The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    "ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් Empty "ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක්

    Post by nihal123 Sun Jun 07, 2015 1:55 pm

    "ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක්

    අර්ථ ශාස්ත්‍රඥයන් අතර ධනීයවාදී සමාජවේදයේ අදහස් ප්‍රමුඛ වීමෙන් ඔවුන් ඉදිරිපත් ව ඇත්තේ “විද්‍යාව යනු අනාවැකි කීමයි,” වැනි ආර්ථිකමිතික සමාජයක උද්ධෘත පාඨයක් කියන පරිද්දට එකඟ වීමටයි. අනේක ආර්ථික දර්ශක ගැන අනාවැකි අප වටා පවතී. හරියට දිවැස් කියන ලෙසින් එහෙමත් නැත්නම් කුකුල් බඩවැල් තුලින් අනාගතය දැකිය හැකි ලෙසින් ඔවුන් දශම එකක ප්‍රතිශතයක නිවැරදි බවකින් වර්ධනයේ අනුපාතිකය හෙළිකරන “විශේෂඥයන්” වෙති.

    19 වැනි සියවසේ දී පුවත්පත්වල ලියන ලද සෑම දෙයක්ම විශ්වාස කරන්නට මිනිසුන් පුරැදු වී සිටියහ. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් සත්‍ය තොරතුරැ මූලාශ්‍ර යැයි සැලකෙන ලද ඒවා ගැන සැක කරමින් ප්‍රශ්න අහන්නට පටන් ගත්හ. අනතුරැව රෑපවාහිනය පැමිණියේය. මනස් හසුරැවන සත්‍ය බලයක් පින්තූර වලට ඇත, නමුත් කාලයක් යද්දී, ප්‍රවෘත්ති අවිශ්වාස කරන්නට පටන් ගත් ජනතාව තමන්ගේ විවේචනාත්මක විනිශ්චයන්ට එළඹුනහ. රජයේ සංඛ්‍යාන සහ ආර්ථික අනාවැකි ඒවා ආරම්භයේ පටන් සත්‍යය ලෙසින් ජනතාවගේ පිළිගැනීමට පාත්‍ර වීමත් ජනතාව ඒ දත්ත ඉතා කලාතුරකින් පමණක් විමසීම තවමත් පැවතීම එහෙත් අසාමාන්‍ය වූවකි.


    රේල් මාර්ග ගමනය සහ වැය දරාගත හැකියාව වැඩියෙන් ලැබෙන සෞඛ්‍ය සේවය සපයන්නට ආණ්ඩුවට හැකියාව ඇතැයි අප විශ්වාස නොකරනවා නම්, ඇයි අපි එයට වැඩියෙන් හොඳ ආර්ථික අනාවැකි පළකරන හැකියාව ඇතැයි විශ්වාස කරන්නේ? සංඛ්‍යාන සහ අනාවැකි සඳහා වෙනසක් සිදුවිය යුත්තේ ඇයි?


    අපි සර්වශුභවාදී වෙමු!


    මේ කාරණා සම්බන්ධයෙන් ප්‍රංශය අපට පාඩමක් ඉගෙන ගන්නට අවස්ථාවක් පාදා දෙයි. සෑම වසරකම ප්‍රකාශනය කරන, ප්‍රංශයේ වර්ධනය අනුපාතික අනාවැකි සැබැවින්ම දුර්වල වාර්තා කිරීමක් පෙන්නුම් කරන්නකි. ඊ ළඟ වසරේ රජයේ ආදායම ඇස්තමේන්තු කරන්නට භාවිතා කරන නිසා මේ අනාවැකි වැදගත්ය. සංඛ්‍යා හිතුමතයේ හදා ඇත්නම්, එවිට පාර්ලිමේන්තුව අයවැය සඳහා බුද්ධිමත්ව චන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද? 1999 සිට සෑම වසරක දී ම රජය අචලව අනාවැකි පළ කර ඇති ප්‍රංශ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශත ලක්ෂ්‍යය 1.03 ක වැරදි සාමාන්‍යයක් සටහන් වෙයි - එය දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු වෙනසකි.


