The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? Empty ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා?

    Post by Ethical Trader Sat Jun 03, 2017 3:41 pm

    ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා?
    BBC Sandeshaya  2017 ජුනි 1
    ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? _96291320_tiger
    Image caption ඉන්දියාවේ ජාතික සත්වයා - බෙංගාල ව්‍යාඝ්‍රයා

    බෙංගාල ව්‍යාඝ්‍රයා ඉවත් කොට ඒ වෙනුවට ගවයා ඉන්දියානු ජාතික සත්වයා ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් උතුරු ඉන්දියාවේ උසාවියක් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

    එම ඉල්ලීම කරන 'රාජස්තාන්' මහාධිකරණය, ගවයකු මරා දැමීම සඳහා දැනට නියම කෙරෙන අවුරුදු තුනක සිර දඬුවම යාවජීව දඬුවමක් බවට පත් කෙරෙන පරිදි නීති සම්පාදනය කළ යුතු බවත් කියා සිටියි.

    උසාවියක් විසින් එවැනි ඉල්ලීමක් කරන ලද්දේ භාරතීය හින්දු ජනයාගේ පූජනීය සතකු වන ගවයාගේ තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ජාතික මට්ටමේ විවාදයක් පවතින මොහොතකයි.

    ගව ඝාතනය සහ ගවමස් වෙළෙඳාමට පක්ෂව සහ විපක්ෂව ඉන්දියාවේ ප්‍රාන්ත රාශියක මේ දිනවල විරෝධතා ව්‍යාපාර පැවැත්වෙයි.
    ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? _96294698_cow1
    Image caption ඉන්දියානු පූජනීය සත්වයෙක් - ගවයා

    ගවයන් මස් පිණිස මරා දමනු ලැබීම සඳහා වෙළෙඳපොළේ විකිණීම තහනම් කරමින් ඉන්දීය ආණ්ඩුව පසුගියදා නියෝගයක් නිකුත් කළ අතර ගවමස් ව්‍යාපාරිකයෝ ඊට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කළහ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කෘෂිකාර්මික සහ කිරි නිෂ්පාදනයට හවුල් කර ගනු ලබන සතුන් ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බව ඉන්දියාවේ ආණ්ඩුව කියා සිටියි.

    එහෙත් ගවමස් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයන් මෙන්ම කේරළ සහ බටහිර බෙංගාලයේ ප්‍රාන්ත ආණ්ඩු විසින් ද ආණ්ඩුවේ තහනමට එරෙහිව දැඩි විරෝධය පළ කරනු ලැබ ඇත.
    ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? _96294701_gods
    Image caption ගවයා හින්දු දේව මණ්ඩලයේ

    ආණ්ඩුවේ ගවමස් තහනමට එරෙහිව තමිල්නාඩුවාසීන් දෙදෙනක් මහාධිකරණයට පෙත්සම් ගොණු කරමින් එම තහනම මගින් සුළුජන ආගමික නිදහස උල්ලංඝනය කෙරෙන බව කියා සිටි අතර එම පෙත්සම් සැලකිල්ලට ගත් අධිකරණය ආණ්ඩුවේ නියෝගය බල පැවැත්වීම මාසයකින් ප්‍රමාද කරන මෙන් නියෝග කළේය.
    ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? _96294700_gawaya2
    Image caption කුඩ කොඩි සේසත් සහිත පෙරහැරින් වඩමවා ගෙන

    ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ තහනමට එළදෙනුන්, ගවයන් හා වෘෂභයන්, මීහරකුන් සහ ඔටුවන් ද ඇතුළත් වෙති.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? Empty Re: ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා?

    Post by කිත්සිරි ද සිල්වා Sat Jun 03, 2017 5:48 pm

    කොටි එහෙනම් ඉන්දියාවෙත් බලු උනාද ? Very Happy
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා? Empty Re: ඉන්දියානු ජාතික සත්වයා: ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා?

    Post by malanp Sat Jun 03, 2017 8:57 pm

    Our supreme court should direct our national animal should be Donkey..

      Current date/time is Sat Nov 09, 2024 1:30 am