The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි Empty IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි

    Post by nihal123 Tue Sep 06, 2016 8:36 pm

    2016 ජූනි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි පළමු වාරිකව ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 168 ක් ලැබීමත් සමගම මූල්‍ය ගිණුම ශක්තිමත් විය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ලද පළමු ණය වාරිකය වේ.

    ජූනි මාසය තුළ දී ඒකාබද්ධ ණය වශයෙන් ලබාගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 300 මගින් ද මූල්‍ය ගිණුම ශක්තිමත් විය. ඒ අනුව 2016 වසරේ පළමු මාස හය තුළ දී රජය වෙත වූ මුළු විදේශීය ණය 2015 වසරේ පළමු මාස හය තුළ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 147.2 ක ශුද්ධ ලැබීමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 353.9 ක ශුද්ධ ලැබීමක් විය.

    2016 ජූනි මාසයේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 71.1 ක ශුද්ධ ලැබීමත් සමඟ රාජ්‍ය සුරැකුම්පත්වල වූ විදේශීය ආයෝජන ද නැවත ඉහළ ගියේය. වසරේ පළමු කාර්තුවේ දී ශුද්ධ ගෙවීමක් වාර්තා කළ රාජ්‍ය සුරැකුම්පත්වල වූ විදේශීය ආයෝජන දෙවන කාර්තුවේ දී ක්‍රමයෙන් වර්ධනය විය. 2016 වසරේ පළමු භාගයේ දී රාජ්‍ය සුරැකුම්පත් හි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 371.8 ක සමුච්ඡිත ශුද්ධ ගෙවීමක් විය.

    තවද 2016 වසරේ පළමු භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 40.9 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, එය ද්විතීයික වෙළෙඳපොළෙ වෙතින් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 42.2 ක ශුද්ධ ගෙවීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3 ක ලැබීමකින් සමන්විත විය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සිනි් 2016 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

    http://biz.adaderana.lk/imf

      Current date/time is Sat Jul 27, 2024 9:09 am