    පසුගිය වසර 15 තුල දී ප්‍රංශ ආණ්ඩුව දහතුන් වතාවක් පමණට වඩා සර්වශුභවාදී වී ඇත. අනාවැකි නිතර පාහේ දේශපාලනඥයන්ගේ උවමනා අනුව හැඩගැසෙද්දී මෙය පුදුමයක් නොවේ. මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරැ දරන නිලධාරීන්ට තවමත් මතක ශෝක සුඛාත්මක සිද්ධියක් මෙසේය. 2010 ගිම්හානයේ දී එවක මුදල් ඇමති වූ ෆ්‍රැන්සුවා බැරොයින් හට බ්‍රෙජාන්සොන් කොටුවේ දී ජනාධිපති නිකලොයි සාකෝසී හමුවන්නට සිද්ධ වුණි. 2011 වර්ධන අනුපාතික අනාවැකිය 1.2 ක ප්‍රතිශතයක් යැයි බැරොයින් විසින් වාර්තාව ඉදිරිපත් කරන ලදි. “අපිට 1.2% කියා දැනුම් දෙන්න බැහැ, එය අඩු වැඩියි, අපි කියමු එය 1.5% ක් කියලා,” සාකෝසි හමුවන්නට මඳකට කළින් මුදල් ඇමති සිය කණ්ඩායමට කියා සිටියේය. සංඛ්‍යා දැකි සාකෝසි ද එයින් අසතුටට පැමිණ “අපි එය 2% ක් කරමු!” යැයි පෑනෙන් වෙනස් කරන ලදි. ඔවුන්ගේ වාසනාවට ඒ වසරේ දී වර්ධන අනුපාතිකය 1.7% ක් වුණි. එහෙත් අනාවැකිය මහත් ලෙසින් වැරදුනු කල ද රජය හැම විටම දිනන්නේ සංඛ්‍යා තමනට වාසි පරිදි හැදීමෙනි. මාස කිහිපයක් ගෙවී ගිය පසු බොරැ අනාවැකි මතකයේ ඇත්තේ කාට ද?


    ඍජු දේශපාලන බලපෑම් වලට අඩුවෙන් ලක්වන යුරෝපීය කොමිසම සහ පුද්ගලික සංවිධාන ප්‍රංශ දළ දේශීය නිෂ්පාදිතය ගැන අනාවැකි කියන්නට සමත් වෙන්නේ එයට වඩා මඳක් නිවැරදිතාවයකින් පමණි. උදාහරණයක් වශයෙන් “Centre de Prévision de l’Expansion” විසින් 1999 සිට 2014 කාලය තුල දී 0.75 ක ප්‍රතිශත ලක්ෂ්‍යයක මධ්‍යයක වැරදීමක් සිද්ධ කර ඇත.


    ගණිතමය අකෘති වල ඇති ගැටළුව


    රාජ්‍ය ආයතන වලට වඩා අනුමාන කරන දස්කමක් ඒ හා සමාන වූ පුද්ගලික ආයතන සමහරකට ඇතත්, “සංකීර්ණ ගණිතමය ආකෘතියකින්” අපිට අනාවැකි ගණනය කරත හැකියි යන අභ්‍යුපගමනය දෝෂ සහගත වූවකි. මුලින්ම, දෝෂ්‍ය සීමාන්තරය කිසිම විටෙක ප්‍රකාශනය නොකරන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම, ලක්ෂ්‍ය ඇස්තමේන්තුවක් දෙනවා වෙනුවට පරාසයක් ඉදිරිපත් කිරීම වැඩි සංසක්ත බැවින් යුතු නැද්ද? දෙවනුව, අනාවැකි කියන්නට නම් ආර්ථික වැඩ කරන ආකාරය ගැන ඔබ අභ්‍යුපගමනයන්ට එළඹිය යුතුයි. ඔබේ අභ්‍යුපගමනයන් වැරදි නම්, ඒවා “විදග්ධ ගණිතමය අකෘති” වලින් නිවැරදි කරන්නේ නැත.


    මාර්ක් තෝර්න්ටන් දැක්වූ පරිද්දෙන්, "අර්ථ ශාස්ත්‍රීය විධික්‍රමයේ පවතින ධනීයවාදී සමාජවේදයේ ප්‍රමුඛත්වය නිසා සිය අකෘතිවල තාර්කික සංසක්ත බව ගැන අඩුවෙන් තකන්නට අර්ථ ශාස්ත්‍රඥයන්ව දිරිගැන්වේ. එසේම ඒ වෙනුවට අනාවැකි කියන්නට හැකි ඵෛතිහාසික දත්ත යොදාගන්නා ආකෘති සකස් කරන්නට ඔවුන් වැඩියෙන් අවධානය යොමු කරති.” තව දුරටත්, ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් අපට මතක් කරන්නේ අනාගතය සැම විටම අවිනිශ්චිත බවයි. අනාගතය නිශ්චිතව දැනගත හැකියාව අපට ඇත්තේ නම්, එවිට මිනිස් ක්‍රියාකාරකම් වලට තැනක් නොමැත. ඒ නිසා ඔස්ට්‍රියන් පාසැලේ අය අනාවැකි ගැන එතරම් විශ්වාසයක් තබාගන්නේ නැත. ආර්ථික න්‍යාය අපිට ගුණාත්මක අනාවැකි දක්වන්නට උදව් වූවත් එය ප්‍රමාණාත්මක අනාවැකි කියන්නට භාවිතා කළ නොහැකි බව ලුඩ්විග් වොන් මීසස් කියා සිටියේය:

    පැහැදිලි ක්‍රියාමාර්ග වලින් ගැනෙන ආර්ථික ප්‍රතිපත්ති වල ඵලවිපාක ගැන අනාවැකි කියන්නට අර්ථ ශාස්ත්‍රයට හැකියි. යම් පැහැදිලි ප්‍රතිපත්තියකින් ලැබෙනවා යැයි කියන අවසන් ඵලය එයට සාක්ෂාත් කරගත හැකිදැයි යන ප්‍රශ්නයට එයට උත්තර දිය හැකියි. උත්තරය ඍනාත්මක වූවක් නම් සත්‍ය ඵලවිපාක ද එසේම වේ. නමුත්, මෙහි දී ඉදිරිපත් කළ හැක්කේ “ගුණාත්මක” අනාවැකි පමණකි. සාධක සහ ඒ හා බැඳුනු ඵලවිපාකයන් අතර නොනැවතෙන සබඳතාවයක් නැති බැවින් ඒවා “ප්‍රමාණාත්මක” විය නොහැකියි.  පැහැදිලි ක්‍රියාමාර්ග වලින් ලැබෙන ප්‍රතිඵලය ගැන අනාවැකි කියත හැකි සුකෘත පරිගත බලය දැකිය හැකියාව අර්ථ ශාස්ත්‍රයේ ප්‍රායෝගික අගයයි.


    නිව්ස්වීක් හි තීරැ ලිපියක 1948 නොවැම්බර් 22 වැනිදා හැස්ලිට් මෙසේ ලීවේය:

    දේශපාලන අනාගතය මෙන්, ආර්ථික අනාගතය ද, තීරණය වෙන්නේ අනාගත මිනිස් හැදියාව සහ තීරණ අනුවයි. ඒ නිසයි එය අවිනිශ්චිත. ව්‍යාපාර චක්‍රය ගැන නිතර පාහේ වර්ධනය වෙන ලියකියැවිලි විශාල වූවත්, ව්‍යාපාර අනාවැකි කීම, ජනමත විමසුම් වලට වැඩියෙන් වූ නිවැරදි විද්‍යාවක් බවට කිසිදින පත් නොවේ.


    එහෙත් අනාවැකි පිළිබඳ කිසිත් වරදක් නැත


    පරිසිද්ධි විශ්ලේෂණයෙන් වලංගු අනාවැකි කියන්නට අපට උදව් වෙන්නේ හොඳ ආර්ථික න්‍යායයි. නිවැරදි ආර්ථික න්‍යාය මත පදනම් කරගෙන ජෝන් ලෝ ගේ මිසිසිපි බුබ්බුල පද්ධතිය ගැන නිවැරදි අනාවැකි කියුවේ රිචඩ් කැන්ටිලියන් විසිනි. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු මහත් ධනවස්තුවක් උපයා ගන්නට සමත් විය. එහෙත් හොඳ අර්ථ ශාස්ත්‍රයට සංකීර්ණ ගණිතමය අකෘති අවශ්‍ය නැත. අර්ථ ශාස්ත්‍ර විද්‍යාවේ ගණිත භාවිතය ගැන විවේචනය කළ අර්ථ ශාස්ත්‍රඥයන් බොහෝ විට  දක්ෂ අනාවැකිකරැවන් වූහ. උදාහරණයක් හැටියට, ශ්‍රේෂ්ඨ සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ යිව ගුයො ආර්ථික විද්‍යාව ගණිතමය කිරීමට දැඩි සේ විරෝධය පෑවෙකි. ඒ ගැන හේ ලියොන් වොල්රාස්ව විවේචනය කළේය. කෙසේ වෙතත්, ඔහු ආර්ථික අනාවැකි කියූ හොඳම දක්ෂයා වූයේය. අර්ථ ශාස්ත්‍ර විමර්ශන ඉතිහාසය හි එය පිළිගන්නට ෂුම්පිටර්ට පවා සිද්ධ විය:
    ඊ ළඟ මාස හයේ දී ලෝහ මිල ගණන් හෝ රක්ෂා අපේක්ෂාවන් සම්බන්ධයෙන්, ව්‍යාපාරිකයෙක් හෝ දේශපාලනඥයෙක් හැටියට පැහැදිලි අවබෝධයක් ලබනු පිණිස පරේටෝ සැලකිල්ලට ගන්නවාට වඩා මම ගුයෝ කියූ උපදෙස් සලකා බැලිය යුතු වූවා,  -ඔහු ප්‍රායෝගික විනිශ්චයට අතිදක්ෂයෙක් විය.


    ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැල හා ළඟින් යන ප්‍රංශ සම්භව්‍ය අර්ථ ශාස්ත්‍ර පාසැලේ “විද්‍යාත්මක අනුප්‍රාණයක් නැතිකම” යැයි සැලකෙන ලද්ද ෂුම්පිටර් විසින් අවමානයට ලක් කරන ලද බව සැබෑයි. එහෙත් “හොඳ අර්ථ ශාස්ත්‍රඥයන්” යැයි ෂුම්පිටර් කියන -උදා., පරේටෝ සහ ලියොන් වොල්රාස්- යනු ඉතා මනරම් වූ ගණිතමය අකෘති නිර්මාණ කළ අර්ථ ශාස්ත්‍රඥයන් වීමත්, සත්‍ය ලෝකයේ කුමක් වෙන්නේ දැයි කියා ප්‍රායෝගික දැනුමක් ඒවායෙන් සපයන්නට සම්පූර්ණයෙන් අසමත් වීමත් උපාහාසාත්මක කරැණකි. ඒකීය පුද්ගලයෙක් කටයුතු කරන්නේ කෙසේදැයි කියා අපට සමීකරණ වලින් පෙන්වා දෙන්නේ නැත. ඒ නිසා ආර්ථිකය වැඩ කරන්නේ කෙසේදැයි කියා දැනගන්නටත් නොහැකියි. අයෙකුට හොඳ අනාවැකි කියන්නට උවමනා නම්, මිනිස් ක්‍රියාකාරකම් වල මූලික නීතීන් ගැන පුළුල් දැනුමක් අයෙක් වර්ධනය කරගත යුතුයි. අනුභූතික පරිසිද්ධි සහ සංඛ්‍යා නිවැරදිව පැහැදිලි කරගත හැකියාව ලැබෙන්නේ එවිට පමණකි.


    "ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”  (Don’t Trust the Economics Oracles) සිරස්තලයෙන් ලුවි රැවානෙට් විසින් 2015 ජූනි 4 වැනිදා මීසස් ඩේලි සඳහා ලියන ලද ඉංග්‍රීසි සටහනේ පරිවර්තනයයි.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    "ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක් Empty Re: "ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,”-අරුණි ශපිරෝ පරිවර්තනයක්

    Post by chutiputha Mon Jun 08, 2015 7:40 pm

    ස්තුතිය පුදකරමි...Smile

      Current date/time is Tue Sep 17, 2024 1:21 am