The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි Empty කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි

    Post by nihal123 Mon Nov 02, 2015 12:50 pm

    කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ඉක්විටි වන් පීඑල්සී, ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව අද දිනයේ දී නිල වශයෙන් නිවේදනය කරන ලදී.

    කාර්සන්ස් කම්බර්බැච් සමූහයට අයත් සමාගමක් වන ඉක්විටි වන් සමාගම, කොළඹ 03 ධර්මපාල මාවතේ වර්ග අඩි 44,163 ක සහ කොළඹ 02 වොක්ෂෝල් වීදියේ වර්ග අඩි 32,353 ක වපසරියන්ගෙන් යුතු ගොඩනැගිලි පරිශ්‍රයන්ට හිමිකම් කියනු ලබයි.

    ගොඩනැගිලි ඉඩකඩ, කුලී හා බදුපදනම මත ලබා දීම මෙම සමාගමේ මූලික ව්‍යාපාර කටයුත්තයි. එම ගොඩනැගිලි පරිශ්‍ර දෙකෙන් උපයන ලද බදු හා කුලී ආදායම පසුගිය ජූනි 30 න් අවසන් කාර්තුවට පමණක් රුපියල් මිලියන 25.6 කි.
    ඉක්විටි වන් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 96% කම අයිතිය ඇත්තේ කාර්සන් කම්බර්බැච් සමාගමටය. ලැයිස්තුගත සමාගමක් වුවද මහජනයා සතුව පවතින්නේ 3.72% ක් තරම් සුළු ප්‍රමාණයකි.

    මෙහිදී සුළු කොටස් හිමියන්ගේ කොටස්, සමාගම විසින් නැවත මිල දී ගැනීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා කොටසකට රු. 77.50 බැගින් ගෙවීමට යෝජනා වී තිබේ.

    මේ අතර තවත් ලැයිස්තුගත සමාගමක් වන ෆින්ලේස් කලම්බු පීඑල්සී සමාගම ද සිය කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීම ඉවත් කර ගන්නා බව ද පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.


    http://biz.adaderana.lk/
    avatar
    Lalinda


    Posts : 69
    Join date : 2015-02-16

    කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි Empty Re: කොටස් වෙළෙඳපොළෙන් තවත් සමාගමක් විසිවෙයි

    Post by Lalinda Mon Nov 02, 2015 1:11 pm

    Seems share holders will get a decent gain. They are paying above the 52 weeks high.

      Current date/time is Sat Jul 27, 2024 5:07 am