The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Gota's Era
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyYesterday at 9:49 pm by yellow knife

» AEL Access Engineering
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyYesterday at 9:15 pm by The Invisible

» Carlton Sports Network to resume broadcasts soon – Rohan Welivita
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyYesterday at 8:55 pm by කිත්සිරි ද සිල්වා

» Coronavirus Updates
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyYesterday at 8:47 pm by The Invisible

» Webinar this Sunday. 'Attractiveness and Opportunities in the CSE'.
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue May 26, 2020 9:56 pm by කිත්සිරි ද සිල්වා

» Central Bank expects V-shaped recovery amid pent-up demand
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue May 26, 2020 8:32 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 25, 2020 5:43 pm by nirmal

» Access Engineering AEL Technical Analysis
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 25, 2020 4:44 pm by The Invisible

» Island-wide daytime curfews lifted from Tuesday – Presidential Secretariat
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 25, 2020 4:35 pm by The Invisible

» HNB.N0000 (Hatton National Bank PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 25, 2020 10:40 am by gosrilanka

» In the Meantime, Within Our Shores !
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun May 24, 2020 10:27 pm by කිත්සිරි ද සිල්වා

» Webinar on economy in Sinhala. Today.
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat May 23, 2020 4:53 pm by Backstage

» US Recovery? Some Americans Spent Stimulus Money on Toys While 4 Million Skipped Mortgage Payments
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat May 23, 2020 8:01 am by The Invisible

» නොසන්සිඳෙන ආශාව!
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri May 22, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri May 22, 2020 8:39 pm by spw19721

» ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri May 22, 2020 5:03 pm by nihal123

» Asia virus latest: cyclone prompts infection fears; Korea football row over sex dolls
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri May 22, 2020 7:09 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri May 22, 2020 5:42 am by NIRMALSG

» JKH.N0000
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu May 21, 2020 9:08 pm by The Invisible

» Thread for News on International Markets
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu May 21, 2020 4:53 pm by The Invisible

» Webinar on Capital market tomorrow 6pm
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu May 21, 2020 12:49 pm by කිත්සිරි ද සිල්වා

» New polls show trouble for Trump and Republicans in GOP strongholds
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed May 20, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» මහ මැතිවරණය ජුනි 20
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed May 20, 2020 9:16 pm by The Invisible

» NTB.N0000 (Nations Trust Bank PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed May 20, 2020 5:09 pm by The Invisible

» Ceylon Chamber proposes multi-sectoral approach for economic revival
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed May 20, 2020 4:22 pm by LSE

» ACL Cables
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed May 20, 2020 5:07 am by NIRMALSG

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed May 20, 2020 12:48 am by nihal123

» කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue May 19, 2020 5:37 pm by The Invisible

» විදෙස් ආයෝජන
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue May 19, 2020 5:34 pm by nihal123

» RCL - Royal Ceramics
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 18, 2020 10:16 pm by The Invisible

» LDEV - Lankem Developments
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 18, 2020 10:09 pm by The Invisible

» Hayleys MGT
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 18, 2020 9:55 pm by The Invisible

» Tokyo Cement
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 18, 2020 9:49 pm by The Invisible

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 18, 2020 8:00 pm by pathfinder

» Sri Lanka Bonds Win Fans After Becoming Worst Performer in Asia
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 18, 2020 10:52 am by serene

» Record price for Ceylon Tea…
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun May 17, 2020 10:22 am by The Invisible

» Sri Lanka tea prices soar despite COVID-19 disruptions
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun May 17, 2020 10:20 am by The Invisible

» පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat May 16, 2020 4:45 pm by nihal123

» Am Sure He was Joking !
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat May 16, 2020 3:31 pm by slstock

» Films - To Watch List
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu May 14, 2020 9:44 pm by nirmal

» Thread for News on CSE and SL Economy
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed May 13, 2020 6:39 pm by nihal123

» කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed May 13, 2020 6:38 pm by nihal123

» Caught in Providence
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue May 12, 2020 2:24 pm by කිත්සිරි ද සිල්වා

» Users Online
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon May 11, 2020 8:38 am by slstock

» RECOMMENCEMENT OF TRADING
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat May 09, 2020 11:25 am by The Invisible

» Sri Lanka forex reserves drop US$353mn to US$7.2mn in April
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri May 08, 2020 1:55 pm by The Invisible

» අසිරිමත් තෙමගුලක් ඔබ සියලු දෙන හට
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri May 08, 2020 12:25 am by Afourer

» මහබැංකු පොලි අනුපාතය පහළට
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu May 07, 2020 8:54 pm by The Invisible

» සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu May 07, 2020 10:22 am by nihal123

» The Wuhan virus lab at the heart of the US-China spat
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed May 06, 2020 3:33 pm by The Invisible

May 2020
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by Rana on Wed Nov 23, 2016 5:46 pm

http://middleeast.lankadeepa.lk/medical
යෞවනවියේ පසුවන දරුවන් අතර පෝෂණ ඌනතා සැලකිය යුතු මට්ටමකින් පවතින බව නොරහසකි. නමුත් සමහර යෞවන යෞවනියන් සමබල ආහාර වේලක් නොගන්නා අවස්ථා තිබේ.

විශේෂයෙන්ම සමහරු නිර්මාංශ ආහාර ගැනීමට පුරුදුව සිටිති. මස්, මාළු, කරවල, හාල්මැස්සන්, බිත්තර ආදී ආහාර ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් පෝෂණ ඌනතාවයන්ට ගොදුරුවීම තුළින් කාය ශක්තිය පිරිහී ඵලදායී ලෙස කටයුතු කිරීමට නොහැකි තත්ත්වයට පත්වීමයි.

මෙලෙස යොවුන් වියේදී අන්තවාදී ලෙස ආහාර ගනිමින් සමහර ආහාර නොගැනීම සෞඛ්‍යයට අහිතකරය. ශරීරයේ නිරෝගී පැවැත්මට වර්ධක ආහාර අත්‍යාවශ්‍ය අවධියක පසුවන යොවුන් වියේ අයට මෙන්ම සියලු දෙනාට නිසි පෝෂණයක් අවශ්‍යමය. නිර්මාංශ වුවහොත් නීරක්තියට ගොදුරුවීමේ ප්‍රවණතාවය ද ඉහළ යන අතර රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව දුර්වල විය හැක.

එබැවින් යම් හෙයකින් නිර්මාංශවීමට අත්‍යාවශ්‍ය නම් ආහාර තෝරා ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශාකමය ආහාරවල ඇති ප්‍රෝටීන සම්පූර්ණ නොවන ප්‍රෝටීන වන අතර මේවායින් අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ල ශරීරයට ලැබීම අඩු වේ. එමෙන්ම ඒවායේ ඇති යකඩ සහ කැල්සියම් ශරීරයට උරා ගැනීම ද අඩුවේ.

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Image_6f2d4a4b7e
එබැවින් නිර්මාංශිකයන් ශාකමය ආහාර, පළා වර්ග, ධාන්‍ය වර්ග ආදිය වැඩි වශයෙන් ආහාරයට එක්කර ගත යුතු අතර යකඩ උරාගැනීම වැඩිකිරීම සඳහා දෙහි, සියඹලා, ගොරකා ආදිය එකතුකිරීම සුදුසුය. නිර්මාංශ ආහාරලාභින් කිරි හා කිරි ආහාර අනිවාර්යයෙන්ම ගත යුතුය. ඒ විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් වන බැවිනි. ඒවා නොගතහොත් කලක් ගතවීමේදී විටමින් B 12 ඌනතා නීරක්තියක් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැක. එය ස්නායු පද්ධතියට ඍජුවම බලපෑ හැක.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝගඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥශාන්ති ගුණවර්ධන

සැකසුම - ඩයනා උදයංගනී

Rana
Top contributor
Top contributor

Posts : 1742
Join date : 2015-12-16

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by කිත්සිරි ද සිල්වා on Wed Nov 23, 2016 6:17 pm

This is not really true and these doctors are promoting western concepts only. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8474
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by Yin-Yang on Wed Nov 23, 2016 6:50 pm

කිත්සිරි ද සිල්වා wrote:This is not really true and these doctors are promoting western concepts only. Very Happy

So, what is your full opinion on this?
Yin-Yang
Yin-Yang

Posts : 1282
Join date : 2016-03-12

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by කිත්සිරි ද සිල්වා on Wed Nov 23, 2016 7:38 pm

Human beings can live a healthy life without consuming non-veg diets.
So the choice is yours.
Do not be led by others who have other agendas.
Plenty of materials are available now for anyone interested to read. Very Happy
Yin-Yang wrote:
කිත්සිරි ද සිල්වා wrote:This is not really true and these doctors are promoting western concepts only. Very Happy

So, what is your full opinion on this?

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8474
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by Yin-Yang on Wed Nov 23, 2016 8:36 pm

Thanks.

In that sense, the article seems to be OK.

It says, if you're vegetarian, you must take certain things; Which I guess is correct.
Yin-Yang
Yin-Yang

Posts : 1282
Join date : 2016-03-12

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by කිත්සිරි ද සිල්වා on Wed Nov 23, 2016 9:24 pm

" විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් "
This is an incorrect statement.
B12 can be made artificially too.
Some Food that are fortified with B12 are done with artificially made ones.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8474
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by Yin-Yang on Wed Nov 23, 2016 10:34 pm

කිත්සිරි ද සිල්වා wrote:" විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් "
This is an incorrect statement.
B12 can be made artificially too.
Some Food that are fortified with B12 are done with artificially made ones.

Artificial ඕනේ නැහැනේ. මව්කිරි බිව්වහැකිනේ ?
Yin-Yang
Yin-Yang

Posts : 1282
Join date : 2016-03-12

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum