The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි!

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! Empty හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි!

    Post by Ethical Trader Sun Jun 18, 2017 11:32 am

    හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි!
    BBC Sandeshaya   2017 ජුනි 16
    හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි! _96520245_ssfs
    Image copyright cbsl.gov.lk

    විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017 වසරේ දෙසැම්බර් 31 වෙනිදායින් පසු ගෙවීම් නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් යටතට ගැනෙන බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    මුදල් නෝට්ටුවලට හානි කිරීම සිර ගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    එවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබා ගන්නා පුද්ගලයන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදු වන බවත් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    සිතාමතා විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු මුදල් නීති පනත යටතේ පනවන ලද අදාළ නීති ඊ රෙගුලාසි (Regulation E) යටතේ සිය භාරයේ රඳවා තබා ගන්නා අතර ඒ සඳහා කිසිඳු ගෙවීමක් සිදු නොකරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එවැනි පුරුදුවලින් වළකින ලෙසත් එවැනි මුදල් නෝට්ටු ඇතිනම් බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමග ඒවා හුවමාරු කර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

      Current date/time is Sat Jul 27, 2024 6:28 pm