The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී Empty අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී

    Post by nihal123 Mon Nov 21, 2016 8:10 pm

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව සය වෙනි දිනයටත් අද දිනයේ දී පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,275.26 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 50.85 ක් හෙවත් 0.80% ක පහළ යාමකි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නව රජයේ දෙවැනි අයවැය පසුගිය නොවැම්බර් 10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එතැන් සිට අඛණ්ඩව ගනුදෙනු දෙන 6 ක් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක මේ වන විට පහළ ගොස් ඇත.

    නොවැම්බර් 11 වන දින ගනුදෙනු ආරම්භයේ දී ඒකක 6,420.8 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශක අගය අද (21) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,275.26 ක් ලෙසින් සටහන් විය. මෙය අදාළ කාලපරිච්ඡේදය තුළ ඒකක 143.5 කින් කොටස් වෙළෙඳපොළ පහළ ගොස් තිබේ. මෙය දින 6ක් තුළ 2% ක් ඉක්ම වූ වෙළෙඳපොළ කඩා වැටීමකි.



    අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 395.4 ක් ලෙසින් වාර්තා වූ අතර වසරේ මේ දක්වා කාලය තුළ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 702 හා සැසඳීමේ දී එය ඉන් අඩක් ඉක්ම වූ ප්‍රමාණයකි. පසුගිය දින කිහිපය පුරාවට කොටස් ගනුදෙනු සඳහා විදේශ අංශයේ සහභාගීත්වය ඉතා දුර්වල මට්ටම පැවතිය ද අද දිනයේ දී එය තරමක් සතුටුදායක මට්ටමකට පැමිණ තිබිණි. එහිදී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන118.9 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 166.9 ක් ලෙසින් සටහන් විය.

    මේ වන විට කොටස් වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාතය 13.02 ක් ලෙසින් සටහන් වන අතර වෙළෙඳපොළ විශේලේෂකයින් පවසන්නේ, කොටස් ආයෝජනය සඳහා මෙය ආකර්ෂණීය පසුබිමක් බවයි.

    තවද පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවක් යළිත් වරක් පෙන්නුම් කිරීමත්, අයවැය යෝජනා අනුව ආයතනික බදු සංශෝධන, ඇතැම් අයවැය යෝජනා සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කිරීම් මෙතෙක් සිදුනොවීමත් යනා දී තත්ත්වයන් ආයෝජකයින් මෙම කාලය තුළ තරමක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට හේතු වී ඇති බව අද දෙරණ Biz කළ විමසීමක දී කොටස් තැරැව්කරුවකු කියා සිටියේය.

    http://biz.adaderana.lk/

      Current date/time is Sat Jul 27, 2024 5:17 am