The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
 සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by Rana Fri Sep 23, 2016 9:57 am

    Shocked Shocked Shocked Shocked
    http://www.lankadeepa.lk/index.php/articles/458834
    ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 75ක් වන සිංහලයන් ඉපැරැණි නැගෙනහිර ඉන්දියාවෙන් පැවතෙන්නන් බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
    සිංහලයන් ඉන්දියාවේ ඔඩිසා හා ඛෙංගාලි කලාපයෙන් පැවැතෙන්නද යන්න පිළිබඳ සෙවීමට මීට වසර තුනකට පෙර ශ්‍රී ලාංකික නියෝජිතයකු ඉන්දියාවේ සහාය ඉල්ලීමත් සමඟ කරන ලද පර්යේෂණවලින් මෙම කරුණු අනාවරණය වී ඇත.
    සිංහල ජනතාවගේ මූලාරම්භය පිළිබඳ  ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ ප්‍රධානතම ලිඛිත වාර්තාව වන ‘මහාවංශය‘ යේද වැදගත් කොටසක් ඇතැයි ද එය වත්මන් සොයාගැනීම් හා සැසෙඳන බව ද මෙහිදි අනාවරණය වී ඇත.
    පුරාණෝක්තිවලට අනුව සිංහල ජනතාවගේ පැවත එන්නේ විජය රජුගෙනි. කි්‍රස්තු පූර්ව 543 දී  වයඹ දිග ඉන්දියාවේ සිට › ලංකාව වෙත ගමන් කරන විජය ඇතුළු පිරිස පළමු සිංහල නගරය තම්බපණ්‚ යනුවෙන් නම් කරන ලදි.
    ඉන්දියාවේ කුප්‍රකට අජන්තා ලෙන් ගුහාවල ඇති සිතුවමක ද විජය රජු සිංහල නගරයකට යන අයුරු දැක්වෙන බව පර්යේෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත.
    විජය රජු යනු ගුජරාටයේ සිහපුර පාලකයා වූ සිංහබාහුගේ පුත්‍රයාය. සිංහබාහුගේ මව නැගෙනහිර ඉන්දියාවේ රජු වූ කාලිංග රජුගේ දුවය.  සිංහයකු ඇය පැහැරගත් බව පුරාවෘත්තවල සඳහන් වෙයි.
    කෙසේ නමුත් පවතින පුරාණෝක්ති එසේත් නැතිනම් ඉතහාස කතා නිශ්චිත සිද්ධාන්තයකින් හෝ සාක්ෂිවලින් සත්‍ය හෝ අසත්‍ය බවට ඔප්පු කර නැත.
    විජය රජුගේ පරම්පරාව පිළිබඳ තොරතුරු වාර්තා වුවද ඒවා සත්‍ය හෝ අසත්‍ය හෝ බවට සනාථ කළ හැකි කිසවක් තවමත් සොයාගෙන නැත. එසේ නමුත් වත්මන් ඛෙංගාලි හා ඔඩිෂා ජනකොටස් හා සිංහල ප්‍රජා අතර සමනතා දක්නට ඇතැයි එම වාර්තා සඳහන් කරයි.
    සිංහල සම්ප්‍රදාය තුළ සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. සිංහ සංකේතය බොහෝ ස්ථානවලදී භාවිත වී ඇත. සිංහල ප්‍රජාව අතර මෙන්ම ඔඩිසා හා ඛෙංගාල ප්‍රදේශවල ජනතාව අතරද සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බවත් සංකේතයක් ලෙස භාවිත වන සංජිව් සන්යාල් රචිත ‘ ඕෂන් චර්න් : හව් ද ඉන්දියන් ඕෂන් ෂේප්ඩ් හියුමන් හිස්ටි්‍ර‘  කෘතියේ සඳහන් වේ.
    ඔඩිසා හි ජනතාව නරසිම්හා (අඩ මනුෂ්‍ය හා අඩ සිංහ විෂ්ණු දෙවියන්) වන්දනාමාන කරන අතර ඛෙංගාලි වැසියෝ සිංහයකු මත නැග සිටින දුර්ගා දෙවියන්ට වන්දනාමාන කරති. › ලංකා ජාතික ධජයේ සිංහයා සිටීමත් ඔඩිෂා හා ඛෙංගාල ප්‍රදේශවල ආගමික සංකේතයක් ලෙස සිංහයා භාවිත වීමටත් ඇත්තේ එකම සංස්කෘතික මූලාරම්භයක් යැයි ද සංජීව් සන්යාල් තම කෘතියෙන් පෙන්වා දී ඇත.
    කෙසේ වෙතත් පුරාණ කතාවලට වැඩි යමක් මේ සබඳතාවලදී සොයාගත හැකිව තිබේ. සිංහල ජනගහනයෙන් සියයට 25.41කට ඛෙංගාල දායකත්වය තිඛෙන බව ශ්‍රී  ලංකා ජනහනයේ ජානමය සබඳතා (‘ජෙනටික් ඇෆිනිටීස් ඔෆ් ශ්‍රී ලන්කන් පොපියුලේෂන්ස්‘, ගෞතම් කුමර් ක්ෂාතී්‍රය)   නැමැති සංජීව්ගේ අධ්‍යනයේදී අනාවරණය වී ඇත. භාෂාමය වශයෙන්ද සබඳතා තිඛෙන ඉතිහාසඥයන් විසින් මෙම පර්යේෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර සිංහල භාෂාව කතා කිරීමේ ඉන්දු ආර්ය මූලආරම්භ සම්බන්ධයෙන් ද එම පර්යේෂණවලදී කරුණු අනාවරණය වී ඇත.
    ඛෙංගාල භාෂාවේ සංවර්ධනය සම්බන්දයෙන් සිංහල කතනයේ ඉන්දු ආර්යය අන්තර්ගතය පිළිබඳව සුනිති කුමාර් චැතර්ජි දක්වා ඇත්තේ මෙවන් අදහසකි.
    ‘ඉන්දු ආර්ය භාෂාව සිලෝන් වෙත රැනෙ යන්නට ඇත්තේ බටහිර ඉන්දීය වෙරළ තීරයේ සිටින පිරිස්ය. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට සිලෝන දේශය හා මගධය අතර සබඳකම් පැවැතු‚. එම සබඳතා පැවැතියේ ඛෙංගාලය ඔස්සේය. ඛෙංගාලය හා සිලෝන් අතර පැවැති සබඳතා සම්බන්ධයෙන් ඛෙංගාල සාහිත්‍යයේ සඳහන් වේ. ‘
    එපමණක් නොව ඔඩිෂා, ඛෙංගාලය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් ද සිදු වී ඇත. › ලංකාව කාලිංග දේශයෙන් අලින් ආනයනය කරන විට ඔවුන් මෙරටින් මුතු හා රිදී ආනයනය කර ඇත. වාර්තාවලට අනුව කි්‍රස්තු පූර්ව පස්වැනි සියවස වනට මෙම කලාප දෙක අතර ශක්තිමත් ආර්ථීක සබඳතා පැවැති බවට අනාවරණය වන අතර එම වෙළෙඳ හා වා‚ජ සබඳතා කලාප දෙකේ සමාජ, සංස්කෘතික හා දේශපාලන කටයුතුවලට ද බලපෑමක් සිදු කර ඇත.
    ශ්‍රී ලංකාවේ ජනාවාසවලට ජනගහනයට විවිධ ජාතීන්වල බලපෑම් සිදුව ඇත. පෘතුගි්‍රසි, ලන්දේසි හා බි්‍රතාන්‍ය ආක්‍රමණය කිරීම්ද ශ්‍රී ලංකාවේ ජනගහනයට බලපෑ ඇත. දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමි‚ දෙමළ ජාතිකයන් ද ශ්‍රී ලංකාවේ වත්මන් සිංහල ජානමය සංයුතියට බලපෑ ඇතැයි කරන අධ්‍යයන වාර්තා සඳහන් කරයි.
    කෙසේ නමුත් සිංහල ජනතාව ඛෙංගාලි හා ඔඩිෂා කලාපවල ජීවත්වන පිරිස් සමඟ සංස්කෘතික, ජානමය හා භාෂාමය සබඳතා සමානකම් හා සබඳතා ඛෙදා ගන්නා බව කරන පර්යේෂණවලින් අනාවරණය වූ නමුත් එම කරුණු බොහෝ පිරිස් ප්‍රතික්ෂේප කරත
           නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by කිත්සිරි ද සිල්වා Fri Sep 23, 2016 11:07 am

    Thanks Rana.
    Interesting and many history books have to be discarded, if so.
    (Is it really matter to know where we came from as long as when we are not sure of where we are heading now). Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by yellow knife Fri Sep 23, 2016 12:59 pm

    Thanks Rana and let me quote from page 298 of Dr.Sarath Amunugama's book on Dharmapla , " Lion's Roar"

    *******************************

    " On hearing Dharmapala's death he ( Rabindranath Tagore) sent a poignant condolence message which lauded his efforts to restore Buddhism in India. Tagore believed that the Sinhalese were kinsmen of the Bengali's referring in his speeches to " the same blood that was in our veins". Like many Indian leaders he believed that Ceylon and India should be united even going to say that " Lanka" should be inserted in his patriotic song " jana gana mana"....
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by කිත්සිරි ද සිල්වා Fri Sep 23, 2016 3:12 pm

    There is a Hill tribe in Chittagong in Bangladesh known as SINHA tribe and they too believe that their forefather was a great Lion.
    (And many Bengali words are similar to Sinhala too).  

    yellow knife wrote:Thanks Rana and let me quote from page 298 of Dr.Sarath Amunugama's book on Dharmapla , " Lion's Roar"

    *******************************

    " On hearing Dharmapala's death he ( Rabindranath Tagore) sent a poignant condolence message which lauded his efforts to restore Buddhism in India. Tagore believed that the Sinhalese were kinsmen of the Bengali's referring in his speeches to " the same blood that was in our veins". Like many Indian leaders he believed that Ceylon and India should be united even going to say that " Lanka" should be inserted in his patriotic song " jana gana mana"....


