The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි Empty තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි

    Post by nihal123 Tue Jan 30, 2018 8:49 pm

    කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් තැරැව්කාර සමාගමක් ලෙසින් ක්‍රියාත්මක වූ නවාර සිකියුරිටීස් (පුද්) සමාගමේ කටයුතු ස්වෙච්ඡාවෙන් අක්‍රීය කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙමින් නවාර සිකියුරිටීස් සමාගම ඉල්ලා සිටින්නේ තම සමාගම භාරයේ ඇති කොටස් ගිණුම් වෙනත් තැරැව්කාර සමාගමක් වෙත මාරු කර ගන්නා ලෙසයි.

    පසුගිය වසර කිහිපය පුරාවට පැවති වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ කොටස් තැරැව්කාර සමාගම් කිහිපයක්ම බලවත් අසීරුතාවන්ට පත්ව ඇති බවත්, සමාගම් කිහිපයකටම දෛනික ද්‍රවශීල අවශ්‍යතාවයන්වත් සම්පූර්ණ කර ගැනීමට නොහැකි මට්ටමටකට පත්ව ඇති බවත් වාර්තා වේ.

    මීට පෙර සිය අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගමේ වෙළෙඳ කටයුතු 2017 ඔක්තෝබර් 09 දින සිට තහනම් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කරනු ලැබීය.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් අනුව 2011 වසරේ දී කොටස් තැරැව්කරුවන් ලෙසින් කටයුතු කිරීම සඳහා නව සමාගම් 6 කට බලපත්‍ර ලබා දුන් අතර‍, නවාරා කොටස් තැරැව්කාර සමාගම එලෙස ආරම්භ කරන ලද්දකි.
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි Empty Re: තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි

    Post by spw19721 Wed Jan 31, 2018 9:59 am

    Thanks
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි Empty Re: තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි

    Post by Ethical Trader Thu Feb 01, 2018 4:50 pm

    Thanks Nihal.

      Current date/time is Sat Jul 27, 2024 9:24 am