The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ Empty ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ

    Post by Ethical Trader Fri Sep 01, 2017 3:02 pm

    BBC Sandeshaya 2017 අගෝස්තු 31
    ක්‍රිකට්: ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් නෑ _97623953_sl-1
    Image copyright Icc

    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වැනි එක් දින සීමිත ඕවර තරගයේදී යළිත් වරක් ඉන්දියාවට පරාජය වීමත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

    ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම පිණිස ඉන්දියාවට එරෙහි එක් දින ශූරතාවලියේ තරග දෙකක් ජයගැනීම අවශ්‍යව තිබිණ.

    එහෙත් සිවු වැනි තරගයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වූයේ ලකණු 168 කිනි. එය ශ්‍රී ලංකාව සිය රට තුළ දී එක් දින තරගයක් පරාජය වූ වැඩිම ලකුණු සංඛ්‍යාවය.

    එහෙත් තරගාවලියේ තරග හතරක්ම පරාජයවීම හේතුවෙන්, කිසියම් ලෙසකින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබන්නේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සිය මීළඟ එක් දින තරගාවලියේදී එක් තරගයක් හෝ පරාජය වුවහොත් සහ මීළඟ එක් දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් පමණි.

    එහෙත් එයද අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල ලකණු සංඛ්‍යාව මත රඳා පවතී.

    සත්කාරක එංගලන්තය සහ අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් හත ජගත් කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබති.

    කිසියම් ලෙසකින් නිතරගයෙන් සුදුසුකම් නොලැබුවහොත්, ජගත් කුසලානයට තරග වැදීම පිණිස ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගවලට මුහුණ දීමට සිදු වේ.

    එහිදී සුදුසුකම් ලැබීමේ ශූරතාවලියේ ඉහලින්ම සිටින කණ්ඩායම දෙක ජගත් කුසලානය සඳහා සුදුසුකම් ලබති.

    මීළඟ ලෝක කුසලානය 2019 මැයි 30 වෙනි දින සිට ජුලි 15 වෙනි දින දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.

      Current date/time is Sat Jul 27, 2024 7:08 pm