The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් Empty ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක්

    Post by Ethical Trader Thu Jul 13, 2017 5:14 pm

    ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක්
    BBC Sandeshaya පැය 3 කට පෙර
    ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් _96914707_silwaa
    Image copyright Reuters
    Image caption හිටපු ජනාධිපතිවරයා වරදකරු කරනු ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙනි.

    දූෂණ චෝදනා ලැබ සිටි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා අවුරුදු නවය හමාරක සිර දඬුවමකට යටත් කරනු ලැබ ඇත.

    හිටපු ජනාධිපතිවරයා වරදකරු කරනු ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙනි.

    වෙරළාසන්න නිවාඩු නිකේතනයක තට්ටු නිවාසයක් නවීකරණය කිරීමක් සම්බන්ධයෙන් එම අල්ලස ලබාගෙන ඇති බව ලූලා ද සිල්වාට එරෙහි චෝදනා මගින් කියැවෙයි.

    එහෙත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිවේදීහු පවසති.

    එම නෛතික අරගලය නිමවෙන තෙක් ඔහු බන්ධනාගාර නොකරන බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

    ඒ අනුව ලූලා ද සිල්වාට ඔහු සැලසුම් කරමින් සිටි ආකාරයට මී ළඟ බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාව ලැබෙනු ඇත.

    මී ලඟ බ්‍රසීල ජනාධිපහිවරණය සඳහා සූදානම් වෙමින් සිටින අපේක්ෂකයන් අතර ඔහු ශක්තිමත් ස්ථානයක සිටින බව බ්‍රසීල දේශපාලනය පිළිබඳ විශ්ලේෂකයෝ පවසති.
    ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් _96914709_dilama
    Image copyright Agencia brasil
    Image caption ලූලා ද සිල්වා බලයෙන් පහ කෙරුණ හිටපු ජනාධිපතිනි ඩිල්මා රුසෙෆ් සමඟ

    බ්‍රසීල ආණ්ඩුවේ සහ ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛ පුද්ගලයන් විසින් සිදු කරනු ලැබ ඇති බවට අනාවරණය වී ඇති දූෂණ සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙමින් පවතින විභාග වලදී බලවත්ම පුද්ගලයකු වරදකරු කෙරෙමින් දුන් පළමු නඩු තීන්දුව මෙයයි.

    කෙසේවුවද, මෙය ලූලා ද සිල්වා ලද විශාල පරාජයක් ලෙස විග්‍රහ කෙරෙයි.

    ළමා වියේ දිළිඳු භාවයෙන් පීඩා විඳින ලද ලූලා ද සිල්වා වෘත්තීය සමිති නායකයකු හැටියට නැඟී සිටි නායකයකු වන අතර, ඔහු බ්‍රසීලයේ අතිශයින් ජනාදරයට පත් ජනාධිපතිවරුන් කීප දෙනාගෙන් එක් අයෙකි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් Empty Re: ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක්

    Post by කිත්සිරි ද සිල්වා Thu Jul 13, 2017 6:29 pm

    Thanks ET !
    ( සිල්වලාටත් වෙන වැඩ ! Embarassed )
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් Empty Re: ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක්

    Post by Rana Thu Jul 13, 2017 6:46 pm

    බ්‍රසිලේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මෙහෙ හොරුන්ව හිරේ දානවා වෙනුවට දේවත්වයෙන් සලකන්නේ

      Current date/time is Sun Sep 01, 2024 6:08 am