The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් Empty කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක්

    Post by nihal123 Sun Nov 27, 2016 5:55 pm

    කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක්
    biz_man Top News November 27th, 2016


    කොටස් වෙළෙඳපොළ සංවර්ධනය සඳහා වන වැඩසටහනකට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 250ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඊට අදාළ ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව පසුගිය 24 වැනි දා අත්සන් තබනු ලැබීය.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම ණය ගිවිසුමට අත්සන් කළ අතර ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික ධූත මණ්ඩල අධ්‍යක්ෂ වන ශ්‍රී විඩෝවතී මහත්මිය එම බැංකුව වෙනුවෙන් මෙම ණය ගිවිසුමට අත්සන් කළාය.

    ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් අරමුදලෙන් මෙම ණය මුදල ලබා දීමට නියමිතය.

    කොටස් වෙළෙඳපොළ සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ රටේ අවශ්‍යතාවයන් සඳහා වඩා සාධනීය ලෙස ඒකරාශී කිරීමය. මෙමඟින් රටේ ආර්ථික සංවර්ධනය හා ආර්ථික වර්ධනය වඩා යහපත් ලෙස ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ. මෙම වැඩසටහන යටතේ කාර්යක්ෂමතාව දියුණු කිරීමට හා ස්ථාවර හා විනිවිදභාවයෙන් යුතුව කොටස් වෙළෙඳපොළ වර්ධනය කිරීමට ද බලාපොරොත්තු වේ. යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 250ක ණය මුදලෙන් එක් කොටසක් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 125 වන ලෙස වාර දෙකක දී ගෙවනු ලබන අතර අදාළ ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සලකා ණය මුදල් නිකුත් කෙරෙනු ඇත.

    මුදල් අමාත්‍යාංශය මෙම වැඩසටහන අධීක්ෂණය කරනු ලබන අතර එය ක්‍රියාත්මක කරන නියෝජිතයන් ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සහ විගණන ප්‍රමිති උපදේශක සභාව කටයුතු කරනු ලබයි.


      Current date/time is Sat Jul 27, 2024 8:03 am