The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි Empty 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි

    Post by Rana Mon Jan 09, 2017 8:04 pm

    http://biz.adaderana.lk/
    2016 වසර තුළදී බදු මගින් රජයට රු. බිලියන 100 ක පමණ අදායම් ලැබිය හැකිව තිබූ රාජ්‍ය අදායම් ආකෘතිය මේ වනවිට බිඳවැටී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නීත්‍යානුකූලව නිෂ්පාදනය කෙරෙන සිගරට් මත පැනවූ නිෂ්පාදන බදු සහ වැට් බදු නිසා සිගරට් මිල 43% ක් තරම් විශාල ප්‍රමාණයකින් ඉහළ යාම මගින් මෙම තත්ත්වය උදාවී ඇති බව එම සමාගම පෙන්වා දෙයි.

    2016 වසරේ ප්‍රථම මාස 9 තුළ ලංකා දුම්කොළ සමාගම රජයට බදු වශයෙන් රු. බිලියන 73 ක මුදලක් ගෙවා ඇත. මෙම දත්ත අනුව වසරේ අවසන් මාස තුන තුළ රජයට ලැබිය හැකිව තිබූ ආදායම රු. බිලියන 27 ක් පමණ වේ. මෙසේ වුවද බදු වැඩිකිරීමත් සමග මෙම ප්‍රමාණය පසුගිය වර්ෂයට සාපේක්ෂව 44% කින් පමණ පහළ යමින් රු. බිලියන 14 දක්වා අඩුවිය. ඒ අනුව වර්ෂය තුළ රජයට උපයාගත හැකි වූ බදු ආදායම රු. බිලියන 87 ක් පමණක් වූ අතර අහිමි වූ ආදායම රු. බිලියන 13 කි.

    “ලංකා දුම්කොළ සමාගමේ නිෂ්පාදන මත බදු පැනවීමෙන් රජය ඉලක්ක දෙකක් ළඟා කරගැනීමට අපේක්ෂා කරනවා. එම ඉලක්ක වන්නේ රටේ දුම්කොළ පරිභෝජනය අඩුකිරීම සහ සිගරට්වලින් ලැඛෙන බදු ආදායම වැඩි කරගැනීමයි. කෙසේ වුවද පසුගිය කාර්තුවේ දක්නට ලැබුණු ආකාරයට මෙම ඉලක්ක දෙකෙන් එකක් වත් ඉෂ්ට වී නැහැ. ජනතාව දැන් සිගරට් වෙනුවට බීඩි හෝ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ සිගරට් වෙත යොමුවෙමින් සිටිනවා. ඒ නිසා දුම්කොළ පරිභෝජනයේ පහළ යාමක් සිදු නොවනවා වගේම රජයට ලැඛෙන ආදායම වැඩිවනවා වෙනුවට අඩුවීම කනගාටුවට කරුණක්.” ලංකා දුම්කොළ සමාගමේ සාමාන්‍යධිකාරී/කළමනාකාර අධ්‍යක්ෂ මයිකල් කෝස්ට් මහතා පැවසී ය.

    සිය නිෂ්පාදන අලෙවිය 45% කින් පමණ පහළ යාම නිසා කොළඹ පිහිටි කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලය 20% කින් අඩු කිරීමටත්, දුම්කොළ ගුදම් 4 ක් වසා දැමීමටත් තමන්ට සිදුවූ බවද ලංකා දුම්කොළ සමාගම පසුගියදා නිවේදනය කළේ ය.
    avatar
    dhanurrox


    Posts : 791
    Join date : 2014-03-27

    2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි Empty Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි

    Post by dhanurrox Mon Jan 09, 2017 9:03 pm

    lottery board on the way.Ticket 30 now.
    again on strike.Decision makers lacking common sense


    Last edited by dhanurrox on Mon Jan 16, 2017 2:55 pm; edited 1 time in total
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි Empty Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි

    Post by කිත්සිරි ද සිල්වා Mon Jan 09, 2017 9:15 pm

    Given the direct and indirect health and other social cost benefits, this is not a lose at all.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි Empty Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි

    Post by yellow knife Tue Jan 10, 2017 7:38 am

    Pictures often save words..


    2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි Images?q=tbn:ANd9GcTRC3btXrA9FWiHAt4J6Qhw1ZIfk2NPZ4X3SFQmxplL4flovacg
    avatar
    dhanurrox


    Posts : 791
    Join date : 2014-03-27

    2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි Empty Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි

    Post by dhanurrox Mon Jan 16, 2017 3:02 pm

    dhanurrox wrote:lottery board on the way.Ticket 30 now.
    again on strike.Decision makers lacking common sense

    On strike again.Decision makers lacking common sence
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි Empty Re: 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි

    Post by smallville Tue Jan 17, 2017 7:28 am

    Govt would make the save in healthcare than making money on tobacco.

    This is also lack of common sense, as dhanu said.
    It shud be duly noted that when the product price goes too high, ppl cannot accommodate to smoke as before so tax revenue objectives will only be a dream. Imo, there's no point of expecting tax from tobacco products as before.

    As tobacco consumption has reached epidemic proportions, eliminate this from the country is the best deal forgetting tax.


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.

      Current date/time is Sat Jul 27, 2024 11:58 am