The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි Empty ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි

    Post by nihal123 Fri Aug 14, 2015 3:28 am

    ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි
    biz_man Top News August 13th, 2015 0 Comments 284 views


    රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ඉන්දියාවේ සහයෝගයෙන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන ගිලන් රථ සේවාව ඇරඹෙයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානු මහ කොමසාරිස් Y K Sinha මහතා පැවසුවේ පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ මෙම සේවාව ආරම්භ කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක ප්‍රදානයන් ලබාදෙන බවයි.

    පසුගිය මාර්තු මාසයේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අතර මෙම ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුතු සිදුකළේ ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් අචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 600 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඉදිරියේදී ඉන්දියාවේ GVK Emergency Response Institute වෙත යවා පුහුණු කිරීමට නියමිත බවත් ඉදිරියේදී අංක 119 ට ඇමතුමක් ලබාදීම මගින් මෙම ගිලන් රථ සේවාව ලබාගත හැකි බවයි.

    ලාභ නොලබන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන මෙම හදිසි ගිලන් රථ සේවය අදියර 04 කින් ක්‍රියාත්මක කරන අතර මෙම ව්‍යපෘතියේ පළමු අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ගිලන් රථ 88 ක් යෙදවීම මගින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර අවස්ථාවක අප සමග අදහස් දක්වා තිබුණේ මෙසේයි.


    http://www.adaderana.lk/biz/
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි Empty Re: ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි

    Post by guruji Fri Aug 14, 2015 6:30 am

    Good but traffic jam will hamper efforts,
    Harsha has to think about methods to reduce unnecssary jams,as most occur due to careless drivers,foolish road work,

      Current date/time is Sat Jul 27, 2024 5:50 am