෙළපාලි යනවා, පන්දම් අල්ලනවා. තව කොච්චරක්ද
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by balapas Tue Nov 08, 2016 11:36 am

    I spend on the road close to 3 hours on the road from Kiribathgoda to Colombo 6 and back everyday. School holidays no difference maybe little less. Anyway this is a cursed road. The reason many take public transport or vans. The bus is going to go at the same time irrespective of whether govt worker is there.

    End result is no result.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..! Empty Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

    Post by Yin-Yang Tue Nov 08, 2016 11:55 am

    balapas wrote:I spend on the road close to 3 hours on the road from Kiribathgoda to Colombo 6 and back everyday. School holidays no difference maybe little less. Anyway this is a cursed road. The reason many take public transport or vans. The bus is going to go at the same time irrespective of whether govt worker is there.

    End result is no result.

    Ghmmm!

    Then, for a change, go to Kadawatha, take the highway, get off at Athurugiriya, drive to Col-6.

    If it takes less time, go from there the next day also.
    If it takes more time, appreciate the quickness of the old route.

      Current date/time is Sat Jul 27, 2024 7:16 pm