- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ
http://nethnews.lk/article/75202
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ
2020-03-12
ShareFacebookTwitterEmail
54139
Views
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා දිවයිනේ සියලුම පාසැල් හෙට සිට මෙම මස අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව අප්‍රේල් 06 වෙනිදා ආරම්භ වීමට පාසැල් නිවාඩුව හෙට සිට ලබා දීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේ. මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ එක් කොරෝනා රෝගියෙක් බවත් ඒ හේතුවෙන් කිසිදු අනියත බියක් ජනතාව ඇති කර නොගත යුතු බවයි ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.
කොරෝනා ආසාධිත රෝගියෙක් වාර්තා වීමත් සමග පාසැල් පද්ධතිය පුරා දැඩි ගැටළුකාරි තත්ත්වයක් ඇතිවූ බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ පාසැල් සිසු සිසුවියන් බහුලව අධ්‍යාපනය ලබන පෞද්ගලික උපකාරක පංතිද රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන ලෙසයි.
මේ අතර හෙට සිට අප්‍රේල් 20 වෙනිදා දක්වා දිවයිනේ සියලුම කතෝලික පාසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර කොටස වසා දැමේ! අවහිර වී ඇති මාර්ග සියල්ල මෙන්න
- රට නගා සිටුවනවා යැයි කියා , අප්‍රේල් 01 සිට නව බදු ක්‍රමයක්
- මහ මැතිවරණය අප්‍රේල් 25 වෙනිදා : නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි 14
- කොටස් වෙළෙඳපොළට ප්‍රාග්ධන බදු නැහැ – නව බදු අයකිරීම් 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මකයි
- කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන