The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
ශ්‍රී ලංකා රුපියල   EmptyYesterday at 9:43 pm by nihal123

» What Would You Do?
ශ්‍රී ලංකා රුපියල   EmptyYesterday at 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
ශ්‍රී ලංකා රුපියල   EmptyYesterday at 10:13 am by Topcat

» අනං මනං! #/+?.<>
ශ්‍රී ලංකා රුපියල   EmptyYesterday at 7:14 am by ruwan326

» Thread for News on Local and Foreign Politics
ශ්‍රී ලංකා රුපියල   EmptyYesterday at 6:32 am by ruwan326

» Browns Investments update
ශ්‍රී ලංකා රුපියල   EmptySun Aug 18, 2019 10:41 pm by lanka

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
ශ්‍රී ලංකා රුපියල   EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
ශ්‍රී ලංකා රුපියල   EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptySun Aug 18, 2019 8:18 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptySat Aug 17, 2019 12:44 pm by nuwanmja

» Hayleys MGT
ශ්‍රී ලංකා රුපියල   EmptyFri Aug 16, 2019 8:55 pm by ruwan326

» CFVF - First Capital
ශ්‍රී ලංකා රුපියල   EmptyFri Aug 16, 2019 9:58 am by CK

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptyWed Aug 14, 2019 4:57 pm by The Invisible

» Thread for News on CSE and SL Economy
ශ්‍රී ලංකා රුපියල   EmptyWed Aug 14, 2019 9:22 am by The Invisible

» Ceylinco Insurance CINS
ශ්‍රී ලංකා රුපියල   EmptyWed Aug 14, 2019 9:18 am by The Invisible

» HNB.N0000 ( Hatton National Bank PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptyWed Aug 14, 2019 9:15 am by The Invisible

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptyWed Aug 14, 2019 9:11 am by The Invisible

» Tourism Sector
ශ්‍රී ලංකා රුපියල   EmptyWed Aug 14, 2019 4:55 am by NIRMALSG

» LIOC.N0000 (Lanka IOC PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptyMon Aug 12, 2019 2:55 pm by xmart

» HAYL.N0000 Hayleys PLC
ශ්‍රී ලංකා රුපියල   EmptyMon Aug 12, 2019 1:43 pm by CK

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptyMon Aug 12, 2019 1:33 pm by The Invisible

» Grain Elevators
ශ්‍රී ලංකා රුපියල   EmptyMon Aug 12, 2019 1:31 pm by The Invisible

» Sri Lanka sets US$3.5bn tea export target for 2030
ශ්‍රී ලංකා රුපියල   EmptyMon Aug 12, 2019 1:27 pm by The Invisible

» Tea: July 2019 national average shows gains month on month
ශ්‍රී ලංකා රුපියල   EmptySun Aug 11, 2019 9:19 pm by Topcat

» OSEA .N
ශ්‍රී ලංකා රුපියල   EmptySat Aug 10, 2019 6:40 pm by The Invisible

» Sri Lanka mulls reforms to punish 'errant' plantation companies
ශ්‍රී ලංකා රුපියල   EmptySat Aug 10, 2019 6:33 pm by The Invisible

» JKH.N0000
ශ්‍රී ලංකා රුපියල   EmptySat Aug 10, 2019 11:38 am by The Invisible

» HHL.N0000 ( Hemas Holdings PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptySat Aug 10, 2019 10:42 am by The Invisible

» Nestle NEST
ශ්‍රී ලංකා රුපියල   EmptySat Aug 10, 2019 10:28 am by The Invisible

» Ceylon Tobacco CTC
ශ්‍රී ලංකා රුපියල   EmptySat Aug 10, 2019 10:26 am by The Invisible

» Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.
ශ්‍රී ලංකා රුපියල   EmptyFri Aug 09, 2019 5:37 pm by කිත්සිරි ද සිල්වා

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptyFri Aug 09, 2019 5:07 pm by Ethical Trader

