The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි Empty ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි

    Post by Rana Sat Nov 19, 2016 2:29 am

    http://biz.adaderana.lk/
    ඉඩම් හා දේපළ ගනුදෙනු සඳහා ප්‍රාග්ධන ලාභ බදු අය කිරීම වසර 10 කට වඩා අඩු කාලයක් තුළ වෙළෙඳාම් කරනු ලබන ඉඩම් හා දේපළවලට පමණක් බලපැවැත්වෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පසුගිය දා පැවති පශ්චාත් අයවැය සම්මන්ත්‍රණයකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “වසර 10 ක කාලපරාසයක් තුළ මිල දී ගෙන විකුණනු ලබන ඉඩම්වලට පමණයි ප්‍රාග්ධන ලාභ බද්ද අදාළ වන්නේ. ඊට වැඩි වැඩි කාලපරිච්ඡේදයක් අදාළ වන ඉඩම් හා දේපළ ගනුදෙනු මේ බද්දෙන් නිදහස් වෙනවා.“

    “මේ අංශයේ ලාභ බලාපොරොත්තුවෙන් ආයෝජනය කරන්නන් සහ වෙළෙන්ඳන් ඉලක්ක කර ගනිමින් පමණයි මේ බදු ක්‍රමය ක්‍රියාත්මක වන්නේ. පරම්පරාගත ඉඩම් විකිණීමේ දී ප්‍රාග්ධන ලාභ බද්ද අදාළ වන්නේ නැහැ“, යනුවෙන් මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

      Current date/time is Sun Oct 06, 2024 3:24 pm