The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    "පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් Empty "පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක්

    Post by Ethical Trader Fri Jun 30, 2017 12:46 pm

    "පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක්
    BBC Sandeshaya  2017 ජුනි 29
    "පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් _96738760_planegetty
    Image copyright Getty Images
    Image caption කාන්තාව කාසි නවයක් විසිකර ඇති අතර ඒවා අතරින් එක කාසියක් ඇය ඉලක්ක කරගත් පරිදි එන්ජිම තුළට වැටී ඇත.

    අද්භූත විශ්වාසයන් අදහන වෘද්ධ මගී කාන්තාවක් ආශීර්වාදය පතා ගුවන් යානයක ඇන්ජිමට කාසි විසිකරනු ලැබීමක් නිසා ගුවන් ගමනක් ප්‍රමාද කිරීමට සිදු වූ බව දකුණු චීන ගුවන් සමාගම‌ පවසයි.

    අසූ වියැති මහළු කාන්තාව පසුගිය අඟහරුවාදා ( ජූනි 27) ගුවන් යානයකට නැගීම සඳහා ධාවන පථය ඔස්සේ ගමන් ගනිමින් සිටියදී දකුණු චීන ගුවන් සමාගමට අයත් යානයේ ඇන්ජිමට සිය අතෙහි තබාගෙන සිටි මාරු කාසි විසිකර ඇත.

    කාන්තාව කාසි නවයක් විසිකර ඇති අතර ඒවා අතරින් එක කාසියක් ඇය ඉලක්ක කරගත් පරිදි එන්ජිම තුළට වැටී ඇත.

    එහෙත් එම එක කාසිය ගුවන් මගීන් 150ක් යානයෙන් ඉවත් කිරීමට සහ ගුවන් ගමන පැය කීපයකින් ප්‍රමාද කිරීමට ප්‍රමාණවත් විය.

    වෙනත් ගුවන් මගියෙක් එම කාන්තාවගේ "පඬුරු පිදීම" ෂැන්හයි පුඩොන්(Shanghai Pudong ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව අදාළ බලධාරීහු වහාම පියවර ගනිමින් පොලිසිය කැඳවනු ලැබ ඇත.

    ඒ අනුව මහළු කාන්තාවගේ ගමන් සගයන්ව සිටි ඇයගේ සැමියා, දියණිය සහ බෑනා ගුවන් යානයෙන් පිටතට රැගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණි.

    පොලිසියේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් එම කාන්තාව "ආරක්ෂාව උදෙසා යාඥා කරමින්" ගුවන් යානයේ ඇන්ජිමට 'පඬුරු කාසි' විසිකළ බව පිළි ගත්තාය.

    අනතුරුව ගුවන් ගමනේ ආරක්ෂාව උදෙසා පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කාන්තාව විසින් විසි කරන ලද චීන 'යුආන්' 1.7 ක කාසි හමු වූ බව පොලිසිය පවසයි.

    එම කාන්තාවගේ අසල්වැසියකු පවසන පරිදි අනුව ඇය බෞද්ධ කාන්තාවකි.
    "පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් _96738761_plane2
    Image copyright flightorg
    Image caption පඬුරු පුදා ඇත්තේ ගුවන් ගමනේ ආශීර්වාද පතමිනි

    කෙසේවුවද, එම සිද්ධිය නිසා ගුවන් යානය ගමන් ආරම්භ කළේ පැය පහකට අධික ප්‍රමාදයකින් අනතුරුවයි.

    එහෙත් ඇයට දඬුවම් නොකෙරෙනු ඇතැයි චීන වාර්තා මගින් පැවසෙයි.

    මේ ප්‍රවෘත්තිය වාර්තා වීමත් සමඟ එම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ විවිධ ප්‍රතිචාර පළ වෙන්නට පටන් ගත් අතර එක් තැනැත්තෙක් මෙසේ ලිය තිබුණි.

    "ආච්චි අම්මේ! ගුවන් යානයේ ඇන්ජිම ඉදිබුවන් ජීවත්වෙන ආශීර්වාද පොකුණක් නොවෙයි"

    මේ අතර දකුණු චීන ගුවන් සමාගම ප්‍රකාශයක් කරමින්, ගුවන් ගමන්වලදී පිළිපැදිය යුතු නීති රෙගුලාසි පිළිපදින ලෙසත්, ගුවන් මගීන්ගේ ආරක්ෂාවට හානිදායක ක්‍රියාවලින් වළකින ලෙසත් ඉල්ලීමක් කර තිබුණි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක් Empty Re: "පඬුරු පිදීමෙන්" අඩාළ වූ ගුවන් ගමනක්

    Post by කිත්සිරි ද සිල්වා Fri Jun 30, 2017 2:32 pm

    Pond of Trevis ? affraid

      Current date/time is Sun Sep 01, 2024 8:30 am