The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය Empty පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය

    Post by Ethical Trader Sat Jul 30, 2016 5:40 pm

    පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය
    BBC Sandeshaya

    සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 176ක් රැස් කළ කුසල් මෙන්ඩිස්

    සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 106 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

    ලකුණු 268 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 161ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

    තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 117ක් රැස් කළ අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 203 ක් රැස් කිරීමට සමත් විය.

    නැවත පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 353 ක් රැස් කළ අතර සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 176ක් රැස් කළ කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය.

    රංගන හේරත් ලකුණු 54 ට කඩුලු 05 ක් දවා ගැනීමට සමත් විය.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය අගෝස්තු 04 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

      Current date/time is Sun Sep 01, 2024 7:20 am