The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි Empty වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි

    Post by nihal123 Thu Nov 12, 2015 10:29 pm

    වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි
    biz_man Top News November 12th, 2015


    වැලිබල් වන් සමාගම විසින් 2011 වසරේ සිදුකරන ලද මූලික මහජන කොටස් නිකුතුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ප්‍රමාද වීම පිළිබඳව, සමාගමේ ලේකම්වරුන් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු දන්වා තිබේ.

    මීගමුවේ ඉදිරිකිරීමට යෝජිත වූ වැලිබල් වන් සමාගමේ උපසමාගමක් වන ග්‍රීනර් වෝටර් ලිමිටඩ් හි සමර් සීසන් නම් තරු පහේ අතිසුඛෝපභෝගී හෝටලය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම පිණිස මෙම මූලික මහජන කොටස් නිකුතුව සිදුකෙරිණි. කෙසේ වෙතත් නිකුතුවෙන් වසර 4 ක් ඉක්මවා ඇතත් එහි අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සමාගමේ අසමත් වී තිබේ.

    හෝටලය වෙත ප්‍රවේශ මාර්ගය අඩි 25 ක් දක්වා පළල් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය පමා වීම හේතුවෙන් අදාළ කාලපරිච්ඡේදය සඳහා ආයෝජන මණ්ඩලයෙන් හිමිවිය යුතු බදු සහන, මෙම ව්‍යාපෘතිය සඳහා නොලැබීම නිසා අදාළ ගිවිසුම තවමත් අවසන් අදියරට නොපැමිණ තිබේ. මේ තත්ත්වය මත ග්‍රීනර් වෝටර් ලිමිටඩ් සමාගම තම වියදමින්, ප්‍රවේශ මාර්ගය පළල් කිරීමට අවශ්‍ය ඉඩම් මිල දී ගෙන අදාළ කටයුත්ත සම්පූර්ණ කර ඇති අතර ව්‍යාපෘතිය නැවත වරක් අනුමැතිය සඳහා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

    සමාගම පවසන පරිදි මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2019 පෙබරවාරි මාසයේ දී අවසන් කිරීමට සැලසුම් කර තිබෙන අතර 2019 අප්‍රේල් මාසය වන විට සිය වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට සමාගම අදහස් කර සිටී. මූලික මහජන කොටස් නිකුතුවේ සංස්ථා ප්‍රකාශයට අනුව මෙම හෝටලයේ මෙහෙයුම් ආරම්භ කිරීමට යෝජිතව තිබුණේ 2014 ජනවාරි මාසය වන විටය.

      Current date/time is Sun Jul 14, 2024 9:54 am