The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට Empty දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට

    Post by Rana Fri Aug 12, 2016 6:27 pm

    http://biz.adaderana.lk/
    ලංකා දුම්කොළ සමාගම 2016 ජූනි 30 න් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය වෙනුවෙන් රුපියල් බිලියන 49 ක බදු මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවා ඇති බව නිවේදනය කර සිටී. මෙය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 12% ක වර්ධනයකි.

    මෙහිදී සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ නීති විරෝධී දුම්වැටි හා බීඩි වැනි රජයේ නියාමනයට යටත් නොවන හා අඩු බදු අයකරනු ලබන නිෂ්පාදිත නිසා මෙම කර්මාන්තය තුළින් රජයට ලැබිය යුතු බදු ආදායමේ විශාල කොටසක් මඟ හැරී ඇති බවයි. පසුගිය කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 88 ක වටිනාකමකින් යුතු නීති විරෝධී දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇති ලංකා දුම්කොළ සමාගම මෙහිදී වැඩිදුරටත් කියා සිටී.

    2016 ජූනි 30 න් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය තුළ දී ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලියන 6.11 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ. මේ අතර 2016 අගෝස්තු 30 වන දින වන විට ලංකා දුම්කොළ සමාගමේ එක් කොටසක් සඳහා රු. 16.70 ක අතුරු ලාභාංහයක් ගෙවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

      Current date/time is Sat Jul 27, 2024 5:57 am