» VFIN - where the journey leads it?
ශ්‍රී ලංකා රුපියල   EmptyFri Aug 09, 2019 9:21 am by ruwan326

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
ශ්‍රී ලංකා රුපියල   EmptyFri Aug 09, 2019 9:20 am by ruwan326

» SPEN.N0000
ශ්‍රී ලංකා රුපියල   EmptyThu Aug 08, 2019 10:20 pm by The Invisible

» Lanka Tiles
ශ්‍රී ලංකා රුපියල   EmptyThu Aug 08, 2019 10:15 pm by The Invisible

» Expolanka
ශ්‍රී ලංකා රුපියල   EmptyThu Aug 08, 2019 8:28 pm by ruwan326

» Tile - Snapshot
ශ්‍රී ලංකා රුපියල   EmptyThu Aug 08, 2019 11:37 am by mymoney

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptyThu Aug 08, 2019 11:31 am by mymoney

» නිරුවත
ශ්‍රී ලංකා රුපියල   EmptyThu Aug 08, 2019 9:36 am by කිත්සිරි ද සිල්වා

» HAYC - Haycarb
ශ්‍රී ලංකා රුපියල   EmptyThu Aug 08, 2019 7:32 am by Beta

» WATA - Watawala
ශ්‍රී ලංකා රුපියල   EmptyWed Aug 07, 2019 12:03 pm by lanka

» Chemanex
ශ්‍රී ලංකා රුපියල   EmptyWed Aug 07, 2019 6:40 am by The Invisible

» East West properties
ශ්‍රී ලංකා රුපියල   EmptyTue Aug 06, 2019 8:17 am by slstock

» CSE Market Wrap - 02.08.2019
ශ්‍රී ලංකා රුපියල   EmptyTue Aug 06, 2019 6:59 am by pjrngroup

» Kandy Hotels
ශ්‍රී ලංකා රුපියල   EmptyTue Aug 06, 2019 6:55 am by pjrngroup

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
ශ්‍රී ලංකා රුපියල   EmptyMon Aug 05, 2019 10:07 pm by The Invisible

» 1000 Post Club | Celebration of a Great Milestone
ශ්‍රී ලංකා රුපියල   EmptyMon Aug 05, 2019 6:25 pm by pathfinder

August 2019
SunMonTueWedThuFriSat
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ශ්‍රී ලංකා රුපියල

Go down

ශ්‍රී ලංකා රුපියල   Empty ශ්‍රී ලංකා රුපියල

Post by nihal123 on Mon Aug 20, 2018 8:41 pm

රුපියල ඉතිහාසයේ පහළම අගය වාර්තා කරයි

හර්ෂණ තුෂාර සිල්වා


ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) තවදුරටත් පහළ ගියේය.

පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල, අද (20) මෙරට ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 161.81ක් දක්වා ඉහළ ගියේය.  

ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.81 ක් වූ අතර ගැනුම් අගය 158.61ක් විය.  

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය සතියේදී 161.50 ඉක්මවා ගිය අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිකුරාදා නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 161.78ක් ලෙස දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5672
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by nihal123 on Tue Aug 21, 2018 9:23 pm

මේ සතියේ දෙවැනි වරටත් රුපියල බහී
(හර්ෂණ තුෂාර සිල්වා)

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් අද (21) පහළ වැටිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.93ක් ලෙසත් ගැනුම් අගය 158.73ක් ලෙසත් දැක්විණි.

මේ අනුව ශ්‍රී ලංකා රුපියල අද (21) මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. ශ්‍රී ලංකා රුපියල පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා රුපියල මේ වනවිට දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන අතර, මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි.

පසුගිය වසරේ දී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5672
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by nihal123 on Fri Aug 24, 2018 3:02 pm

රුපියල පහළටම වැටෙයි
(හර්ෂණ තුෂාර සිල්වා)

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද (24) වාර්තා ගත අයුරින් පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 162.11ක් ලෙසත් ගැනුම් අගය 158.11ක් ලෙස සටහන් විය.