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by Yin-Yang Fri Sep 23, 2016 3:24 pm

    It's a known history by many that there were 3 groups of people lived in the past.

    1. Those who came from southern India lived in Northern area of the Island
    2. Those who came from Northern India/Bengali settled down in Eastern half of the Island and started a great civilization.
    3. But the most ancient were the 'Yakkhas' living in the central and southern regions of the Island. They were the greatest worriers in the country.


    The problem is most of our historians are still stuck inside some kind of box and too lethargic to examine beyond a certain limit.

    I heard they have now started some excavations near Ampara; am sure most will be astonished by the discoveries there.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by yellow knife Fri Sep 23, 2016 4:37 pm

    We can be happy to have a written history.

    When British rulers were excavating in India the Indians had no answers for the queries but Mahawamsa..

    Emperor Ashoka was not known to Indians but was present in SL history.. Thus the province of Vihara or Bihar and its capital Patna or Patali was discovered...

    ***********************************

    Anyway I heard Umaria Sinhawansa got her surname from Indonesian father...Even the terms like Dharmarja or Lumpini is is common in Thai Land... We are all connected in Asia...
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by Yin-Yang Fri Sep 23, 2016 8:36 pm

    Oh you know how Singapore got its name?

    Singa Pura = Lion city

    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by yellow knife Mon Sep 26, 2016 7:30 am

    Yin-Yang wrote:Oh you know how Singapore got its name?

    Singa Pura = Lion city



    Yes

    Quoting from wikipdia...

    The English language name Singapore comes from the Malay Singapura, which is derived from Sanskrit. Singa comes from the Sanskrit word siṃha (सिंह), which means "lion", and pura (पुर) means "town" in Sanskrit and is a common suffix in many Indian place names


    ***********************************************************

    However Singapore is not having a long history but a country created and shaped by a British man called (quoting from Wikipedia again )
    Sir Thomas Stamford Raffles, FRS (6 July 1781 – 5 July 1826) was a British statesman, .... Founding of Singapore[edit]. Statue of Sir Stamford Raffles in Singapore, based on the original by Thomas Woolner. Meanwhile, Major William Farquhar, .
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by කිත්සිරි ද සිල්වා Mon Sep 26, 2016 9:09 am

    On the subject of language, many linguistic experts believe that "Hela Basa" was something that was endowed to us from outer space.
    (Murmurs of Earth by Carl Sagan).

    So, it is a possibility that we may have come from totally a different place altogether.
    (If someone manages to intercept the Voyager, then they will come to know that the word "Ayu-Bo-Wan" is now being widely used by the earthlings).  Very Happy

    Today, we will hear the murmurs of bulls for a change. Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by Yin-Yang Mon Sep 26, 2016 9:11 am

    Thanks YK.

    What I highlighted were 2 things.

    1) Similarity between languages in the whole South East Asian Region going as far as Malaysia Indonesia starting from Afghanistan.

    2) Common usage of 'Lion' in making up names in the region.

    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by Yin-Yang Mon Sep 26, 2016 9:17 am

    ||||On the subject of language, many linguistic experts believe that "Hela Basa" was something that was endowed to us from outer space.
    (Murmurs of Earth by Carl Sagan).||||

    In that case, where the 'outer space' has got it from?
    (from outer-outer space ?)
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by Yin-Yang Mon Sep 26, 2016 9:20 am

    "Hela Basa" evolved from Pali.

    Pali was an artificial language created for a very specific purpose. That's why it looks very 'Alien' to some thinkers.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by yellow knife Mon Sep 26, 2016 9:22 am

    Why the alphabet of Malaysia is Latin alphabet ? All the others have their own alphabet...

    However the alphabet of Sinhalese is far superior in any of the Asians ( and better than Latin )...

    Japanese alphabet has the same vowels of Latin.. Tamil and Hindi is closer to Sinhalese..

    Yet ඈ (aa) is not available in any of these... so for many languages there is no difference between කාම and කෑම

    However Sinhalese alphabet had no F and it was added


    Other languages ( alphabets ) have not found what is lacking and added , yet sinhala has continued growing...





    Tamil has added few letters like ශ්‍රී , ක්‍ෂ , හ , ශ later...



    Yet the Latin alphabet has not grown by adding what is lacking...
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by කිත්සිරි ද සිල්වා Mon Sep 26, 2016 9:39 am

    I think it is the other way around. Very Happy
    Yin-Yang wrote:"Hela Basa" evolved from Pali.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by Yin-Yang Mon Sep 26, 2016 9:52 am

    කිත්සිරි ද සිල්වා wrote:I think it is the other way around. Very Happy
    Yin-Yang wrote:"Hela Basa" evolved from Pali.

    Chicken evolved from the egg.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

     සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් Empty Re: සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

    Post by Yin-Yang Mon Sep 26, 2016 9:56 am

    Egg was laid by the chicken.

    Chicken can evolve; egg cannot.

      Current date/time is Sat Jul 27, 2024 9:48 am