The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

    Post by Rana Wed Nov 23, 2016 5:46 pm

    http://middleeast.lankadeepa.lk/medical
    යෞවනවියේ පසුවන දරුවන් අතර පෝෂණ ඌනතා සැලකිය යුතු මට්ටමකින් පවතින බව නොරහසකි. නමුත් සමහර යෞවන යෞවනියන් සමබල ආහාර වේලක් නොගන්නා අවස්ථා තිබේ.

    විශේෂයෙන්ම සමහරු නිර්මාංශ ආහාර ගැනීමට පුරුදුව සිටිති. මස්, මාළු, කරවල, හාල්මැස්සන්, බිත්තර ආදී ආහාර ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් පෝෂණ ඌනතාවයන්ට ගොදුරුවීම තුළින් කාය ශක්තිය පිරිහී ඵලදායී ලෙස කටයුතු කිරීමට නොහැකි තත්ත්වයට පත්වීමයි.

    මෙලෙස යොවුන් වියේදී අන්තවාදී ලෙස ආහාර ගනිමින් සමහර ආහාර නොගැනීම සෞඛ්‍යයට අහිතකරය. ශරීරයේ නිරෝගී පැවැත්මට වර්ධක ආහාර අත්‍යාවශ්‍ය අවධියක පසුවන යොවුන් වියේ අයට මෙන්ම සියලු දෙනාට නිසි පෝෂණයක් අවශ්‍යමය. නිර්මාංශ වුවහොත් නීරක්තියට ගොදුරුවීමේ ප්‍රවණතාවය ද ඉහළ යන අතර රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව දුර්වල විය හැක.

    එබැවින් යම් හෙයකින් නිර්මාංශවීමට අත්‍යාවශ්‍ය නම් ආහාර තෝරා ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශාකමය ආහාරවල ඇති ප්‍රෝටීන සම්පූර්ණ නොවන ප්‍රෝටීන වන අතර මේවායින් අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ල ශරීරයට ලැබීම අඩු වේ. එමෙන්ම ඒවායේ ඇති යකඩ සහ කැල්සියම් ශරීරයට උරා ගැනීම ද අඩුවේ.

    නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Image_6f2d4a4b7e
    එබැවින් නිර්මාංශිකයන් ශාකමය ආහාර, පළා වර්ග, ධාන්‍ය වර්ග ආදිය වැඩි වශයෙන් ආහාරයට එක්කර ගත යුතු අතර යකඩ උරාගැනීම වැඩිකිරීම සඳහා දෙහි, සියඹලා, ගොරකා ආදිය එකතුකිරීම සුදුසුය. නිර්මාංශ ආහාරලාභින් කිරි හා කිරි ආහාර අනිවාර්යයෙන්ම ගත යුතුය. ඒ විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් වන බැවිනි. ඒවා නොගතහොත් කලක් ගතවීමේදී විටමින් B 12 ඌනතා නීරක්තියක් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැක. එය ස්නායු පද්ධතියට ඍජුවම බලපෑ හැක.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝගඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥශාන්ති ගුණවර්ධන

    සැකසුම - ඩයනා උදයංගනී
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

    Post by කිත්සිරි ද සිල්වා Wed Nov 23, 2016 6:17 pm

    This is not really true and these doctors are promoting western concepts only. Very Happy
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

    Post by Yin-Yang Wed Nov 23, 2016 6:50 pm

    කිත්සිරි ද සිල්වා wrote:This is not really true and these doctors are promoting western concepts only. Very Happy

    So, what is your full opinion on this?
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

    Post by කිත්සිරි ද සිල්වා Wed Nov 23, 2016 7:38 pm

    Human beings can live a healthy life without consuming non-veg diets.
    So the choice is yours.
    Do not be led by others who have other agendas.
    Plenty of materials are available now for anyone interested to read. Very Happy
    Yin-Yang wrote:
    කිත්සිරි ද සිල්වා wrote:This is not really true and these doctors are promoting western concepts only. Very Happy

    So, what is your full opinion on this?
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

    Post by Yin-Yang Wed Nov 23, 2016 8:36 pm

    Thanks.

    In that sense, the article seems to be OK.

    It says, if you're vegetarian, you must take certain things; Which I guess is correct.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

    Post by කිත්සිරි ද සිල්වා Wed Nov 23, 2016 9:24 pm

    " විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් "
    This is an incorrect statement.
    B12 can be made artificially too.
    Some Food that are fortified with B12 are done with artificially made ones.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

    Post by Yin-Yang Wed Nov 23, 2016 10:34 pm

    කිත්සිරි ද සිල්වා wrote:" විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් "
    This is an incorrect statement.
    B12 can be made artificially too.
    Some Food that are fortified with B12 are done with artificially made ones.

    Artificial ඕනේ නැහැනේ. මව්කිරි බිව්වහැකිනේ ?

      Current date/time is Sun Sep 01, 2024 7:13 am