The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. Empty ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.

    Post by nihal123 Tue Oct 06, 2015 1:28 pm

    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්..!
    2015-10-06 12:50:50

    ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන සාක් කලාපයේ රටවල්, ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියට ශ‍්‍රී ලංකාව ද එක්කර ගැනීම තම අදහස බව ද, ඉන්දු-ලංකා පාලම ගැන කරුණු දක්වමින්, ඉන්දීය රජයේ ප‍්‍රවාහන හා අධිවේගී මාර්ග පිළිබඳ අමාත්‍ය, නිතින් ගද්කරි (Nitin Gadkri) මහතා පවසා තිබිණි. නව ගොඩබිම් මාර්ග ජාලය, පසුව මියැන්මාරය සහ තායිලන්තය දක්වා දීර්ඝ කිරීමට අදහස් කරන බව ගද්කරි මහතා පැවසී යයි ඒජන්සි වාර්තාවල දැක්විණි.

    ‘විකිපීඩියාවෙහි’ සඳහන් වන අන්දමට, ඉන්දියාව සහ ලංකාව සම්බන්ධ කෙරෙන යෝජිත අධිවේගී මාර්ගය zAH43Z වේ. එය ඇරඹෙන්නේ ඉන්දියාවේ ‘අග‍්‍රා’ නුවර සිට ය. මාර්ගයෙහි කෙළවර, ලංකාවේ ‘මාතර’ නගරයයි. එහි සමස්ත දුර කිලෝමීටර් 3024කි. ලංකාවේ ඉදි වන එහි දෙවැනි කොටස, zAH44Z යයි නම්කර ඇත. එය ‘දඹුල්ලේ’ සිට ‘ත‍්‍රිකුණාමලය’ දක්වා කිලෝමීටර් 107ක් දුරට විහිදෙයි.


    zTrans Asia RoadZ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුව හොත්, ලංකාවේ කොටස කෙසේ දිවෙනු ඇති ද? ලංකාවේ දැනටමත් කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය සහ ශ‍්‍රී ලංකා දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර හමාර ය. එබැවින් තලේමන්නාරම ඔස්සේ ඉන්දියාවේ සිට එන zAH43Z අධිවේගී මාර්ගය, ලංකාවෙන් ඉදි කරන්නට යන උතුරු අධිවේගී මාර්ගයට සම්බන්ධවී, කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර නගරයට දිවෙනු ඇතැයි සිතිය හැකි ය!

    (උපුටා ගැනීම ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ වලස්පති බ්ලොග් අඩවියෙනි)

    01
    - See more at: http://offair.nethfm.com/article/27113#sthash.Aec74ZHK.dpuf
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. Empty Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.

    Post by කිත්සිරි ද සිල්වා Tue Oct 06, 2015 1:36 pm

    Dreaming is not a Crime but not achieving is. Shocked
    Thanks Nihal. Very Happy
    nis2008
    nis2008


    Posts : 283
    Join date : 2015-05-28

    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. Empty Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.

    Post by nis2008 Tue Oct 06, 2015 2:04 pm

    ලෝකය මවනකොට මැවුම්කරුවා විසින් ඒ ඒ රටවලට ඒ ඒ විදියට හොඳ නරක මැව්වලු , දවසක් මැවුම්කරුවා මුණගැසුණු ඔහුගේ මළණුවන් , මැවුම්කරුවා සමග කතිකාවක් ඇතිවිය.

    මළණුවන් : මැවුම්කරුවාවනි , ඔබ ඇමෙරිකාව තුල එඩිතර දක්ෂ මිනිසුන් මවා ඔවුන්හට අල්කයිඩා ත්‍රස්තවාදය දැම්මේය. මැදපෙරදිග තෙල්සම්පත මවා එහි මොලේ නැති එකම ජාතිය නිකායවල් දෙකක් ලෙස මවා වාර්ගික ගැටුම් දැම්මේය. ජපානයෙහි ඉතා දක්ෂ කාර්යශූර මිනිසුන් මව භූමිකම්පා ගිනිකඳු දැම්මේය.

    ස්වාමිනි.ඔබ මෙසේ සෑම රටකටම හොඳ දේ මවා නරකත් එහි දැම්මේය. එහෙත් ,ඈත මහ මුහුදේ ස්වභාවික අපදා නොමැති මිනිමුතු මැණික් වලින් පිරිපුන් සශ්‍රික සහ ඉතා ගුණගරුක ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටින අඹ ගෙඩියක් වගේ රටක් තියෙනවා, එහි කිසිම ප්‍රස්නයක් ඇති නොකළේ මන්ද ස්වාමිනි යැයි මළණුවන් විමසිය. එවිට මැවුම්කරුවා මෙසේ කිය.

    මම ඒ පුංචි මුතු ඇටය ලස්සනට ප්‍රශ්නවලින් තොරව මවා ඉන්දියාවද ඒ අසලින් මැව්වා, ඉතින් අයෙත් මොකටද අමුතුවෙන් ප්‍රශ්න දාන්නේ යැයි පවසා කටකොනින් සිනහවක් දමා මැවුම්කරුවා හිමිහිට මාරුවිය. .
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. Empty Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.

    Post by කිත්සිරි ද සිල්වා Tue Oct 06, 2015 2:12 pm

    Amen . lol!
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. Empty Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.

    Post by guruji Mon Oct 19, 2015 2:29 pm

    Ane paw,,,okkoma thambiyo lankaawata ei
    WasteofTime
    WasteofTime


    Posts : 271
    Join date : 2014-09-29

    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්. Empty Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.

    Post by WasteofTime Mon Oct 19, 2015 3:03 pm

    Do not worry, it is not in the Agenda of Alliance of  cia, mossed, nato, al Qaeda and isis.

    Nevertheless, They know it is useless coming there as you did not take care your own citizen of 70000 when they were expelled from Jaffna by Ltte in 1990.

    guruji wrote:Ane  paw,,,okkoma  thambiyo  lankaawata  ei

      Current date/time is Wed Sep 11, 2024 4:36 pm