The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි Empty විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි

    Post by nihal123 Thu Aug 17, 2017 8:09 pm

    විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි
    (රංජන් කස්තුරි)

    විදුලි සංදේශ බද්ද හා යතුරුපැදි ඇතුළු වාහන කිහිපයක බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

    ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට 150සීසී ධාරිතාවයට අඩු යතුරුපැදි මත පනවා තිබූ 90%ක නිෂ්පාදන බද්ද ඉවත් කිරීමටත් ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට අන්තර්ජාල සබඳතා මත පනවා තිබූ 10%ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටත් තීරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

    ඒ අනුව යතුරුපැදි, කුඩා කැබ් රථ සහ කුඩා ලොරි රථවල මිල අද(17) මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇත.

    එන්ජින් ධාරිතාව 50CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 50000කින් පමණද එන්ජින් ධාරිතාවය 50 – 150 CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 100000කින් පමණ ද අඩු කෙරෙන බව මුදල් ඇමැතිවරයා කියා සිටියේය. කුඩා කැබ් රියක හා කුඩා ලොරි රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවන බවද ඔහු කීය.

      Current date/time is Sun Jul 14, 2024 11:12 am