The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    "පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" Empty "පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු"

    Post by Ethical Trader Fri Apr 28, 2017 10:35 am


    "පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු"
    BBC Sandeshaya 2017 අප්‍රේල් 27

    කොළඹ නගර සීමාව තුළ දිනකට බැහැරලන ටොන් දහසකට අධික කසළවලින් වැඩි ප්‍රතිශතයක් නිවෙස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් අල්විස් පෙන්වා දෙයි.

    නිවසේදීම කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (අප්‍රේල් 27) කොළඹදී "පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" යන මැයෙන් වැඩසටහනක් පැවැත්විණි.

    වෘත්තීයවේදීන් පිරිසක් විසින් සංවිධානය කරන ලද එම වැඩසටහනට එක් වූ මහාචාර්ය අජිත් අල්විස් කියා සිටියේ නිවසේ එකතුවන කසළ සියල්ල පිටතට බැහැර කිරීමේ ආකල්පය හේතුවෙන් රට තුළ කසළ අර්බුදයක් මතුව ඇති බවය.

    මාර්ගයක් අසල ඉවත දමා තිබූ කසළ බෑගයක් එහිදී විවෘත කෙරුණු අතර එහි තිබූ කසළවලින් කොපමණ ප්‍රමාණයක් නිවාස තුළදීම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය යන්න මහාචාර්ය අජිත් අල්විස් ඇතුළු කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් පිරිසක් එහිදී පෙන්වා දුන්හ.

      Current date/time is Sat Jul 27, 2024 2:39 pm