The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbYesterday at 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Future123
Active Member
Active Member
Posts : 1435
Join date : 2014-04-09

රට නගා සිටුවනවා යැයි කියා , අප්‍රේල් 01 සිට නව බදු ක්‍රමයක් Empty රට නගා සිටුවනවා යැයි කියා , අප්‍රේල් 01 සිට නව බදු ක්‍රමයක්

on Sun Mar 26, 2017 8:11 pm
Message reputation : 100% (1 vote)
නව වැට් බද්දක් හදුන්වා දීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා .අදාළ වැට් බද්ද අප්‍රේල් 01සිට ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ඊට අදාළ කැබිනට් පත්‍රයද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඝානා රාජ්‍යයේ ක්‍රියාත්මක වන ආකාරයේ වැට් පනතක් ගෙන ඒම තම අපේක්ෂාව බව මුදල් අමාත්‍යවරයා එහිදී කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධ්‍යනය සදහා සරත් අමුණුගම , කබීර් හෂිම් ඇතුළු පිරිසකගෙන් යුක්තව අනු කමිටුවක්ද පත් කර තිබෙනවා .

වැට් හෙවත් එකතු කල අගය මත බද්ද අනුව බදු අය කිරීම 2002 අගෝස්තු 01 සිට ක්‍රියාත්මක වේ . මෙම නව වැට් ක්‍රමය මගින් ආයෝජකයන් දිරිමත් කිරීම ඇතුළු කරුණු රැසක් සිදු වෙන බව පවසමින් මෙම නව වැට් බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි රජය සූදානම් වන්නේ .

Read more at http://lankanewsalert.com/archives/6235 ... 5K4BeKR.99
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1857
Join date : 2014-02-23
Location : Trying to figure out..

රට නගා සිටුවනවා යැයි කියා , අප්‍රේල් 01 සිට නව බදු ක්‍රමයක් Empty Re: රට නගා සිටුවනවා යැයි කියා , අප්‍රේල් 01 සිට නව බදු ක්‍රමයක්

on Sat Apr 01, 2017 7:17 pm
Message reputation : 100% (1 vote)
It seems like Ghana's VAT system is not that easy. Yet they have invested in getting the VAT collection done in a proper way.

Legislation was prepared and enacted, and a public education campaign was implemented. VAT was introduced at 17% but had to be lowered to 15% due to severe protests from citizens and finally settled at 10% after
extensive consultations between Parliament and the executive branch.
The lower rate increased public acceptance of the tax.

Anyways, this VAT system has proven to be better than the its predecessor, Sales Tax, generating 20% more income. And it was later increased to 12.5% too.

https://openknowledge.worldbank.org/bitstream/handle/10986/11360/multi0page.pdf?sequence=1&isAllowed=y

They also have this National Health Insurance levy (NHIL) with good exemptions.

http://www.gra.gov.gh/index.php/tax-information/value-added-tax

Good to study..

_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum