The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO Empty අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO

    Post by nihal123 Fri Jul 29, 2016 9:02 pm

    පවතින තත්ත්වයන් හි වෙනස්කම් සිදුවන විට ඊට අනුරූප ලෙසින් තමා තම අදහස වෙනස් කරගන්නා (When the facts change, I change my mind.) බව ප්‍රකට ආර්ථික විද්‍යාඥ ජෝන් මෙනාඩ් කේන්ස් පවසා තිබෙන බවත් එය තමා මෙහිදී ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේ, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගනු ලැබුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එල්ල වන පීඩනය නිසා දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ දීය.

    2016 ජූලි මුදල් ප්‍රතිපත්ති විවරණය අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 7% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.5% දක්වා පදනම් අංක 50 බැගින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය ඊයේ (28) සිට පියවර ගන්නා ලදී.

    පුද්ගලික අංශයේ ණය වර්ධනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ අගයක් ගැනීමත් ස්ථාවර ගේවුම් ශේෂයක් හා මෙම වසරේ දී අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය 5% මට්ටමේ සහ උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනිම යනා දී කරුණු මූලික කරගනිමින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ වසරේ පළමු මාස 06 තුළ දී ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම හොඳ තත්ත්වයක පැවති බවයි. වැට් බදු සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබා දීම නිසා රජයේ ආදායම් එකතු කිරීමේ ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත් කෙසේ වෙතත් වැට් සම්බන්ධ ලියවිල්ල අගෝස්තු 11 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    “මහ බැංකුව හරියට වෛද්‍යවරයෙක් වගෙයි. රෝගියාට අවශ්‍ය වන්නේ රෝගය කලින් හඳුනාගනෙ ඊට ප්‍රතිකාර යෙදීමයි. ඔබ ප්‍රතිකාර ප්‍රමාද කරනවා නම් පසුව විශාල ශල්‍යකර්මයකට මුහුණ දෙන්නට සිදුවේවි“, යැයි ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් මහ බැංකුව ගන්නා තීන්දු තීරණ පිළිබඳව අධිපති ආචාර්ය කුමාරස්වාමි මෙහිදී කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

    http://biz.adaderana.lk/


      Current date/time is Sat Jul 27, 2024 10:07 am