The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? Empty ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ?

    Post by Ethical Trader Wed Jun 07, 2017 12:59 pm

    ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ?
    BBC Sandeshaya මිනිත්තු 9 පෙර

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල විවිධ භාෂා හදාරන සිසුන් අතර චීන මැන්ඩරින් භාෂාව ඉගෙන ගැනීමට වැඩි උනනන්දුවක් පවතින බව විශ්වාස කෙරේ.

    ආරම්භක විෂයක් ලෙස නූතන භාෂා අතරින් වැඩිම ඉල්ලුම තිබෙන්නේ චීන භාෂාවට බව කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාරිනී ආචාර්ය කුමාරි ජයසූරිය බීබීසි සිංහල සේවයට පැවසුවාය.

    1994 වසරේ සිට විශ්වවිද්‍යාලයේ චීන භාෂාව උගන්වන නමුත් සිසුන්ට ඒ පිළිබඳව උනන්දුවක් ඇතිවූයේ 2010 වසරෙන් පසුව බවත් ඇය සඳහන් කළාය.

    චීන භාෂාව උගන්වන සබරගමුව විශ්වවිද්‍යාලයේ ද සිසුන් බොහෝදෙනා අයදුම් කරන්නේ එම භාෂාව ඉගෙනීමට බව ආචාර්ය කුමාරි ජයසූරිය පෙන්වා දෙන්නීය.

    චීන මැන්ඩරින් භාෂාව ඉගෙන ගැනීමට සිසුන් පෙළඹෙන්නේ එමගින් තමන්ට වැඩි රැකියා අවස්ථා හිමිවේය යන බලාපොරොත්තුවෙනි.

    "මේ භාෂාව දැනගැනීමෙන්, අපිට පුළුවන් පරිවර්තන කටයුතු, සංචාරක මාර්ගෝපදේශනය, ඒ වගේම ලංකාවේ තියෙන චීන සමාගම්වල වැඩ කරන්න " යනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ චීන භාෂා උපාධිය හදාරන සිසුවෙක් මෙම විෂය තෝරාගැනීමට හේතු පැහැදිලි කළේය.

    කැළණිය විශ්ව විද්‍යාලයේ චීන භාෂාව උගන්වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකුවන නැදලගමුවේ ධම්මදින්න හිමියන් මැන්ඩරින් භාෂාව හැදෑරීමට යොමුවී තිබෙන්නේ 1994 වසරේදීය.

    90 දශකයේ චීන භාෂාව හැදෑරීමට ශ්‍රී ලංකාවේ ප්‍රබල උනන්දුවක් නොවූවත් යුරෝපා රටවල් එම භාෂාව හදාරා චීනය සමග සම්බන්ධතා ඇති කරගෙන තම රටවලට ප්‍රතිලාභ ලබාගත් බව උන්වහන්සේ පෙන්වා දෙති.

    "අපි ගොඩක් පසු කාලීනව තමයි හිතුවේ චීන භාෂාව අපිට වැදගත් වෙයි කියලා. ඒකත් මේ යම් යම්දේශපාලන ක්‍රියා හේතුවෙන් තමයි චීන භාෂාවේ වැදගත්කම අපේ රටට දැනුනේ."

    මේ වසරේ පළමු වසර සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 193 දෙනෙකු කැළණිය විශ්ව විද්‍යාලයේ නූතන භාෂා අංශයේ චීන භාෂාව තෝරාගෙන ඇති බව සඳහන් කරන නැදලගමුවේ ධම්මදින්න හිමියෝ, එය මව් බස ලෙස සිංහල භාෂාව හදාරන පිරිසට වඩා වැඩි ද යන සැකය තමන් තුළ පවතින බවත් වැඩිදුරටත් පැවසූහ.
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? Empty Re: ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ?

    Post by spw19721 Thu Jun 08, 2017 5:56 pm

    Thanks ET .But in Srilanka , better to learn about how to make real chinese foods..
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ? Empty Re: ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ?

    Post by කිත්සිරි ද සිල්වා Thu Jun 08, 2017 7:59 pm

    If that is the case, then we will have a serious environmental issue in our hands.  Very Happy

    spw19721 wrote:Thanks ET .But in Srilanka , better to learn about how to make real chinese foods..

      Current date/time is Sun Sep 01, 2024 6:02 am