The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට Empty කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට

    Post by nihal123 Mon Dec 05, 2016 2:49 pm

    දිගු කාලයක් පුරාවට ආයෝජකයින්ගේ අවධානයෙන් ගිලිහී තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ, පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින තුන තුළ දී අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් යළිත් වරක් ආයෝජක ආකර්ෂණය ලබා ගැනීමට සූදානම් බවට ඉඟි පළ කරමින් සිටී.

    පසුගිය සිකුරාදා (02) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,325.57 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව දින හා සැසඳීමේ දී ඒකක 16.53 ක ඉහළ යාමකි. පසුගිය සතිය සැසඳීමේ දී දෙසැම්බර් 01 වැනි දින සුවිශේෂී වන අතර එහිදී ඒකක 67.94 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකය තුළින් පිළිබිඹු කෙරිණි.

    මෙහි ඇති විශේෂත්වය නම් දෙසැම්බර් මාසයේ මෙතෙක් ගෙවී ගිය ගනුදෙනු දින දෙක තුළ, දෛනික පිරිවැටුම් ද, මෙම වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම් මට්ටම ඉක්මවා ගොස් තිබීමයි. මෙහිදී දෙසැම්බර් 01 දින රුපියල් මිලියන 1,181.56 ක් සහ දෙසැම්බර් දෙවන දින රුපියල් මිලියන 947.90 ක් ලෙසින් දෛනික පිරිවැටුම් වාර්තා වූ අතර එය වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන කොළඹ කොටස් දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 697.9 ඉක්මවීමට සමත්වීම කැපී පෙනෙන කරුණකි.

    මෙහිදී තවත් සුවිශේෂී කරුණක් වූයේ දෙසැම්බරයේ පළමු දෙන දෙක තුළ දී විදෙස් ආයෝජකයින් සක්‍රීය ලෙසින් කොළඹ කොටස් ගනුදෙනු කෙරෙහි දායක වීමයි. එහිදී දෙසැම්බර් පළමු දින රුපියල් මිලියන 851.54 ක විදේශීය මිල දී ගැනීම් සහ රුපියල් මිලියන 806.09 ක විදේශීය විකිණුම් වාර්තා වූ අතර, දෙසැම්බර් දෙවන දිනයේ දී රුපියල් මිලියන 478.73 ක විදේශීය මිල දී ගැනීම් සහ රුපියල් මිලියන 728.99 ක විදේශීය විකිණුම් වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1.84 ක ශුද්ධ විදේශීය ගලා යාම් ප්‍රමාණයක් වාර්තා වී තිබීම කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජකයින් තවමත් සෑහීමකට නොවූ වටපිටාවක් නිරූපණය කරනු ලබන බව කිව මනාය.

    මේ සම්බන්ධයෙන් කොටස් තැරැව්කරුවන් කියා සිටින්නේ පසුගිය අඟහරුවාදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී පවතින මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වා ගෙන යාමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කිරීමත්, භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වීමත්, කොටස් වෙළෙඳපොළ කෙරෙහි සුභවාදී වනු ඇති බවයි.

    නොවැම්බර් 30 වන දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොළියේ වෙනසක් සිදු නොවූවද, දින 182 බිලපත් පොළිය 9.71% සිට 9.55% දක්වා පදනම් අංක 16 කින් සහ දින 364 බිල්පත් පොළිය 10.25% සිට 10.10% දක්වා පදනම් අංක 15 කින් පහළ යාම වෙළෙඳපොළ පොළී අනුපාතික පහළ යාමේ ප්‍රවණතාවක් ගැන ඉඟි පළ කරනු ඇති බවත් මෙම තත්ත්වය දිගු කාලීනව කොටස් වෙළෙඳපොළට සාධනීය බලපෑඹක් ඇති කරලනු ඇති බවත් අද දෙරණ කළ විමසීමක දී කොටස් තැරැව්කරුවන් කිහිප දෙනෙකුගේම අදහස විය.

    පසුගිය නොවැම්බර් මාසය තුළ දී කොටස් වෙළෙඳපොළ පිරිවැටුම් මට්ටම් බෙහෙවින් පහළ අඩියක පැවතීම හේතුවෙන් ඇති වූ ද්‍රවශීලතා ගැටළු ක්‍රමයෙන් යථාතත්ත්වයට පත් වනු ඇති බව ජ්‍යෙෂ්ඨ ආයෝජන උපදේශකවරයෙකු අද දෙරණ වෙත පැවසීය.

    2016 දෙසැම්බර් 02 දින වන විට කොළඹ කොටස් වෙළෙඳපාළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6894.50 සිට ඒකක 6,325.57 දක්වා 8.25% කින් පහළ වැටී තිබේ.

    අවසාන ගනුදෙනු දින තුන තුළ දී කොටස් වෙළෙඳපොළේ පිබිදීම පහත ප්‍රස්ථාරයෙන් දැකිය හැකිය

    http://biz.adaderana.lk/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට Empty Re: කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට

    Post by කිත්සිරි ද සිල්වා Mon Dec 05, 2016 6:15 pm

    Oh Danny Boy ! Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 11:59 am