The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි Empty ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි

    Post by Ethical Trader Wed May 17, 2017 2:52 pm

    ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි
    BBC Sandeshaya  2017 පෙබරවාරි 15
    ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි _94652516_mediaitem94652515
    Image copyright AFP
    Image caption චන්ද්‍රිකා රැගත් රොකට් යානය ගුවන්ගත කෙරුණේ දකුණු ඉන්දියාවේ පිහිටි 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

    එක් රොකට් යානයක් යොදා ගෙන එකවර චන්ද්‍රිකා එකසිය හතරක් අභ්‍යවකාශගත කරමින් ඉන්දියාව නව වාර්තාවක් තැබීය.

    මීට පෙර එම වාර්තාවට හිමිකම් කී රුසියාව එකවර චන්ද්‍රිකා තිස්හතක් අභ්‍යවකාශගත කොට තිබිණි.

    ඉන්දියාව විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රිකා අතරින් අනූ හයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය.

    'නාසා ආයතනය'

    කුඩා පරිමාණයේ සෙසු චන්ද්‍රිකා ඊශ්‍රායලය, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවලට අයත් වේ.

    චන්ද්‍රිකා රැගත් රොකට් යානය ගුවන්ගත කෙරුණේ දකුණු ඉන්දියාවේ පිහිටි 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
    ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි _90055284_mediaitem90055283
    Image copyright ISRO
    Image caption ඉන්දියාව විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රිකා අතුරින් අනූ හයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය

    ට්විටර් සමාජ ජාලය ඔස්සේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සිය රටට සහ විද්‍යා ක්ෂේත්‍රයේ විද්වත් ප්‍රජාවට ආඩම්බර විය හැකි අවස්ථාවක් ලෙස අභ්‍යවකාශ මෙහෙයුම හඳුන්වා දුන්නේය.

    වාණිජ අවශ්‍යතා සඳහා චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ වෙළඳපොළ තුළ අඩු පිරිවැය සහිත විකල්පයක් ලෙස ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන නමක් දිනා සිටියි.

    ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ප්‍රමුඛ පෙළ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතු වෙමින් සිටින බවට නවතම අභ්‍යවකාශ මෙහෙයුම සංඥාවක් ලබා දෙන බව නිරීක්ෂකයෝ පවසති.

    එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් එකවර අභ්‍යවකාශ ගත කොට ඇති වැඩිම චන්ද්‍රිකා සංඛ්‍යාව 29 කි.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි Empty Re: ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි

    Post by Yin-Yang Wed May 17, 2017 4:14 pm

    Yes yes, they are becoming famous for smuggling the most number of gold coins in one bag.

      Current date/time is Sun Sep 01, 2024 7:52 am