The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට Empty මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට

    Post by nihal123 Mon Jul 03, 2017 7:55 pm

    වසරේ මුල් මාස 06 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 8.33 තික් ඉහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,228.26 ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය, 2017 ජූනි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,747.07 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර වසරේ මුල් භාගය තුළ කොටස් වෙළෙඳපොළ සාමාන්‍යෙ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 1,150 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික විවරණයෙහි සඳහන් වේ. මීට වසරකට පෙර එම අගය වාර්තා වූයේ රුපියල් මිලියන 455 ක් ලෙසිනි. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද මේ වන විට රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා ගොස් තිබේ. වසරකට පෙර එහි වටිනාකම වාර්තා වූයේ රුපියල් ට්‍රිලියන 2.68 ක් වශයෙනි.

    මේ අතර අද (03) දින දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 14.01 කින් පහළ ගිය අතර එහි අගය ඒකක 6,733.06 ක් ලෙසින් සටහන් විය. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 640.99 ක්වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 256.6 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 445.73 ක් ලෙසද, විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 384.38 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 195.25 ක් ලෙස ද වාර්තා විය.

    වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ශුද්ධ විදේශීය ගලා ඒම් ප්‍රමාණය රුපියල් බිලියන 22 කි.

      Current date/time is Sat Jul 27, 2024 6:20 am