The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? Empty අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්?

    Post by Ethical Trader Fri Aug 11, 2017 3:20 pm

    BBC Sandeshaya  2017 අගෝස්තු 10
    අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? _97282939_7a715617-f475-43ce-ab2a-e53dc0350491
    අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සැරසෙති.

    මේ සඳහා ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අද (අගෝස්තු 10) අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ඒ පිළිබඳව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් බීබීසී සිංහල සේවයට පැවසීය.

    පසුගිය කාලයේ දුෂණ හා වංචා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කිරීම හා කැබිනට් සාමුහිකත්වය කඩ කර කටයුතු කිරීම වැනි හේතු නිසා මෙසේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

    අද දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් සාමුහිකත්වය කඩකර කටයුතු කිරීම ගැන රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගේ දැඩි විවේචනය යොමු විණි.

    හම්බන්තොට වරාය චීනයට බදු දීම දැඩි ලෙස විවේචනය කරමින් "හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නැහැ" යනුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළකළේය.

    අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවද අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සෙනරතානගේ දැඩි විවේචනයකට ලක්වූයේ පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳව නඩු සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ ඇල්මැරුණු ස්වරුපයක් බව පෙන්වාදෙමිනි.

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනේ පසුගිය කාලයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳ නඩු කල් යාමට අධිකරණ ඇමතිවරයා වගකිව යුතු බවය.

    මේ අතර, අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය කුණු කුඩයට දමා විරුද්ධ පක්ෂ පාර්ශ්වයේ නඩු පමණක් කඩිනම් කරන ලෙසට ඉල්ලීම් කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර තිබුනේ නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරමිනි.

    අධිකරණයට ඇගිලි ගැසීමට තමන්ට නොහැකි බව ද ඔහු සඳහන් කර තිබිණි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? Empty Re: අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්?

    Post by Ethical Trader Fri Aug 11, 2017 3:36 pm

    මෙයත් ඇවන් ගාඩ් “ගාඩ් කෙනෙක්“. ඇවන් ගාඩ් ලොක්කා මෙයාගෙ පවුලේ මිතුරෙක් කියන්නෙ. හරියට ඇලෝශියස් රවිගෙ පවුලේ මිතුරෙක් උනා වගේ.

    ඒ කේස් එකට මොනවා වෙනවාදැයි කවුරැත් දන්නේ නැහැ. හරිනම් මාරපණ ඇමතිතුමා වගේ මෙයත් මේ වනවිට ඉල්ලා අස් වෙන්නයි තිබුනේ. දැන් ඩබල් ගේම් ගහ ගහ ඉන්නවා.

    මහජන තනතුරැ අවභාවිත කරමින් නඩු පැවරීම් සහ නඩු වල කටයුතු පමා කිරීම නීතියේ ආධිපත්‍ය හෑල්ලු කිරීම කි.
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්? Empty Re: අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්?

    Post by smallville Sun Aug 13, 2017 7:52 am

    This is the DEAL DAASA.. so dont get disheartened if another deal is made Very Happy Very Happy


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.

      Current date/time is Sat Jul 27, 2024 12:29 pm