The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් Empty 2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක්

    Post by nihal123 Tue May 02, 2017 10:06 pm

    වසර 2030 වන විට තම රටේ අලෙවි වන සියලූම වාහන විදුලියෙන් ධාවනය වන ඒවා පමණක් බවට පත්කරලීමට කටයුතු සිදුකරනු ලබන බව ඉන්දීය බලශක්ති අමාත්‍ය පියුස් ගොයාල් ප්‍රකාශ කර සිටී.

    “අපි මේ වන විට විශාල වශයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉන්දියාව තුළ ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදනය ඉහළ නංවන්න සැලසුම් සකස් කරනු ලබනවා. අපේ අභිප්‍රාය වන්නේ 2030 වසර වන විට ඉන්දියා තුළ එකදු පෙට්‍රල් හෝ ඩීසල් මෝටර් රථයක් අලෙවි නොකරන පසුබිමක් සකස් කිරීමයි“, යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

    මේ අතර බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ඉදිරි වසර තුනක කාලය තුළ දී ඉන්දියාව තුළ විශාල පරිමාණයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ බැටරි ආරෝපණ මධ්‍යස්ථාන හා සේවා පහසුකම් දැවැන්ත ලෙස රටපුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්ය.

    තවද ලොව ප්‍රධානතම ඉලෙක්ට්‍රික් මොටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක් වන Tesla හා Nissan සමාගම්, ඉන්දීය වෙළෙඳපොළට පිවිසීම පිළිබඳ සිය සැලසුම් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති බවත්, රජයේ ඉදිරි සැලසුම්වල සාර්ථකත්වය මත ලොව අනෙකුත් ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් මොටර් රථ නිෂ්පාදකයින්ට ද ඉන්දීය වෙළෙඳපොළට පිවිසීට ඇති අවස්ථාව විශාල වශයෙන් විවර කරනු ලබන බවත් බලශක්ති අමාත්‍ය පියුස් ගොයාල් වැඩිදුරටත් පැවසීය.

    ඉන්ධන ආනයනය සඳහා වාර්ෂිකව ඉන්දියාව දරන පිරිවැය පහත හෙළීමත්, වායූ දූෂණය අවම කිරීම, ජනතාවට අඩුම වියදමකින් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම වැනි කරුණු හේතු කර ගෙන ඉන්දීය රජය විසින් මෙම තීන්දුව ගෙන ඇති බව බලශක්ති අමාත්‍යවරයා අනාවරණය කර සිටියේය.

      Current date/time is Sun Sep 01, 2024 6:29 am