The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? Empty ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ?

on Fri Jan 27, 2017 4:24 pm
Message reputation : 100% (1 vote)
http://biz.adaderana.lk

දැනට මන්දගාමී තත්ත්වයක පසුවන කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය මට්ටමකට ගෙන ඒමේ අරමුණු ඇතිව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන Zerodha සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙරට දිනපතා පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී Nithin Kamath විසින් මේ බව අනාවරණය කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Zerodha ප්‍රධානියා පවසා ඇත්තේ මූලික අදියරේ දී ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් මෙරට ආයෝජනය කර මෙරට කොටස් තැරැව්කාර සමාගමක් මිල දී ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි. සිය සමාගම ඉන්දීය සිල්ලර ආයෝජක වෙළෙඳපොළෙන් සියයට 4 ක ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන බවත්, සිය නවතම ගනුදෙනු පද්ධතිය වන “Robo Advisory Platform” සමඟින් ශූන්‍ය තරැව්කාර ගාස්තු (zero commission) ක්‍රමවේදය යටතේ ගනුදෙනු කිරීම හඳුන්වා දීම හරහා මෙරට සිල්ලර වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය කළ හැකි බවත් ඔහු මෙහිදී පවසා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙවැනි සමාගමක් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරනු ලබන බවට කිසිදු නිල දැනුම් දීමක් මේ දක්වා සිදු කර නොමැති බවයි.

කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති රවී අබේසූරිය මහතාගෙන් අද දෙරණ මේ පිළිබඳව විමසා සිටි අතර එහිදී ඔහු ද කියා සිටියේ ඉන්දීය තැරැව්කාර සමාගමක් මෙරට මෙහෙයුම් අරඹන බවට කිසිදු දැනුවත්භාවයක් තමන් හට නොමැති බවයි. එසේම පවතින වාතාවරණය තුළ කිසිදු විදෙස් ආයෝජකයෙකු එවැනි තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද අබේසූරිය මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

මේ අතර කොටස් තැරැව්කාර සමාගමක ප්‍රධානියෙකුගෙන් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ඔහු කියා සිටියේ, Zero Commission සංකල්පය ඉන්දියාව වැනි වඩාත් ලිබරල්කරණය වූ වෙළෙඳපොළක් තුළ ක්‍රියාවට නැංවිය හැකි වුවද ශ්‍රී ලංකාව වැනි ස්ථාවර තැරැව්කාර ගාස්තුවක් නියම වී ඇති රටක එය ක්‍රියාවට නැංවීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බවයි. එහිදී තැරැව්කාර ගාස්තු සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීතිවල වෙනසක් අනිවාර්යයෙන් සිදුකිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමට සිදුවන බව ද හෙතෙම අවධාරණය කළේය.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8697
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? Empty Re: ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ?

on Fri Jan 27, 2017 4:45 pm
Message reputation : 100% (1 vote)
අම්මට සිරි !
(Zero Commission).

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Yin-Yang
Yin-Yang
Posts : 1309
Join date : 2016-03-12

ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ? Empty Re: ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ?

on Fri Jan 27, 2017 6:23 pm
Message reputation : 100% (1 vote)
Fixed fee model mate; I like it anyway.

"The company claims to be "India's first discount brokerage"[8] having debuted the "discount broking" model in India that is popular in developed markets.[9] The model exempts customers from any broking charges on trades and transactions, and favours traders who take large futures and options provisions. Instead, a flat fee of a maximum of Rs: 20[10][11] is applied to a trade, irrespective of its size. In December 2015, Zerodha became the first Indian stock broker to offer brokerage and commission-free equity investments.[3]"
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum