The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම Empty ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම

    Post by nihal123 Mon Dec 26, 2016 9:13 pm

    ඔබ කොටස් වෙළෙඳපොළ ආයෝජකයකු නම්,

    අනාගතයේදී යම් ප්‍රතිලාභයක් ලැබීමේ චේතනාව ඇතිව තමන් මහන්සියෙන් උපයාගත් ධනයෙන් යම් ප්‍රතිශතයක් කිසියම් වත්කමක ආයෝජනය කිරීම ආයෝජකයකුගේ අරමුණයි. ආයෝජකයෙකු තම මුදල් එවැනි කටයුතු සඳහා වෙන්කිරීමේදී තමන් ගනුදෙනු කරනු ලබන ආයතනය පිළිබඳව ඉතා හොඳින් සොයාබලා ගනුදෙනු ආරම්භ කිරීම සහ ගනුදෙනු ආරම්භ කර ඉදිරියට යාමේදී විමසිලිමත්ව ආයෝජනයෙහි නිරතවීම ඉතා වැදගත් වේ. ඒ අනුව, ගත්විට කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදීද ආයෝජකයෙකුට මුලින්ම මුණගැසෙන ආයතනය කොටස් තැරැව්කාර සමාගමයි. එමෙන්ම එහි ගනුදෙනු සඳහා ආයෝජකයාට පහසුකම් සලසනු ලබන්නේ කොටස් තැරැව්කාර සමාගමේ ලියාපදිංචි ආයෝජන උපදේශකවරයන්ය. මේ අනුව, ආයෝජකයකු ආයෝජන උපදේශකවරයා සහ කොටස් තැරැව්කාර ආයතනය සපයනු ලබන සේවා මොනවාද යන්න සොයා බැලීමක් කරනවා සේම ආයෝජන උපදේශකවරයා කුමන ආකාරයේ පුද්ගලයෙක්ද, ඔහු අදාළ සුදුසුකම් සපුරා ඇත්ද සහ කොටස් තැරැව්කාර ආයතනයේ ස්වභාවය, එහි පැවැත්ම සහ මූල්‍ය තත්ත්වය ආදී කරුණු පිළිබඳවත් සොයා බැලීමක් කළ යුතුය.



    කොටස් තැරැව්කාර ආයතනය පිළිබඳව ඔබ කොතරම් දැනුම්වත්ද?

    ඔබගේ කොටස් වෙළෙඳ පොළ ආයෝජන ගමන් මගේදී කොටස් තැරැව්කාර ආයතනයක් විසින් සපයනු ලබන්නේ ප්‍රබල කාර්යභාරයකි. එමෙන්ම ආයෝජන තීරණ ගැනීමේදී කොටස් තැරැව්කාර ආයතනයක් මගින් අවශ්‍ය සියලු විස්තර අසා දැනගැනීම තුළින් සමහර අවස්ථාවල ඔබට අනාගතයේදී මුහුණ දීමට සිදුවිය හැකි විවිධ ගැටලුවලින් ආරක්ෂා වීමට උපකාරී වේ. පසුගිය ලිපි මගින්ද අප ඔබට ඒ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කළෙමු. මෙම ලිපිය මගින්ද අප බලාපොරොත්තු වන්නේ කොටස් තැරැව්කාර ආයතනයක් සමග ගනුදෙනු කිරීමේදී ආයෝජකයෙකු වශයෙන් අවධානය යොමුකළ යුතු සහ හොඳින් දැනුම්වත්ව සිටිය යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමය.

    කොටස් තැරැව්කාර ආයතනයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව නිරත්තර විමසිල්ලෙන්

    කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කොටස් තැරැව්කාර සමාගම්වල මූල්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමක් සිදුකරනු ලබයි. උදාහරණයක් වශයෙන් ගත්විට කොටස් තැරැව්කාර ආයතනයක් සෑම මාසයක් අවසානයේම මූල්‍ය වාර්තාවක්, දෙනලද ආකෘතියට අනුව සකසා අදාළ මාසයේ අවසානයේ සිට දින 20ක් ඇතුළත කොටස් වෙළෙඳ පොළ සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට භාරදිය යුතුය. එමෙන්ම එය වසර අවසානයේදීද ඒ ආකාරයෙන්ම යැවිය යුතු වේ.

    මේ ආකාරයෙන් කොටස් තැරැව්කාර ආයතනයක් කටයුතු කරන ආකාරය ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව විසින් සිදුකිරීම හරහා ආයෝජනයේ නිරත පුද්ගලයන්ට කොටස් වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳ විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ. අදාළ උපදෙස් මාලාවන් අනුව තැරැව්කාර ආයතනයක් කටයුතු කරන ආකාරය පිළිබඳව සිදුකරන අඛණ්ඩ සොයා බැලීම් අනුව ඔවුන් විසින් තම ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන සේවාව ඉහළ මට්ටමින් සිදු කිරීමටත් හැකියාව ලැබේ.

    තොරතුරු දැනගැනීමේ අයිතිය

    දැනුම්වත් ආයෝජන තීරණ ගැනීම සඳහා වැදගත් වන්නා වූ කොටස් තරැව්කාර සමාගම් සතු සමහර කරුණු පිළිබඳව සොයා බැලීමට මෙන්ම පරිහරණය කිරීමට ආයෝජක ඔබට අයිතියක් ඇත. උදාහරණයක් ලෙස යම් කොටස් තැරැව්කාර ආයතනයක් තම මූල්‍ය වර්ෂය අවසාන වී මාස 4ක් තුළ විගණනය කරන ලද මූල්‍ය වාර්තා කොළඹ කොටස් හුවමාරුව වෙත භාරදිය යුතුය. එමෙන්ම මෙහිදී සිතෙහි තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ ආයෝජකයෙකු විසින් යම් ඉල්ලීමක් කළ අවස්ථාවක ඕනෑම තැරැව්කාර සමාගමක් තම විගණනය කළ මූල්‍ය වාර්තා ලබාදීමට බැඳී සිටින බවය.

    ආයෝජකයාට කොටස් තැරැව්කාර ආයතනයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව තීරණය කිරීමට පහසුවක් මෙම මූල්‍ය වාර්තා මගින් ලබාදෙයි. බොහෝ අවස්ථාවල දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ ආයෝජකයෙකු කොටස් තැරැව්කාර ආයතනයක් තෝරාගැනීමේදී හෝ අඛණ්ඩව එවැනි ආයතනයක් සමග කටයුතු කරගෙන යාමේදී එම ආයතනවල මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු විමසීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක් බවය. බුද්ධිමත්ව ආයෝජනය කරන්නෙකු මේ සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කරනු ලබයි.

    ප්‍රචාරණ කටයුතුවලදී වගකීමෙන් කටයුතු කළ යුතුවේ

    තම ආයතනයෙන් සපයනු ලබන සේවා පිළිබඳව සිදුකරනු ලබන වෙළෙඳ දැන්වීම් සහ අනෙකුත් ප්‍රචාරණ කටයුතුවලදී අදාළ නීති රාමු තුළ සිටිමින් සහ සීමාවන් දැන කටයුතු කළ යුතුවේ. එවැනි ප්‍රචාරණවලදී වැරදි තොරතුරු සහ නොමග යැවීම් සිදුනොවිය යුතුය. තවද ප්‍රචාරණ උපාය මාර්ගයන් වෙළෙඳ පොළ අපකීර්තියට පත් නොවන අයුරින් සිදුකළ යුතුය. කොටස් තැරැව්කාර ආයතන යොදාගනු ලබන නවීනතම ක්‍රමයන් සහ එහි ඵලදායීත්වයන් පිළිබඳව යම් යම් තර්ක විතර්ක දැකගත හැකිය. කෙසේ වෙතත්, ආයෝජකයෙකුට එවැනි ප්‍රචාරණයන් මගින් ලබාදෙන පණිවුඩය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් සහ තේරුම් ගැනීමෙන් අනතුරුව ආයෝජනය ආරම්භ කිරීම් සිදුකිරීම වඩාත් උචිතය.

    ආයෝජන සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන මුදල් පවත්වා ගැනීම විශ්වාසවන්තව සිදුකළ යුතුය

    ආයෝජකයන් විසින් කොටස් මිලදී ගැනීම සඳහා ලබාදෙන මුදල් තැන්පත් කිරීමට කොටස් තැරැව්කාර ආයතනයක් විසින් වාණිජ බැංකුවක වෙනම ගිණුමක් පවත්වාගෙන යා යුතුවේ. එසේ ආයෝජකයන් විසින් කොටස් තැරැව්කාර සමාගම වෙත ලබාදෙන මුදල් ඉතා විශ්වාසවන්ත අයුරින් පවත්වා ගැනීමට කොටස් තැරැව්කාර ආයතනය සමත්විය යුතුය. කිසිම අවස්ථාවක එම අරමුදල් කොටස් තැරැව්කාර සමාගමකට තම ප්‍රයෝජනය සඳහා හෝ එහි ණය මුදලක් පියවීම වැනි කාර්යයන් සඳහා යොදාගත නොහැකිය. ආයෝජකයෙකු කොටස් මිලදී ගැනීමක් වෙනුවෙන් මුදල් යොමුකරනු ලබන්නේ එම බැංකු ගිණුමට වන අතර, එසේ මුදල් තැන්පත් කළ පසු ආයෝජකයා එහි ෆැක්ස් පතක් තැරැව්කාර ආයතනයට යැවීමද කළ යුතුය.

    මෙහි තවත් කොටසක් බලාපොරොත්තු වන්න...

    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම Empty Re: ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම

    Post by Yin-Yang Tue Dec 27, 2016 8:52 am

    Good one mate;
    But looks a little outdated.

    ++++++++++++ එසේ මුදල් තැන්පත් කළ පසු ආයෝජකයා එහි ෆැක්ස් පතක් තැරැව්කාර ආයතනයට යැවීමද කළ යුතුය.++

    Who the hell is now using faxes and telegrams ?


      Current date/time is Sat Jul 27, 2024 7:06 pm