The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් Empty කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත්

    Post by nihal123 Mon Jun 20, 2016 9:44 pm

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පසුගිය සතියට අවසන් වූයේ සිකුරාදා (17) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 30.22 ක ඉහළ යාමක් සනිටුහන් කරමිනි. කෙසේ වෙතත් ගෙවී ගිය සතිය පුරාවට 1% කින් එහි අගය පහළ ගොස් තිබේ.

    මේ අතර සිකුරාදා දින දෛනික පිරිවැටුම වාර්තා වූයේ රුපියල් මිලියන 261.7 ක් ලෙසිනි. මෙය වසරේ මේ දක්වා ගනුදෙනුවලින් වාර්තා වී තිබෙන දෛනික සාමාන්‍ය පිරිවැටුම් අගය වන රුපියල් මිලියන 760 හා සැසඳීමේ දී එයින් 1/3 කට මඳක් ඉක්මවූ ප්‍රමාණයකි.

    දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ පිරිවැටුම පහළ යන ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර මේ සම්බන්ධයෙන් කොටස් තැරැව්කරුවන් කියා සිටින්නේ ආයෝජකයින් ක්‍රමයෙන් සිය ආයෝජනය රජයේ සුරැකුම්පත් වැනි අඩු අවදානමක් සහිත ආයෝජන මාර්ග කරා විතැන් කරලීමට කටයුතු කරමින් සිටින බවයි. විශේෂයෙන්ම පොළී අනුපාතික ඉහළ යන පසුබිමක් තුළ භාණ්ඩාගාර බිල්පත් වැනි කෙටිකාලීන ආයෝජන මාර්ග සඳහා ඔවුන් වැඩිවශයෙන් නැඹුරුතාවයක් දක්වන බව පවසන ලදී. මේ අතර පසුගිය බදාදා (15) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 – 8.82% සිට 8.84%, දින 182 – 9.76% සිට 9.80% හා දින 364 10.53% සිට 10.54% දක්වා යනාදී වශයෙන් ඉහළ යන ලදී.

    මේ අතර පසුගිය සතියේ දී ප්‍රාග්ධන ප්‍රතිලාභ බදු අයකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබීම ද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කෙරෙහි අහිතකර ලෙසින් බලපා තිබේ. මෙම නීතිය ඉඩම් ගනුදෙනු සඳහා පමණක් ක්‍රියාත්මක බව සඳහන් වුව ද කොටස් වෙළෙඳපොළ හරහා උපයනු ලබන ප්‍රාග්ධන ලාභ කෙරෙහි කෙසේ එය බලපානුදැයි මෙතෙක් තීරණයක් ගෙන නැත. ප්‍රාග්ධන ලාබ බදු ගැන කැබිනට් නිවේදනය නිකුත් කළ දිනට පසුදිනම (16) 1% කින් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.

    http://biz.adaderana.lk/
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් Empty Re: කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත්

    Post by Ethical Trader Mon Jun 20, 2016 10:24 pm

    Thanks Nihal. Increase in interest rates is a matter for concern.
    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් Empty Re: කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත්

    Post by lanka Tue Jun 21, 2016 9:37 am

    Thanks, dear Nihal
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත් Empty Re: කොළඹ කොටස් – පිරිවැටුම පහළ යාමේ අවදානම තවදුරටත්

    Post by CK Tue Jun 21, 2016 6:54 pm

    Thanks dear nihal

      Current date/time is Sun Sep 01, 2024 7:18 am