The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් Empty පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක්

    Post by Ethical Trader Mon Jul 17, 2017 5:49 pm

    BBC Sandeshaya පැයකට පෙර
    පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් _96935445_sharifreu
    Image copyright Reuters
    Image caption අගමැති නවාස් ෂරීෆ්

    පාකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ්ගේ පවුලේ වත්කම් පිළිබඳව එල්ල වෙමින් පවතින ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    රටේ ඉහළම අධිකරණය එම තීරණයට එළඹුණේ මෙතරම් දේපොළ රැස් කළේ කෙසේද යන්න හෙළිකිරීමට අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අපොහොසත් වූ බව පරීක්ෂණයකින් නිගමනය කරනු ලැබීමෙන් අනතුරුවය.

    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි පැනමා ලිපිගොනුවලින් අනාවරණය වී තිබුණි.

    අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අනිසි ලෙස උපයාගත් මුදල් අදාළ සමාගම්වල තැන්පත් කළා විය හැකි බවට ඉන් අනතුරුව චෝදනා එල්ල විය.

    එහෙත් අගමැතිවරයා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
    ලන්ඩනයේ නිවාස
    පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් _96935440_gettyimages-809109578
    Image copyright Getty Images
    Image caption අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මරියම් නවාස්ට ද දූෂණ චෝදනා එල්ල වේ

    සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් ලන්ඩන් නුවර නිවාස මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කරයි.

    කෙසේ නමුත් එම චෝදනාව දැන් ඔහුට බරපතළ අභියෝගයක් බවට පත්වෙමින් තිබේ.

    අගමැතිවරයාගේ බලය යොදාගනිමින් නීති විරෝධී ලෙසින් වත්කම් උපයා ගන්නා බවට විරුද්ධ පක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට චෝදනා කරන අතර එබැවින් අගමැතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට බලකරමින් සිටිති.

    විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ එය "චෝදනා සහ උපකල්පනවලින්" සමන්විත වූවක් බවය.
    විමර්ශන වාර්තාව
    පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක් _96935899_reportafp
    Image copyright AFP
    Image caption පසුගිය අප්‍රේල් මාසයේ පත් කරන ලද ඒකාබද්ධ විමර්ශන කණ්ඩායම විසින් ජුලි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව

    තවදුරටත් බලයේ සිටීමට අගමැතිවරයා ගත් තීන්දුවට පසුගිය සතියේ දී ෆෙඩරල් කැබිනට් මණ්ඩලයේ සහාය හිමි විය.

    ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය වටා ආරක්ෂක අංශ සාමාජිකයන් සිය ගණනක් යොදවා ඇති අතර එහි ඇතැම් කොටස් කටුකම්බි යොදා ආවරණය කරනු ලැබ තිබේ.

    පසුගිය අප්‍රේල් මාසයේ පත් කරන ලද ඒකාබද්ධ විමර්ශන කණ්ඩායම කියා සිටියේ අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව පවතින සහ ප්‍රකාශිත ආදායම්/වත්කම් අතර සැලකිය යුතු නොගැළපීමක් තිබෙන බවය.

      Current date/time is Sun Oct 06, 2024 1:06 pm