The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"නාන්න අවසර විනාඩි දෙකයි" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    "නාන්න අවසර විනාඩි දෙකයි"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "නාන්න අවසර විනාඩි දෙකයි" Empty "නාන්න අවසර විනාඩි දෙකයි"

    Post by Ethical Trader Sun Jan 07, 2018 10:39 am

    BBC Sandeshaya  2018 ජනවාරි 6

    දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ නගර බලධාරීන්ගේ ජල තහංචියට මුහුණ දී සිටිති.

    මේදිනවල කේප්ටවුන්හි පවතින උග්‍ර ජල හිඟය නිසා විනාඩි දෙකකට අධික කාලයක් දිය නෑමෙන් වළකින ලෙස ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබ ඇත.

    විනාඩි දෙකකට අධික කාලයක් ජල ස්නානය කිරීමෙන් වළකින ලෙස කේප්ටවුන්හි ජනතාවට පනවා ඇති දැඩි තහංචිය ජනවාරි පළමුවෙනිදා පටන් බල පැවැත්වෙයි.

    ජනවාරි පස්වෙනිදා කේප්ටවුන් කරා ලඟා වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමටත් එම නියෝගය දැනුම් දෙනු ලැබ ඇත.

    මේදිනවල කේප්ටවුන්හි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27C ක් පමණ වෙයි.

    "දැඩි හිරුරැස් මැද විඩාබර සහ දහඩියෙන් තෙත් වූ ඉන්දීය ක්‍රීඩකයන් ඔවුන්ගේ හෝටලයට ලඟා වූ අවස්ථාවේ එහි බල පැවැත්වෙන ජල පරිභෝජන කොන්දේසි දැනුම් දෙනු ලැබ ඇතැයි" 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කරයි.
    "නාන්න අවසර විනාඩි දෙකයි" _99490023_db703c77-cf52-4a92-b02c-d2129acf0534
    Image copyright AFP
    Image caption නගරාධිපතිනි පැට්‍රීසියා ඩි ලිලී (Patricia de Lille) සර්ව ආගමික නායකයන් සමඟ වැස්ස පතා යාඥා කරමින්

    "ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ වැඩි දෙනෙක් ඔවුන්ගේ මව්බිමේ ගම්බිම්වල පවතින ජල ප්‍රශ්න පිළිබඳව අත්දැකීම් ඇති අයයි. ඒ නිසා කේප්ටවුන් බලධාරීන් ඉහත කී ආකාරයේ තහංචියක් පැනවීමේ පසුබිම ඔවුන්ට තේරෙනවා. නමුත් විනාඩි දෙකේ ජල ස්නාන කාලය ප්‍රමාණවත් නැහැ" 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

    කේප්ටවුන්හි මේ සතියේ පටන් බල පැවැත්වෙන ඉතා දැඩි ජල පාලන කොන්දේසි අනුව එක් නිවසක් සඳහා මාසයකට සැපයෙන්නේ ජල ලීටර් 10,500 ක් පමණි.

    එම විධි විධාන අනුව එක් පුද්ගලයකු සඳහා දිනකට ජල ලීටර් 87 ක් පරිභෝජනය කළ හැකි වෙයි.

    එම කොන්දේසි කඩ කරන ජනතාවට දඩ නියම කෙරෙනු ඇත.

    තත්වය පාලනය කර ගැනීමට නොහැකි වුනොත් එම ජල කෝටාව තවත් සීමා කරනු ලැබීමට ඉඩකඩ ඇති බවට කේප්ටවුන් නගරාධිපතිනි පැට්‍රීසියා ඩි ලිලී (Patricia de Lille) අනතුරු අඟවයි.

    නෑමට ප්‍රමාණවත් ජලය නැති වුනත් පවතින කාලගුණය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට තවත් අතකින් හොඳ පරිසරයක් නිර්මාණය කරන බව 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පතේ තක්සේරුවයි.0

    "පවතින තත්වය තුළ ඉන්දීය ක්‍රීඩකයන්ට රිදී රේඛාවකුත් තියෙනවා.පොළොව යට ජල මට්ටම පහත වැටීම නිසා හැදෙන්නේ තෙතමනය අඩු තණතිල්ලක්. එය ඉන්දීය කණ්ඩායමට පුරුදු වාසිදායක තත්වයක්" 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පවසයි.

    ඇත්තෙන්ම, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනයේ එම වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.

    ඒ පළමු ඕවර් පහේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් තිදෙනකු ළකුණු දොළහකට දවා ලීමෙනි.

    එසේම ඉන්දියාවත් සිය පළමු ඉණිමේ දී ලකුණු 28 කට කඩුලු තුනක්ම අහිමි කර ගත්තේය.

      Current date/time is Sat Jul 27, 2024 9:37 am