The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය Empty ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය

    Post by Ethical Trader Tue Jun 27, 2017 3:03 pm

    ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය
    BBC Sandeshaya  මිනිත්තු 38 පෙර
    ඉන්දියාව අපේ භූමිය ආක්‍රමණය කළා - චීනය _96696234_5f43d12a-74c5-4cae-aebe-0f33f7374fc0
    Image copyright AFP

    සිකීම් ප්‍රාන්තය සහ තිබ්බතය අතර සිය භූමිය ආක්‍රමණය කළ බවට චීනය ඉන්දියාවට චෝදනා කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම යළිත් වරක් උත්සන්න වෙමින් පවතී.

    ඉන්දීය දේශසීමා ආරක්ෂක භටයන් සිය ආරක්ෂක හමුදාවල "සුපුරුදු ක්‍රියාවලියට" බාධා කළ බව පවසන චීනය, ඔවුන් වහාම සිය භූමියෙන් ඉවත්කර ගන්නා මෙන් ඉන්දියාවට පවසයි.

    සිය භූමියට ඇතුළු වූ බවට ඉන්දියාව ද මෑතදී චීනයට චෝදනා කළේය.

    මතභේදයට තුඩු දී තිබෙන හිමාලය බද නතු ලා (Nathu La) මුරකපොල්ල තිබ්බතයේ පිහිටි හින්දු සහ බෞද්ධ ආගමික සිද්ධස්ථාන වඳ පුදා ගැනීම සඳහා පැමිණෙන ඉන්දීය බැතිමතුන් බහුලව භාවිත කරන ස්ථානයකි.

    'සාමයට තර්ජනයක්'

    1967 දී චීනය සහ ඉන්දියාව අතර එම ප්‍රදේශයේ ගැටුම් හටගත් අතර, තවමත් වරින්වර ගැටුම් හටගනියි.

    දෙපාර්ශවය අතර වර්තමානයේ හටගෙන තිබෙන මතභේදය මෑත වසර කිහිපය ඇතුළත උණුසුම බරපතල ලෙසින් ඉහළ ගිය එක් අවස්ථාවක් බව දකුණු ආසියානු කටයුතු සම්බන්ධ බීබීසී සංස්කාරක එතිරාජන් අන්බරසන් පවසයි.

    මෙම මත ගැටුම කලාපයේ සාමයට තර්ජනයක් විය හැකි බවට චීන බලධාරීන් අනතුරු අඟවන්නේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    දේශසීමාවේ සිය පාර්ශවයේ මහා මාර්ගයක් ඉදිකිරීමකට බාධා කරන බවට ද චීනය ඉන්දියාවට චෝදනා කරයි.

    එම චෝදනා පිළිබඳව ඉන්දියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැත.

    මෑත සති කිහිපය තුළ ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ උණුසුම ඉහළ යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනය විසින් දේශසීමාව හරහා කෙරෙන වන්දනා චාරිකා තහනම් කරනු ලැබ තිබේ.
    සබැඳි විෂයයන්

      Current date/time is Sat Jul 27, 2024 7:42 pm