The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

    Post by spw19721 Sat Sep 03, 2016 7:46 am

    ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියක් කරමින්, රිලයන්ස් ජියෝ සමාගම විසින් තම ග්‍රාහකයින් ලබාගන්නා ඇමතුම් සඳහා මුදල් අයනොකිරීමට තීරණයකර තිබෙනවා.

    මෙම තීරණය අද (01) නිවේදනයකර ඇත්තේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි සභාපති, ඉන්දියාවේ පළමුතැන රැඳෙන ධනවතා වන මුකේෂ් අම්බානි විසිනි. ඔහු ලොව ධනවතුන්ගේ ලයිස්තුවේ 36 වැනි ස්ථානයේ පසුවනවා.

    ඉන්දියානු තොරතුරු සන්නිවේදනයේ නව පිටුවක් පෙරළමින් අම්බානි මේ බව නිවේදනය කරන්නේ තම සමාගමේ වාර්ෂික මහා සමුළුව අමතමිනි. මෙහිදී රිලයන්ස් ජියෝ සමාගම කටයුතු කරන්නේ තම ග්‍රාහකයින්ට 4G තාක්ෂණය ඔස්සේ Data Packages හඳුන්වාදීමයි. ඉන්දියානු රුපියල් 149 (රුපියල්. 325) සිට 4999 (රුපියල්. 10859) පැකේජ සමාගම හඳුන්වාදී ඇති අතර මේ කුමන පැකේජයක් ලබා ගත්තද එම ග්‍රාහකයා ලබා ගන්නා කිසිදු ඇමතුමකට මුදලක් අය කරන්නේ නැත.

    01
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

    Post by Rana Sat Sep 03, 2016 9:30 am

    thanks for the news Mr.SPW. I don't think that the dialog and others will do here
    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

    Post by HUNTER Sat Sep 03, 2016 11:18 am

    There is a price floor imposed by the regulator in Sri Lanka; so it is illegal to offer free voice at the moment.

    But in the long run, I think, this will be the trend in future. You pay a fixed monthly rental and get unlimited usage.

    And the operator will earn extra profits from advertising and other services.

    (Anyway, similar custom made packages for corporates have been there in the industry for many years in Sri Lanka)
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

    Post by nihal123 Sun Sep 04, 2016 10:26 pm

    Thanks spw
    avatar
    Future123
    Active Member
    Active Member


    Posts : 1435
    Join date : 2014-04-09

    ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

    Post by Future123 Sun Sep 04, 2016 10:38 pm

    Don't worry. We are going to get free Wi-fi all over the country once we get Volkswagen cars. Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy

    Recently in Sri Lanka, the minimum call charges within the same network also increased from Rs.1 to Rs. 1.50.

    The internet also became expensive after the recent VAT and NBT on telecommunication services.

    These are very wrong for a developing country where we are focusing to become the financial hub of South Asia. The internet should be excluded from all taxes as many students and researchers rely on them. Also now many business transactions are happening online.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

    Post by nihal123 Sun Sep 04, 2016 11:18 pm

    රකතන සන්නිවේදන ඉතිහාසය උඩුයටිකුරු කරමින් ලොව පළමු වරට ගන්නා ඇමතුම් නොමිලේ ලබා දෙන Reliance Jio ඊයේ (01) දිනයේ දී හඳුන්වා දීමට පියවර ගන්නා ලදී. ඉන්දියාවේ අංක එක් ධනවතා වන මුකේෂ් අම්බානි විසින් සිය සමාගමේ නවතම හඳුන්වා දීම ලෙසින් මෙම නිවේදනය ප්‍රකාශ කරනු ලැබුවේ සෙස සන්නිවේදන සමාගම්වලට ද ප්‍රබල අභියෝගයක් වෙමිනි.

    මේ අනුව හඳුන්වා දෙන ලද Reliance Jio මඟින් ගන්නා ඇමතුම් සියල්ලම නොමිලේ වන අතර 4G දත්ත සේවා ගිගා බයිට් 1 ක් රු. 50 සිට ලබා දෙනු ඇත.

    මෙම නවතම හඳුන්වා දීමත් සමඟම තරඟකාරී අනෙකුත් සමාගම්වල කොටස් මිල ගණන් ඊයේ දිනයේ දී විශාල වශයෙන් පහළ යන ලදී. එහිදී Airtel 6.4% ක්, Idea Cellular 10.5% ක් හා Reliance Communications 8.81% ක් වශයෙන් කොටස් මිල කඩා වැටුණි.

    පහත දැක්වෙන්නේ නවතම Reliance Jio ගාස්තු සටහනයි. ඊට අනුව සෑම පැකේජයකම ගන්නා ඇමතුම් සඳහා ගාස්තු නිදහස් වන අතර දත්ත සඳහා ද ගිගා බයිට් 1 ක් රු. 50 සිට ලබා දෙන බව සඳහන් වේ.
    http://www.infosrilankanews.com/2016/09/reliance-jio.html

      Current date/time is Sun Sep 01, 2024 6:31 am