The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි Empty ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි

    Post by Ethical Trader Mon May 15, 2017 7:15 pm

    ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි

    BBC Sandeshaya  පැය 2 කට පෙර
    ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි _96058296_5148a090-4157-4020-8569-5b56428295bc
    Image copyright Getty Images
    Image caption (වමේ සිට) අජිත්, සුපුන්, සුපුන්ගේ සහකාරිය නදීකා සහ පිලිපීන ජාතික වෙනිසා

    ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළිකළ එඩ්වඩ් ස්නෝඩන්ට හොංකොං හිදී රහසිගතව නවාතැන් සැපයූ ශ්‍රී ලාංකිකයන්ට සහ පිලිපීන ජාතිකයන්ට දේශපාලන රැකවරණ ලබාදීම හොංකොං රජය ප්‍රතික්‍ෂේප කරයි.

    එඩ්වඩ් ස්නෝඩන් රුසියාවට පළායාමට ප්‍රථම තාවකාලිකව හොංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහ පිලිපීන ජාතිකයන් පිරිසක් 2013 ජුනි මාසයේ ඔහුට රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබුණි.

    ශ්‍රී ලංකාව සහ පිලිපීනය ආරක්‍ෂිත රටවල් බව සලකමින්, මෙම දෙපිරිසට ම දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇති බවත් එම තීරණය "හේතු සහගත නොවන" බවත් ඔවුන්ගේ නීතිවේදියෙක් පැවසීය.

    මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට දින 14ක කාලයක් පවතී.

    මේ අතරතුර තමන්ට දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස මොවුන් කැනඩා රජයෙන් ද ඉල්ලීමක් කර තිබේ.

    "ඛේදවාචකයක්"
    ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි _96058298_2363ffb7-244b-4f1a-8f81-5de10aaee35f
    Image caption වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටින එඩ්වඩ් ස්නෝඩන්

    සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ මෙම පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම 'විස්තර කළ නොහැකි ඛේදවාචකයක්' බව, ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් මීට පෙර පවසා තිබුණි.

    වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ස්නෝඩන් ඒ බව ප්‍රකාශකර තිබුණේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

    ඇමෙරිකානු NSA ජාතික ආරක්ෂක ඒජන්සියට අයත් රහසිගත ලිපිලේඛණ දහස් ගණනක් විකීලීක්ස් වෙබ් අඩවියට ලබාදීමෙන් අනතුරුව එඩ්වඩ් ස්නෝඩන් එක්සත් ජනපදයෙන් පළා ගියේය.

    ස්නෝඩන් ගේ කතා පුවත පිළිබඳව ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කරන ලද සිනමා කෘතිය එළිදැක්වීමට නියමිතව තිබියදී, කැල්ලපත සුපුන් තිළිණ සහ ඩීකේ අජිත් පුෂ්පකුමාර ගේ නම් ඔවුන්ගේ නීතිවේදී රොබට් ටිබ්බෝ විසින් හෙළිකරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.

      Current date/time is Sat Jul 27, 2024 1:06 pm