The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි Empty මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි

    Post by nihal123 Thu Oct 19, 2017 1:41 pm

    තායිලන්ත කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Group Lease Public Co. Ltd හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී Mitsuji Konoshita අදාළ තනතුරුවලින් ඉවත් කිරීමට තායි සුරැකුම් හා විනිමය කොමිසම කටයුතු කර තිබේ. ඒ ඔහු වෙත එල්ල වී ඇති දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ අපරාධ චෝදනාවන් හේතුවෙනි. මේ අතර මෙම චෝදනා අනාවරණය වීමත් සමඟ පසුගිය සඳුදා තායිලන්ත කොටස් හුවමාරුවේ Group Lease සමාගමේ කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට ද නියාමකයින් විසින් පියවර ගෙන තිබිණි.

    Group Lease Public Co. Ltd හි කොටස් මිල හා ආයෝජකයින්ගේ තීරණ කෙරෙහි බලපාන අයුරින් සිදුකරන ලද අනාවරණය නොකළ ගනුදෙනු, වත්කම් අවභාවිතය, වැරදි මූල්‍ය ගනුදෙනු සඳහා අනුබල දීම, දෝෂසහගත ගිණුම් වාර්තා සැකසීම යනාදිය Mitsuji Konoshita වෙත එල්ල වී ඇති චෝදනා වේ.

    මේ අතර බැංකොක් පෝස්ට් පුවත් සේවය කියා සිටින්නේ මොහු විසින් සමාගමේ මූල්‍ය කටයුතු පිළිබඳ සාවද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විදෙස් සමාගම් කිහිපයක් සමඟ සැකසහිත ගනුදෙනුවල නිරත වී ඇති බවයි.

    Group Lease Public Co. Ltd විසින් පසුගිය 2016 දෙසැම්බර් මාසයේ දී මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි 29.99% ක කොටස් හිමිකාරීත්වයක් මිල දී ගනු ලැබීය. මේ සඳහා ආයෝජිත මුදල් රුපියල් බිලියන 10.56 කි.

    මෙම ගනුදෙනුවේ තිබුණු විශේෂත්වය නම් කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ එම අවස්ථාවේ කොටසක ගනුදෙනු මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් Group Lease Public Co. Ltd විසින් ගෙවා අදාළ කොටස් මිල දී ගැනීම සිදු කිරීමයි.

    මෙම ගනුදෙනුවෙන් පසු චෝදනා ලැබ සිටින Mitsuji Konoshita, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ අතර 2017 සැප්තැම්බර් 11 වන දින ඔහු එම තනතුරින් ඉල්ලා අස් වූ බව සමාගම් නිවේදනය කර සිටියේය.

    Group Lease Public Co. Ltd, වර්තමානයේ දී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි දෙවැනියට විශාලතම කොටස් හිමියා වේ.

      Current date/time is Sat Jul 27, 2024 9:21 am