The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

    Post by Ethical Trader Sun Jul 30, 2017 12:10 pm

    BBC Sandeshaya 2017 ජූලි 27
    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට _97104565_b4b926ac-3194-46e2-b2fe-4b71a2e4085e
    Image copyright Getty Images
    Image caption ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි

    ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් 'ඇමසන්' සමාගමේ (Amason) නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණෙයි.

    'ෆොර්බ්ස්' සඟරාවේ සඳහන් වන පරිදි ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි. (ස්ටර්ලින් පවුම් බිලියන 70)

    'ඇමසන්' සමාගමේ කොටස් මිල පසුගිය දා ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස් ගේ වත්කම බිල් ගේට්ස් ට වඩා ඩොලර් බිලියන 1.4කින් ඉහළ ගියේය.

    එම සමාගමේ කොටසක මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.
    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට _97105519_09321bfb-42c2-49a8-995f-3999c0eb68a7
    Image copyright Getty Images
    Image caption ඔහු වොෂින්ටන් නුවර පිහිටි පැරණි රෙදිපිළි කෞතුකාගාරයක් මිලදී ගත්තේය

    ජෙෆ් බේසොස් ගැන ඔබ නොදත් කරුණු:

       මේ වසර මුලදී ඔහු වොෂින්ටන් නුවර පිහිටි පැරණි රෙදිපිළි කෞතුකාගාරයක් මිලදී ගත්තේය. ඒ සඳහා ගෙවූ මුදල ඩොලර් මිලියන 23කි.

       එහි අලුත්වැඩියා කටයුතු නිම කිරීමෙන් අනතුරුව බේසොස් පවුල ස්ථිර පදිංචියට පැමිණීමට නියමිතය. ඉන් පසුව ඔහු ඔබාමා පවුලේ සහ ඉවන්කා ට්‍රම්ප්ගේ අසල්වැසියා වනු ඇත.

       ජෙෆ් බේසොස් ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා භටයෙකි.

       වසර 2013 දී ඔහු ඇමරිකාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන 'ද වොෂින්ටන් පොස්ට්' ඩොලර් මිලියන 250කට මිලදී ගත්තේය.

       වසරකට තමන් ඩොලර් බිලියනයක් වටිනා භාණ්ඩ 'ඇමසන්' හරහා අලෙවි කරන බව ජෙෆ් බේසොස් පවසයි.
    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට _97105520_7a0dd2d9-267d-4761-b83d-fd2ee431618f
    Image copyright JAMES DUNCAN DAVIDSON / TED
    Image caption ජෙෆ් බේසොස් ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා භටයෙකි

       එම මුදල් ඔහු ආයෝජනය කරන්නේ 'බ්ලු ඔරිජින්' නමින් හැඳින්වෙන, අභ්‍යවකාශ සංචාරයන් සඳහා සංවර්ධනය වෙමින් පවතින ව්‍යාපෘතියකට ය.

       අජටාකාශයේ හෝටල් සහ නගර නිර්මාණය ජෙෆ් බේසොස් ගේ අනාගත සිහිනයකි.

       1994 - ජෙෆ් බේසොස්, වෝල් වීදියේ ( Wall Street ) රැකියාවෙන් ඉවත්වී 'ඇමසන්' ආරම්භ කළේය.

       1999 - ටයිම්ස් සඟරාවේ 'වසරේ පුද්ගලයා' ලෙස (Time's Person of the Year) ජෙෆ් බේසොස් නම් කෙරුණි.

       2000 - 'බ්ලු ඔරිජින්' අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කළේය.

       2013 - 'වොෂින්ටන් පොස්ට්' පුවත්පත මිලදී ගත්තේය.
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

    Post by The Invisible Sun Jul 30, 2017 4:49 pm

    How the stock markets creating worlds biggest billionaires. Great stuff. Thanks ET for sharing.
    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

    Post by poor boy Sun Jul 30, 2017 8:47 pm

    sri lankan situation is different. you have to find some way to rob epf fund to become a rich man. this was started during last govt and after that under yahapalane the infamous full suit duo (r and r) started to rob it in day light and became rich. a super lady judge's husband found another way to become quick rich by robbing NSB .she was kicked out but sadharana pundits made a heroine out of the bandit judge queen.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

    Post by Ethical Trader Mon Jul 31, 2017 11:54 am

    The civil society should press the yahapalanaya govt., to cleanse the muck set in for some time now.
    poor boy wrote:sri lankan situation is different. you have to find some way to rob epf fund to become a rich man. this was started during last govt and after that under yahapalane the infamous full  suit duo (r and r) started to rob it in day light and became rich. a super lady judge's husband found another way to become quick  rich by robbing NSB .she was kicked out but sadharana pundits made a heroine out of the  bandit judge queen.
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

    Post by smallville Mon Jul 31, 2017 6:11 pm

    Actually u dont have to rob EPF to become rich. You can start doing it by becoming a politico and then rob the public money thru various scams.

    Those days, the development was the talk - so u could easily use roads to scam money, just by carpeting a road u can rob millions.
    How to do it? All u want is to get approval to renovate or carpet a long stretch, say Wattala to Kandana in 2017 end then in 6 months u can get another approval to renovate the road from kandana to Wattala.. The latter is free money since its already done. Of course u may have to bribe here n there but at least a 60-70% return is guaranteed in 6 months. This was founded by some Ex-Govt minister in 2012 or 2013.
    Wat a pantastic way to carpet roads haa??



    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

    Post by poor boy Mon Jul 31, 2017 6:27 pm

    yes small ,as usually things happen we  sri lankan public must protect our corrupt , stealing , stinking  ruler robbers by pointing out robberies of  previous robbers of other side. we must protect our robbers.carpet robberare shit , bank robbers vereeee gud. cheers .
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

    Post by smallville Mon Jul 31, 2017 7:15 pm

    Obviously we shud support to protect all robbers, they run the country after all..

    Then again there are greater robberies too.. U can pre plan the sales of state assets (like Hamba port) and get low interest loans to develop them. Then if somehow u cant keep your power, when next Govt comes, weep putting innocent puppy faces like u have no idea why the hell new Govt. doing it.. At last the new ppl get trashed for ur planned wrong doings.. LOL..
    In this case, u can secure more money as the deals are in $ millions. Razz

    Shit is everywhere, even though other ppl buy, u cant sell the toilet fittings everyday..


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.

      Current date/time is Sat Jul 27, 2024 12:01 pm