The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ?

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? Empty ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ?

    Post by Rana Fri Jan 27, 2017 4:24 pm

    http://biz.adaderana.lk

    දැනට මන්දගාමී තත්ත්වයක පසුවන කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය මට්ටමකට ගෙන ඒමේ අරමුණු ඇතිව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන Zerodha සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙරට දිනපතා පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී Nithin Kamath විසින් මේ බව අනාවරණය කර තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Zerodha ප්‍රධානියා පවසා ඇත්තේ මූලික අදියරේ දී ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් මෙරට ආයෝජනය කර මෙරට කොටස් තැරැව්කාර සමාගමක් මිල දී ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි. සිය සමාගම ඉන්දීය සිල්ලර ආයෝජක වෙළෙඳපොළෙන් සියයට 4 ක ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන බවත්, සිය නවතම ගනුදෙනු පද්ධතිය වන “Robo Advisory Platform” සමඟින් ශූන්‍ය තරැව්කාර ගාස්තු (zero commission) ක්‍රමවේදය යටතේ ගනුදෙනු කිරීම හඳුන්වා දීම හරහා මෙරට සිල්ලර වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය කළ හැකි බවත් ඔහු මෙහිදී පවසා ඇත.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙවැනි සමාගමක් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරනු ලබන බවට කිසිදු නිල දැනුම් දීමක් මේ දක්වා සිදු කර නොමැති බවයි.

    කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති රවී අබේසූරිය මහතාගෙන් අද දෙරණ මේ පිළිබඳව විමසා සිටි අතර එහිදී ඔහු ද කියා සිටියේ ඉන්දීය තැරැව්කාර සමාගමක් මෙරට මෙහෙයුම් අරඹන බවට කිසිදු දැනුවත්භාවයක් තමන් හට නොමැති බවයි. එසේම පවතින වාතාවරණය තුළ කිසිදු විදෙස් ආයෝජකයෙකු එවැනි තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද අබේසූරිය මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

    මේ අතර කොටස් තැරැව්කාර සමාගමක ප්‍රධානියෙකුගෙන් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ඔහු කියා සිටියේ, Zero Commission සංකල්පය ඉන්දියාව වැනි වඩාත් ලිබරල්කරණය වූ වෙළෙඳපොළක් තුළ ක්‍රියාවට නැංවිය හැකි වුවද ශ්‍රී ලංකාව වැනි ස්ථාවර තැරැව්කාර ගාස්තුවක් නියම වී ඇති රටක එය ක්‍රියාවට නැංවීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බවයි. එහිදී තැරැව්කාර ගාස්තු සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීතිවල වෙනසක් අනිවාර්යයෙන් සිදුකිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමට සිදුවන බව ද හෙතෙම අවධාරණය කළේය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? Empty Re: ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ?

    Post by කිත්සිරි ද සිල්වා Fri Jan 27, 2017 4:45 pm

    අම්මට සිරි !
    (Zero Commission).
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? Empty Re: ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ?

    Post by Yin-Yang Fri Jan 27, 2017 6:23 pm

    Fixed fee model mate; I like it anyway.

    "The company claims to be "India's first discount brokerage"[8] having debuted the "discount broking" model in India that is popular in developed markets.[9] The model exempts customers from any broking charges on trades and transactions, and favours traders who take large futures and options provisions. Instead, a flat fee of a maximum of Rs: 20[10][11] is applied to a trade, irrespective of its size. In December 2015, Zerodha became the first Indian stock broker to offer brokerage and commission-free equity investments.[3]"

      Current date/time is Sun Sep 01, 2024 8:01 am