මේ අනුව එම අගය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ පහළම අගය වූ අතර මේ සතියේදී රුපියල අඛණ්ඩව පහත වැටුණු සිව්වැනි අවස්ථාව විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී තිබේ.

පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන අතර මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි.

පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.

ඉන්දීය රුපියල අගෝස්තු 16 වැනිදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පහළම අගය වාර්තා කළේය. කලාපයේ දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල යැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස මුලදී සඳහන් කළේය. අනෙක් රටවල මුදල් ඒකක අව ප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත්තේ අඩු වේගයකින් බව ද මහ බැංකුව සඳහන් කළේය.

nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5672
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by Ethical Trader on Fri Aug 24, 2018 5:52 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5434
Join date : 2014-02-28

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by nihal123 on Mon Aug 27, 2018 7:44 pm

2018 මේ දක්වා ඩොලරය ඉදිරියේ 5% කින් රුපියල බාල්දු වෙලා

2018 වසරේ අගෝස්තු 27 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 5.0 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවකින් පෙන්වා දේ.

තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල් යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපෙක්ෂව අතිප්‍රමාණය වී තිබේ.

අද දින වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 159.1059 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 162.3064 ක් ලෙසින් සටහන් විය. අද දින නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 160.8731 කි.

පහත දැක්වෙන්නේ වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හැසිරී ඇති ආකාරයයි

http://biz.adaderana.lk/2018
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5672
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by serene on Tue Aug 28, 2018 8:02 am

nihal123 wrote:2018 මේ දක්වා ඩොලරය ඉදිරියේ 5% කින් රුපියල බාල්දු වෙලා

2018 වසරේ අගෝස්තු 27 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 5.0 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවකින් පෙන්වා දේ.

තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල් යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපෙක්ෂව අතිප්‍රමාණය වී තිබේ.

අද දින වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 159.1059 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 162.3064 ක් ලෙසින් සටහන් විය. අද දින නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 160.8731 කි.

පහත දැක්වෙන්නේ වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හැසිරී ඇති ආකාරයයි

http://biz.adaderana.lk/2018
Yako baldu wenawa kiyala mehemath baldu wenawada. Embarassed

serene
Top contributor
Top contributor

Posts : 4649
Join date : 2014-02-26

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by කිත්සිරි ද සිල්වා on Tue Aug 28, 2018 8:48 am

We should have a fixed rate to start with.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7996
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by Ethical Trader on Tue Aug 28, 2018 2:02 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5434
Join date : 2014-02-28

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by nihal123 on Tue Sep 04, 2018 2:19 pm

ඩොලරය 163 ට කිට්ටු කරයි
September, 4, 2018

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 163.00 සීමාව වෙත ආසන්න විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 159.7943ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක් ලෙසින් සටහන් විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ, මේ වන විට ලොව බොහෝ විනිමය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බවයි. මේ පිළිබඳ ප්‍රස්ථාර සටහනක් පහතින් දැක්වේ.

විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් දිනයේ පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත ගණනය කෙරේ.

වාණිජ බැංකු විසින් සපයනලද මෙම විනිමය අනුපාතය දිනයෙහි ආරම්භක අනුපාත වන අතර දිනය තුලදී විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සිදුවුවහොත් මෙම අනුපාතය වෙනස්විය හැකිය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5672
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by Ethical Trader on Tue Sep 04, 2018 5:42 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5434
Join date : 2014-02-28

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by nihal123 on Wed Sep 05, 2018 12:17 pm

ඉතිහාසයේ මුල් වරට ඩොලරයේ ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 ඉක්මවයි

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (05) දිනයේ දී වාර්තා විය.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.1636 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 163.3676 ක් ලෙසින් සටහන් විය.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5672
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ශ්‍රී ලංකා රුපියල   Empty Re: ශ්‍රී ලංකා රුපියල

Post by Ethical Trader on Wed Sep 05, 2018 6:24 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5434
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum