The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට Empty එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට

    Post by Ethical Trader Wed May 24, 2017 1:53 pm

    එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට
    BBC Sandeshaya  මිනිත්තු 20 පෙර
    එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට _96188381_32bca417-6d9a-4788-a87f-c25e3ef01654
    Image copyright PETER BYRNE

    එක්සත් රාජධානියට පවතින ත්‍රස්ත තර්ජන මට්ටම "ඉතාම අවදානම්" තත්වයට ඉහළ දමා ඇති බව අගමැතිනි තෙරේසා මේ පවසන්නීය.

    තවත් ප්‍රහාර ළඟදීම එල්ලවිය හැකි තත්වයක් පවතින බව ඉන් ඇඟවෙන හෙයින් රටේ ප්‍රධාන ස්ථාන ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා භටයන් යෙදවීමට තීරණය කර තිබේ.

    මෙම 'ඉතා අවදානම්' තත්වය තාවකාලික වනු ඇති බවට තමා විශ්වාස කරන බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය වන ඇම්බර් රඩ් ප්‍රකාශ කළාය.
    එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට _96188383_a88c88f0-f6dd-45f7-81d5-ee62e8955c83
    Image copyright EPA

    ඇය ස්කයි පුවත් සේවයට තවදුරටත් කියා සිටියේ බුද්ධි සේවා නිලධාරීන් විසින් මැන්චෙස්ටර් ප්‍රහාරකයා හඳුනා ගනු ලැබ ඇති බවය.

    අගමැතිනි තෙරේසා මේ කියා සිටියේ රටේ අවදානම් තත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට සිදුවී ඇත්තේ මැන්චෙස්ටර් ප්‍රහාරකයා තනිව ක්‍රියාකළ අයෙක් ද නැතහොත් කණ්ඩායමක සාමාජිකයෙක් ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් බවය.
    එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට _96188386_554417c1-ecaa-45f2-b3d2-b2949e7fce76
    Image copyright Reuters

    බකිංහැම් මාලිගය, අගමැති නිල නිවස, තානාපති කාර්යාල සහ වෙස්මිනිස්ටර් මාලිගය වැනි ප්‍රධාන ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති සන්නද්ධ පොලිසියට සහාය ලබා දීමට බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවන් යොදවන බව ද අගමැතිනිය ප්‍රකාශ කළාය.

    මින් ඉදිරියට පැවැත්වෙන උත්සව සහ ප්‍රසංගවල ආරක්ෂාව සඳහා ද පොලිස් නිලධාරීන්ගේ අණසක යටතේ කටයුතු කිරීමට හමුදා භටයන් යොදවනු ඇති බවත් ඇය පැවසුවාය.

      Current date/time is Sat Jul 27, 2024 1:43 pm