The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විදුලි දුම්රිය 2020දී ධාවනයට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    විදුලි දුම්රිය 2020දී ධාවනයට

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty විදුලි දුම්රිය 2020දී ධාවනයට

    Post by sashimaal Tue Dec 06, 2016 11:42 pm

    2020 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය සේවාව අරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිමිත්තෙන් අදාළ පාර්ශ්වයන් අතර අද (06දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී විශේෂ තාක්ෂණික වැඩමුළුවක් පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

    ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මීගමුව දක්වාත්, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.

    ව්‍යාපාතිය යටතේ පැයට කි.මී.100ක ධාවනය වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියක් සවිකිරීම, ස්වංක්‍රීය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04ක් ඉදිකිරීමට නියමිතය.

    එමෙන්ම කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය 02ක් ඉදිකෙරෙන අතර, ඒ හරහා දුම්රිය ධාවනයේදී ඇතිවන තදබදය අවම කිරීමට හැකිවන බව යෝජනා වී තිබේ.

    ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් කටයුතු ලබන වසරේ ආරම්භ කෙරෙන අතර, එම වසරේ දෙසැම්බර් මස වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 625ක් වැය වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.


    විදුලි දුම්රිය 2020දී ධාවනයට Maxres10


    - See more at: http://www.ada.lk/article/199235/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-2020%E0%B6%AF%E0%B7%93-%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7#sthash.sodhWzPQ.dpuf
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

    Post by malanp Wed Dec 07, 2016 7:29 am


    The question is not how trains are run,,electricity or diesel or water.. whatever it is can train be accommodated among high congested road network and millions of pedestrians in the western province?????

    we see thousands of train-vehicle and train-man accidents..

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

    Post by sashimaal Wed Dec 07, 2016 7:50 am

    It depends on how things get planned and implemented.

    Countries such as Singapore has a higher population density than our Western province and yet well planned and implemented with minimal accidents.


    malanp wrote:
    The question is not how trains are run,,electricity or diesel or water.. whatever it is can train be accommodated among high congested road network and millions of pedestrians in the western province?????

    we see thousands of train-vehicle and train-man accidents..

    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

    Post by balapas Wed Dec 07, 2016 5:18 pm

    Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

    Post by කිත්සිරි ද සිල්වා Wed Dec 07, 2016 5:24 pm

    True !  Very Happy
    (But plans only)  Shocked
    balapas wrote:Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

    Post by sashimaal Wed Dec 07, 2016 6:26 pm

    Ekanam eththa Razz

    balapas wrote:Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

    Post by Yin-Yang Wed Dec 07, 2016 7:11 pm

    කිත්සිරි ද සිල්වා wrote:True !  Very Happy
    (But plans only)  Shocked
    balapas wrote:Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.

    So, We'll rename them as NAPO boys?

      Current date/time is Thu Oct 24, 2024 5:13 pm