The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල Empty චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල

    Post by Ethical Trader Wed Jul 12, 2017 12:02 pm

    චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල
    BBC Sandeshaya 2017 ජූලි 11

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරණම ගැන මහේල
    චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල _96894123_293670-logo-srilankacricket700
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිසි ගැටලුවලට පිළියම් සෙවීම වෙනුවට පරාජයන්ට හේතු වෙන මගකට ක්‍රීඩාව යොමු කිරීමේ උත්සාහයක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

    ඔහු ඒ බව කියා සිටියේ සිම්බාබ්වේ සමග පැවති එක් දින තරගාවලිය පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව තිබෙන ඉරණම ගැන බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

    "අවුරුදු 2කට කළිනුත් කිව්වා, 10කට කළිනුත් කිව්වා ක්‍රිකට් ඉදිරියට ගන්න නම් ශක්තිමත් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් ඇති කළ යුතුයි, අපිට තියෙන්නේ ක්‍රිකට් ප්‍රශ්න, ඒවාටයි පිළියම් යොදන්න ඕනේ"

    මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ දැන් පැවැත්වෙන ක්‍රීඩා සමාජ තරගවලට අමතරව ශක්තිමත් පළමු පෙළ තරගාවලියක අවශ්‍යතාව මතු කර තිබේ.
    ඡන්ද බලාපොරොත්තුවෙන්
    චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල _96749992_zimbabwegalle
    Image copyright Getty Images

    ශ්‍රී ලංකාවේ මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම 23 ක් කාණ්ඩ දෙකකින් ක්‍රීඩා කළ අතර ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා සමාජවල ඡන්ද බලාපොරොත්තුවෙන් එවන් තත්ත්වයක් ඇති කර ඇති බවට ක්‍රීඩා විචාරකයෝ චෝදනා කරති.

    "මෙහෙම වුණාම ක්‍රීඩකයන් බෙදිලා යනවා, අපි සෙල්ලම් කරන්නේ හොඳ තරග නෙවෙයි, අපි හොඳම ක්‍රීඩකයෝ ටික එකතුකරගෙන සෙල්ලම් කරන්න ඕනේ"

    පසුගිය කාලයේ ක්‍රීඩා සමාජවල දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් ජාතික කණ්ඩායමේ දස්කම් නොදක්වන්නේ ඒ හේතුවෙන් බව ද මහේල ජයවර්ධන පෙන්වා දෙයි.

    2015 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව එක්දින තරගවලදී ක්‍රීඩකයන් 42 දෙනෙකුට වඩා යොදා ගෙන ඇති අතර මෙම තත්වය යහපත් එකක් නොවන බව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධනට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් ද පවසා තිබේ.

    මෙවර සිම්බාබ්වේ තරගාවලියේ ද කණ්ඩායමේ නිතර වෙනස්කම් සිදු වූ අතර නවක ක්‍රීඩකයන් දෙදෙනකු කණ්ඩායමට එක් කරනු ලැබුණි.

    පළමු පෙළ ක්‍රීඩකයන්ට නිසි ලෙස ගෙවීම් නොකිරිම, නිසි පහසුකම් නොමැතිවීම වැනි කරුණු ගණනාවක් ද වර්තමානයේ ඇතිවී තිබෙන ක්‍රිකට් පසුබෑමට හේතුවී ඇති බව මහේල ජයවර්ධන පැවසීය.
    චාලි ඔස්ටින් සහ ක්‍රිකට් කළමනාකරුවන්
    චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල _96893769_captudsdadre
    Image copyright Getty Images

    මේ අතර හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග, ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයකගේ පුද්ගලික කළමනාකරුවකුවන චාලි ඔස්ටින් ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් විනාශයට වගකිවයුතු බවට ප්‍රකාශයක් කළේය.

    ඒ සමග සමාජ මාධ්‍ය තුළ ද ක්‍රිකට් ක්‍රීඩාවේ කළමනාකරුවන් ගැන විවේචනාත්මක අදහස් පළවිය.

    මෙම කළමනාකරුවන් කණ්ඩායමේ තේරීම්වලට බලපෑම් කරන බවට ද චෝදනා එල්ලවිය.

    මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර , ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන්ගේ පුද්ගලික කළමනාකරු ලෙස කටයුතු කරන්නේ චාලි ඔස්ටින් වන අතර තරුණ ක්‍රීඩකයන් රැසක් ද ඔහුගේ සේවය ලබාගෙන තිබේ.

    චාලි ඔස්ටින්ට අමතරව, රොබ් ආශ්වෙල්, රවී ද සිල්වා, අසංක විජේවර්ධන යන අය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පුද්ගලික කළමනාකරුවන් ලෙස කටයුතු කරති.

    "මගේ ක්‍රිකට්වලට අමතරව මගේ තියෙන අනිත් වැඩවලට මම කෙනෙක් පත්කරගන්නවා, එහෙම නැතුව අපි කවුරුත් චාලි ඔස්ටින්ට වැඩ කරන්නේ නැහැ"

    "ඒක නිකන් මම සාමාන්‍යයෙන් රියදුරෙක් ගන්නවා වගේ මගේ වැඩ කරන්න" යනුවෙන් මහේල ජයවර්ධන සිය කළමනාකරුට එල්ලවී ඇති චෝදනා ගැන අදහස් පළ කළේය.
    දේශපාලනය

    ක්‍රිකට් තේරීම් කමිටුවක් තිබිය දී ක්‍රීඩකයන්ගේ තේරීම්වලට පුද්ගලික කළමනාකරුවන් සම්බන්ධ වන්නේ කෙසේදැයි තමන්ට සිතාගත නොහැකි බව ප්‍රකාශ කළ මහේල ජයවර්ධන කෙසේ වුවත් එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙන් ඔවුන් යම් රෙගුලාසිවලට යටත්විය යුතු බව පිළිගත්තේය.

    "ඔවුන් ගැන හොයල බලලා පාලනයක් ගේන එක හොඳයි"

    "ඒ පාලනය කළමනාකරුවන්ට විතරක් නෙවෙයි ක්‍රිකට් බලධාරීන්ටත්, දේශපාලනයටත් පොදු වෙන්න ඕනේ, මම වගකීමෙන් කියනවා මම නායකත්වය දරද්දී 2006 එංගලන්තයේදී ඊට පස්සේ අතිරේක ක්‍රීඩකයෙක් එවනවා ක්‍රීඩා ඇමතිතුමා මේ ක්‍රීඩකයවත් ගන්න කියලා, ඒවත් බලපෑම්, ඒවත් පාලනය විය යුතුයි"

    2006 වසරේ එංගලන්ත සංචාරය අතරතුර හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය තරගාවලිය මැදදී එලෙස කණ්ඩායමට එක් කෙරිණි.

      Current date/time is Sat Jul 27, 2024 10:01 am