The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? Empty ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා?

    Post by Ethical Trader Thu Apr 27, 2017 6:06 pm

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා?

    BBC Sandeshaya පැය 2 කට පෙර


    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බව ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිතින් ගද්කාරි පවසයි.

    ඔහු ඒ බව කියා සිටියේ ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා අගමැතිවරයා සමග ඊයේ (අප්‍රේල් 26) යෙදුනු සාකච්ඡාවකින් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

    ඒ පිළිබඳ ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ප්‍රතිචාරය කුමක්දැයි යන්න මෙතෙක් වාර්තාවී නොමැත.

    අගමැතිවරයා සහ අමාත්‍ය නිතින් ගද්කාරි අතර පැවති සාකච්ඡාව පිළිබඳ ශ්‍රී ලංකා අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ද ඒ පිළිබඳ කිසිවක් සඳහන් කර නොතිබිණි.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් නෑ - රනිල්
    ලංකාවේ සිට ඉන්දියාවට දුම්රියෙන්

    යාපනය - මන්නාරම - ත්‍රිකුණාමලය මහාමාර්ගය සහ දඹුල්ල - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළු ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ප්‍රවාහන,මහාමාර්ග සහ නාවික කටයුතු අමාත්‍යංශයේ පූර්ණ සහාය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි පැවසුවේ යැයි අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

    පසුගිය වසරේදී ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිතින් අමාත්‍යවරයා අදහස් පළ කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවක කියා සිටියේ එවැනි පාලමක් ඉදිකිරීමේ කිසිදු සුදානමක් නොමැති බවය.

    ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද එවක ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීමේ සුදානමක් නොමැති බවය.

    ඉන්දීය දේශපාලනඥයන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ යොදා ගනිමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
    avatar
    Future123
    Active Member
    Active Member


    Posts : 1435
    Join date : 2014-04-09

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? Empty Re: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා?

    Post by Future123 Thu Apr 27, 2017 8:35 pm

    This is a  good move. In India, the food, grocery and other consumer items are very cheap. Sri Lankans will be able to buy Indian products at a reasonable price. I think Sri Lanka is one of the costliest places in Asia to eat.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා? Empty Re: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා?

    Post by කිත්සිරි ද සිල්වා Fri Apr 28, 2017 1:15 am

    ට්‍රම්ප්ගේ බැදපු තාප්පේ වගේ තමා මේකත් ! Very Happy

      Current date/time is Sun Jul 14, 2024 10:29 am